Tuesday, August 13, 2024

අගමැති කෝලම!

 


රනිල් තුමා දිනුවොත් අගමැති වෙන්න බොහෝ දෙනෙක් සූට් මහලා කියා ආරංච් වේ.

වර්තමාන අගමැති දිනේශ් මහතා නැවත අගමැති කම බලාපොරොත්තු වේ.

රවි කරුණානායක සහ වජිර අබේවර්ධන රනිල් පාර්ශවයෙන් අගමැති කම බලාපොරොත්තු වන බව ට කට කතා පැතිර යයි.

ප්‍රසන්න රනතුංග ද දැනටම සූට් එක මහලා බව පැවසුවේ උදයංග වීරතුංග මහතා ය.

නව සංධානය නියෝජනය කරනා නිමල් සිරිපාල ද අගමැති කමට ඇස ගසාගෙන නිදා සිටිනා බවටත් කතා පැතිරෙති.


මේ උභතෝකූටිකයට පිලිතුරක් ලෙස අගමැති මංඩලයක් පත් කිරීමට කටයුතු කරන්න කියා රනිල් තුමාට මා උපදෙස් දීමට කැමැත්තෙමි!

3 comments:

  1. හා, ඔයා කියන විදියට කරන්නම්

    ReplyDelete
  2. සාරසුබාවට සාරස ලියලා ඒත් සාරස අනුර කියන්නෙ මොන හාල් කෑල්ලක්ද බං. ඌ අලුත් මිනිහෙක්ද? උන් තමා මේ රටේ දේශපාලනය කරන සුපිරිම තක්කඩියො ටික..හැබැයි මම කැමතියි උන් මේ රටේ ආණ්ඩුවක් හදන එකට..අන්න එදාට ලංකාවෙ උන්ට තේරෙයි උන්ගෙත් කයියයි පඩ ගඳයි විතරයි කියලා..උන්ට හාල් කෑලි කියල කිව්වෙ ඇයි කියලා..

    මගෙ බල්ලෙක් තියා බල්ලගෙ ඇඟේ ඉන්න මැක්කෙක්වත් මාලිමාවටවත් අනුරටවත් දෙන්නෙ නෑ..මට ලැජ්ජාවක් නෑ ඩෝ..මගෙ ඒ නහරෙ කපලා තියෙන්නෙ..මම හැමදාම මගෙ දේශපාලන මතය කෙලින් කතා කරන කෙලින් වැඩ කරන මිනිහෙක්..වහෙන් ඔරෝ නෑ...

    ReplyDelete