Tuesday, August 16, 2016

සින්දු කවි කර දෙනු ලැබේ....

ඉයන් තුමා සින්දු තරඟයක් පවත්වලා සින්හල බ්ලොග් අවකාසේ සින්දු යායක් කොලා නොවැ.... 

අනේ ඒ වුනාට ස ර ස තුමාට ඒ වගේ දේවල් වලට සාබාගී වෙන්න අවසරයක් නැහැ.... 

කුනු ෆ්‍රෙශා කාලේදී අනුරාදපුරෙන් ආපු උපුල් අයියා (මල් කඩනා කොට එයාට අපේ බැචී ලා කතා කලේ එහෙමයි ) නොහොත් ආකාස පොට්ටයා ජේස්ට තුමා ස ර ස තුමා ට සින්දු කීම සම්පූර්ණයෙන් තහනම් කලා....

කියන්න තහනම් නම් අහන්න බැරිද කියලා උපුල් අයියා   පැහැදිලි කොරලා නොදුන්නු නිසා ස ර ස තුමා තාමත් සින්දු අහන්නේ නැහැ...


ඒත් සින්දු වලින් ගැලවීමක් නැහැ... 

ස ර ස තුමා සමග එකට සේවය කොරනා හිතවත් මිත්‍රයෙක් ට ටැලිපෝන් කෝල් දෙන කොට අහෙනවා අමුතු සින්දුවක්... මොකද්ද මචන් ඒ කියලා ඇහුවාම පුතා කියාපු සින්දුවක් කියලයි එතුමා කියන්නේ... 



අනේ ඉතින් සින්දුව ලස්සන නිසා ස ර ස තුමා යූ ටියුබ් එකට ගිහින් ටියුබ් ලයිට් වගේ බලාන හිටියා... ලස්සන සින්දු...

ඔහෙලත් මගේ මිත්‍රයාගේ පුතා ගේ සින්දු අහලා තියනවැයි?

විචාරක තුමා නම් මේ සින්දු කියනා පුතාගේ මවු තුමී ගේ නම දවසක එතුමා ගේ බොග් පෝස්ට් එකක ලියලා තිබුනා...

19 comments:

  1. කවුද? කවුද? අපේ සාර ස තුමාට තහංචි දාන්න එන්නෙ? අපි හොඳට හොඳයි. නරකට .... ඒත් හොඳයි. අනේ දාන්න සාරස තුමා කැමති සිංදු ටික.

    ReplyDelete
    Replies
    1. වෙලාවක එහෙනම් ඔන්නඔහෙ දාමු නේද සාරස තුමා කැමතිම සින්දු ටික....

      Delete
  2. සිංහල රොක් අහනවා වගේ.. මේක ගැන මොකද හිතන්නෙ.පරණයි නම් තමයි ඉතිං..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සාරස තුමා roks!

      සින්දුව ලස්සනයි............

      Delete
  3. සාරස තුමාගේ මාර චොයිස් එකක්නේ තියෙන්නේ එළනේ

    ReplyDelete
    Replies
    1. ඔහෙත් වායෝ අහනවැයි?

      Delete
  4. ඔන්න ඔහේ සාරසගෙ සිංදු සෙට් එකත් දාන්නකෝ:D.....

    ReplyDelete
    Replies
    1. දාමු... දාමු.............

      Delete
  5. ඔය මිසිස් පෙරේරා එක අහල තියනවා

    ReplyDelete
    Replies
    1. තැන්කූ මිස්ටර් පෙරෙරා........

      Delete
  6. අන්න මචෝ සින්දු.... මෙතන මම ධකපු දෙයක් තමයි ඔක්කෝම සුප්‍රබුද්ධලා වෙන්න යන එක... දෙකක් දාගත්තම කියන්නේ බයිලා... ඒ උනාට කැමති සින්දු කියලා දාන්නේ ඊට එහා බයිලා...

    එහෙම නැත්නම් මේක කැටගරයිස් කරන්න වෙනවා... බීලා අහන සින්දු සහ අහනවා කියලා පෙන්නන සින්දු කියලා...

    ReplyDelete
    Replies
    1. http://maathalan.blogspot.com/2013/12/23-mrs-perera-13.html

      Delete
    2. එල ගායනා නේද?

      Delete
  7. ඒ තහනම් කරපු කෙනා අපි දන්නා කියන කෙනෙක් වෙන්ඩ.

    ReplyDelete
    Replies
    1. වෙන්ඩෑති සමහරවිට!

      Delete
  8. ඔය "චකිතය" කියන්නෙ පට්ට පට සින්දුවක් .......
    ඒක අහනව කියන්නෙ කියන්නෙ වෙන මුකුත් ඕන්නෙ නෑ ...

    ReplyDelete
  9. සරස තුමෝ. හිස් ටින් එකනම් මරු බන්. මම ඒත් හිතුවෙම මහින්ද මාමි ගෙ චි චී කොලුවගේ සින්දුවත් උබේ ෆෙවරිට් ද මොකක්ද වෙන්න ඇති කියල හිටං. කමක් නෑ. ඒ හිච්චි කොලුවගේ තාත්ත "තනියම" යුද්දේ ඉවර කරපුම පින ඇතිනෙ නේද හිටං.

    ReplyDelete