Wednesday, August 14, 2024

පරන පගා ඇමතිලා ගේ නව සංදානය...

 


2022 දී නිමල් සිරිපාල ඇමති ජපන් ටායිසේ සමාගමමෙන් පගාව ඉල්ලලා මාට්ටු වුනාම ඒක සජිත් තුමා පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ද කරලා අලි  ජංජාලයක් සිද්ද වුනේය. 

එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ශ මහතා ගේ නියමය පරිදි නිමල් සිරිපාලට තම ඇමති කමෙන් අස් වෙන්නට සිදු විය. 

පස්සේ, රනිල් විසින් කොමිසමක් පත් කොට සිරිපාලගේ සරමේ ගෑවුන නඩ සෝදා ඔහුට නැවත ඇමතිකමක් දෙන ලදී. ඊට කෘතගුණ සැලකීමක් ලෙස පගා ගත්තා යැයි චෝදනා වලට ලක් වූ ඇමතිලා නව සංදානයක් හදාගෙන රනිල් ට සහයෝගය දෙයි...


විහිලුවක් නේ???

5 comments:

  1. අස් වුනාද ඉල්ලා අස් වුනාද? අනික ඒ පරීක්ෂණයෙන් වරදකරු වුනාද?

    ReplyDelete
  2. Most ministers, MP's should be in jail..

    ReplyDelete
  3. මෙන්න මේ වගේ සිද්දි දෑක්කහම තමයි අපේ වෑරදි දුටුතෑන දඩුවම් කර අපිව යහමග යවපු මගෙ දුප්පත් තාත්තට මල්තියල වදින්න හිතෙන්නෙ. 80 ජුලි වර්ජනයේදී දුප්පත්කමට කෑමට දෙයක් නොමෑතිවිට, කිරිඅල, ගහල පමනක් නෙමෙයි කෙසෙල් අල පවාකෑමට ගෙන කඩවලට නය නොවී වෑරදිවෑඩ නොකර ජීවත්වෙන්න ක්‍රියාවෙන්ම අපට පෙන්වු මගේ තාත්තාට බුදුබව අත්වේවා.

    ReplyDelete
  4. මෙන්න මේ වගේ සිද්දි දෑක්කහම තමයි අපේ වෑරදි දුටුතෑන දඩුවම් කර අපිව යහමග යවපු මගෙ දුප්පත් තාත්තට මල්තියල වදින්න හිතෙන්නෙ. 80 ජුලි වර්ජනයේදී දුප්පත්කමට කෑමට දෙයක් නොමෑතිවිට, කිරිඅල, ගහල පමනක් නෙමෙයි කෙසෙල් අල පවාකෑමට ගෙන කඩවලට නය නොවී වෑරදිවෑඩ නොකර ජීවත්වෙන්න ක්‍රියාවෙන්ම අපට පෙන්වු මගේ තාත්තාට බුදුබව අත්වේවා.

    ReplyDelete
  5. දාන කොමිසම් වලට මොකද උනේ කියල හොයන්න තව කොමිසමක් දාන්න වෙනව. ඊලඟට ඒ කොමිසමට තව කොමිසමක්.
    සංසාරේ දිගයි. කොමිසම් වගේ!

    ReplyDelete