Monday, November 26, 2018

ලංකාවේ රාජ්‍ය පාලනයට අතපොවනා ඉංගලන්තේ තානාපතියාට

brexit govt stupid cartoon සඳහා පින්තුර ප්‍රතිඵල


සිරි ලංකාවේ මේ වෙද්දී ඇතිවී තිබෙනා දේශපාලන හුටපටේ දකලා ඔහේලා ට පස්ස පැත්තේ ඉස්සෝ දඟලන්න පටන් අරං තිබෙන බව අපට පෙනී යයි.

අන්තර්ජංජාලයට පිංසිද්ද වන්න අපට වඩා කරදර ඔහෙලාට ඇති බවත්, ඒ කරදර වලට ඔහෙලාට උත්තර නැති බවත් දැනගත්තාම අපට තංතෝසේ විලිලැජ්ජාවෙ බැරිය.


මේ වන විට දැඩි සීතලකින් වසාගත් ඉංගලන්තේ නිවාස අහිමි ජනතාව බල්ලන් බලලුන් මෙන් පිලිකණු වල මැරී සිටීම සුලභ දසුනකි. අපේ රටේ හිඟන්නෙක් වත් එසේ සීතලයට අසු වී දුක් විඳ මැරෙන්නේ නැති බව ඔබට මතක් කර දෙමු.  

homeless man dies in UK සඳහා පින්තුර ප්‍රතිඵල




knife attacks london සඳහා පින්තුර ප්‍රතිඵල


london grooming gangs සඳහා පින්තුර ප්‍රතිඵල


ඉතින් තානාපති හාදයෝ, දැනට මේ ඇතිය.

අපි හොඳින් සිටිමු.
ඔහෙලාගේ ඉංගලන්තේ නම් අවුල් ජාලාවක් බව පෙනේ.
ඒසෙ තිබියදීත් ඔහෙලා අපේ රටේ දේසපාලනේට අත දාන්නට යන්නේ රෙද්දක් ඇඳගෙන නොවන බව අපට වැටහී යයි!

4 comments:

  1. ඕන් ඕන් ඔයා බොරු කියනවා අපේ ලෝටස් අජියා අර නෙලුම්යය කියයලා අල යායක් කරපු ලපිපියා කියන්නේ ලනඩොන්නුවර තමයි නුවර අපි එකේ පර ගැති පුරවැසියෝ

    ලෝකෙන් උතුම් රට පොමි රටයි
    අප සිටිසන් ගත්ත හොඳම රටයි
    සුද්දට පුක දෙන එකම යසයි
    තට්ට උනත් මම පොමි තමයි

    ඔයා කියනවා ලන්ඩොන් හරි නෑ කියලා

    සිපිපියානම් නියමෙට අනාගත්තා ඔසී සිටිසන් එකයි ලංකාවේ සිටිසන් එකයි ගැන කියවන්න ගිහිල්ලා පඩත්තල කොල්ලෝ සිටිසන් සැටිපිකෙට් වල දෙකම පින්තුර දාපන් කිව්වා. කතා නෑ අනෝ මොඩරේට් කළා ඉන්පස්සේ සිපිපියාට "අන්ච්චා වත සංකාරා "කියලා දඹරේ අමිල පාන්සකුලය දුන්නා.

    ReplyDelete
  2. එංගලන්තෙට මොනවත් කියන්න එපා අයියෝ හිත වාවන් නැතුවා
    -තට්ට අජී

    ReplyDelete
  3. දියුනුයි කියා පම්පෝරි ගහන් බටහිර යුරෝපයේ බොහෝමයක් රටවල් අද මෙහෙම තමයි.
    හැබැයි බටහිර යුරෝපයේ නෙවෙයි ඉතියෝපියාවේ වුනත් සුරලෝකෙ සැප තියෙනවා මංකොල්ලා කාලා හරි සල්ලි තියෙන එකාට.

    ReplyDelete