ස ර ස තුමා හා පුරා කියා පීටර් කුරුවිට තුමා ගැන දැනගත්තේ මැල්බොන් එකේ හිටන් එස් බී එස් නාලිකාව නරඹන කාලයේය.
එහි මීව් ඔහාරා තුමිය විසින් කොරනා ෆුඩ් සෆාරි වැඩසටහන ස ර ස තුමා ගේ ප්‍රියතම රූපවාහිනී වැඩසටහනකි. එම ෆුඩ් සෆාරි හී සිරි ලන්කා කෑම ගැන කියා දෙන්න ආ අයගෙන් සිත් ගනා සුලු හාදයා වුනේ පීටර් කුරුවිට තුමා ය.
ශ්‍රී ලාන්කික පියෙකුට හා යුරෝපීය මවකට දාව උපන් කුරුවිට තුමා පසු කලෙක ඔස්ට්‍රේලියාවය සන්ක්‍රමනය වී සිඩ්නි නුවර ඉහල පන්නයේ ආපනශාලා කීපයක හිමිකාරීත්වය දරනා සෙල්බිරිටි චෙෆ් කෙනෙකි.
ලෝක ප්‍රසිද්ද සෙලිබ්‍රිටි චෙෆ් ලා කොරනා අන්දමේ කොටස් කීපයකින් යුතු රූපවාහිනී වැඩසටහන් කීපයක් ම කිරීමට කුරුවිට තුමා වාසනාවන්ත වී ඇත.
Peter Kuruwita's coastal kitchen, Mexican fiesta with Peter Kuruwita, Island feast with Peter Kuruwita සහ My Sri Lanka with Peter Kuruwita මේවා අතර ප්‍රදාන තැනක් ගනී.
එතුමා ගේ මේ වැඩසටහන් TLC සහ The Food Channel වැනි රූපවාහිනී චැනල නරඹන සිරි ලාන්කිකයන් හට ද නැරැඹීමේ අවස්තාව ලැබී ඇත.
ස ර ස තුමා පීටර් කුරුවිට තුමා ට හදවතින් ම සුබ පතමි!
පට්ට ආසාවෙන් බැලුවා ඉස්සර නම් වීඩියෝ කීපයක්ම . . මේ දාලා තියෙන ඒවත් බලන්න ඕන. ස්තූතියි
ReplyDeleteජයවේවා!
Deleteඅපේ ඉවාන්අයියා වගේ
ReplyDeleteමොකා බොල:D
Deleteඅයිවන් ට ජයවේවා!
Deleteමොකක් :-O
Deleteචෙෆ්-ඉන්ජි
Delete// චෙෆ්-ඉන්ජි //
Deleteලෙමන් පෆ්!
'ෆොක්ස් ලයිෆ් " චැනල් එකෙත් ඔහුගේ වැඩසටහන් නිතරම ඉදිරිපත් කරනවා. මාත් කිහිප වතාවක්ම මේ වැඩසටහන බලලා තියෙනවා.
ReplyDeleteජයවේවා!!!
ජයවේවා!!!
Deleteපීටර් කුරුවිට තුමාටත් ජයවේවා!!!
වැව් ඉස්මත්තගෙ කමෙන්ට් එක විතරයි මතක. ;-)
ReplyDeleteඅයිවන් තුමාත් නිකන් පීටර් තුමා වගේය කියලා???
Deleteවැව් ඉස්මත්තගෙ කමෙන්ට් එක විතරයි මතක. ;-)
ReplyDeleteසාරස තුමාට අප්පච්චි ගැන ලියන්න මුකුත්ම නෑ වගේ, අද මේ කුරුවිට තුමෙක් ඇදගෙන ඇවිත් තියෙන්නෙ.
ReplyDeleteස ර ස තුමා ඔයි දේසපාලනේ ගැන කතා කොරන්නේ නැහැ නේ හිටන්!
Deleteපීටර් කුරුවිට සාර්ථක ව්යාපිරකයෙක් වගේම ලංකාවට ආදරේ කෙනෙක්..
ReplyDeleteමේ වගේ මිනිස්සු ලංකාවට ආඩම්බරයක්..
මමත් දකින දේ සහ ඔහු ගැන අගේ කරන දේ ඒකයි... ඔහු හැකි හැම වෙලේම සිරි ලන්කාව ප්‍රොමෝට් කරනවා
Deleteඒ මනුස්සයා වැඩසටහන් වලදී පුළුවන් තරම් ලංකාවේ පරණ විදිහට අපේ කෑම හදල පෙන්නන්න හදනවා, මමත් හරි කැමතියි මිනිහගේ වැඩසටහන් වලට...
ReplyDeleteඒකටත් එක්ක එක වතාවක් ලංකාවේ ඉන්න ගොන් අම්මණ්ඩි කෙනෙක් පොල් සම්බලයක් හදල පෙන්නුවා. පොල් ටිකක් ගෑවා, මිරිස් කුඩු ටිකක් දැම්මා, ලුණු සහ අදාල කළමනා පොඩ්ඩක් දාල අතින් කළවම් කරා...
ඔන්න ලංකාවේ සම්බෝලේ කියල පෙන්නුවා කියහන්කෝ Fox Life හරි Fox Travel හරි කෑම ගැන වැඩසටහන් යන චැනල් එකක...
අහෝ... ලැජ්ජයි නේද?
Deleteඒකට පීටර් තුමා.... දිය කිරෙන් තම්බලා අන්තිමට මිටි කිරි දාන හැටි, අතට දෙහි මිරිකලා ඇට වෙන් කොරගන්න හැටි වගේ දේසීය දේ නියමෙටම කොරනවා!
මෙතුමා ගැන ඇහුවෙ අදයි. බලං යද්දි සේරම දෙනා "තුමා"ලනෙ.
ReplyDeleteඑහෙනම්!
Deleteයූ ටියුබ් එකෙන් වත් බලන්න... ඔබතුමා ගොඩාක් කැමැති වෙයි!