Wednesday, August 24, 2016

සිරිසේන ජනාදිපති තුමාට එල්ලවන ඔස්ට්‍රේලියන් අල්ලස් චෝදනා පිලිකුලෙන් බැහැර කරමු!




එතුමා ගේ මල්ලී කෝටිපතියෙකු වූයේ ඩේසි ආච්චි මැනික් වට්ටියක් ගෙනත් දූන් නිසා මිස අයියා ගේ හයිය්ය හිතට අරන් වන්චා දූසන කොල නිසා නොවේ.  

එතුමා ගේ දියනිය එම්පයර් අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකෙන් ගෙවල් දෙකක් අත් පිට මුදලට ගත්තා කියන්නේ දේස ද්‍රෝහීන් ය!


සිරි ලන්කාවේ දෝරේ ගලාගෙන යන යහපාලනේ සිරි ලන්කා කිරිකැට් ආයතනයත් යටකරගෙන ගලා ආ නිසා ඔච්චර බලගතු ඔපිසර ගේ දුව.. සොලි සොලි.. නෑ... ඔච්චර බලගතු ඕස්ටේලියාවට ඇස්ටි හැලෙන්න ගේම දුන්නු නිසා ඕස්ට්‍රේලියාව සිරිසේන තුමා සමග වෛර බැඳගත් බව හැමෝම දනිමු!

දූසිත මහින්ද මාමා ගේ වන්චා හෙලිකොරනවා කියා තිරුපති ගිහින් ආපු සිරිසේන තුමා ට කටුව ගැසීමට ඔස්ට්‍රේලියාව ක්‍රියා කිරීම පිලිකුල් සහගතය. අපි හැමෝම එම පිලිකු සහගත ක්‍රියාව හෙලාදකිමුද අනේ?



36 comments:

  1. මිලින්ද සිරිවර්ධන කියන්නේ කවුද කියලා කියන්න බලන්න හපනා නං

    ReplyDelete
    Replies
    1. ඔන්න මම නං නෙවෙයි ඈ !!

      Delete
    2. අහන්න දෙයක් නැහැ... එහෙනම් මිලින්ද කියන්නේ සුවර් එකට ම පත්තර මල්ලී තුමා ම වෙන්න ඔනී....

      Delete
    3. මොන පිස්සුද පත්තරයා එහෙම වුනානම් අපිටත් අඩුගානේ ජනාධිපති උපදේශක කමක් හරි ගන්න තිබ්බා

      Delete
    4. ඊයේ බූමිකම්පාවෙන් අපේ ජනාදිපති උපදේසක තැන්පත් පත්තරමල්ලී තුමාට අනතුරන් නැහැ වගේ....

      Delete
    5. http://www.lankanewsweb.today/archives/9610

      http://www.dailymotion.com/video/x43f1fq

      Delete
    6. මහජන සල්ලි හෝ සහ පියාගෙ බලය පාවිච්චි නොකරයිනම් චතු බේබි මිනිස්සු දහයක් එක්ක හිටියත් මොකෑ.

      Delete
    7. අපිත් ජොයින් වෙමුදෝ?

      Delete
    8. //"චතු බේබි මහජන සල්ලි හෝ සහ පියාගෙ බලය පාවිච්චි නොකරයිනම්"//

      ලංකාවේ නෙවේ වෙන්ටැ ඉන්නේ ?

      Delete
  2. මිලින්ද සිරිවර්ධන කියන්නේ කවුද කියලා කියන්න බලන්න හපනා නං

    ReplyDelete
    Replies
    1. චතූ අපාර්ට්මෙන්ට් ගත්තේ මිලින්ද ගේ නමටෙයි?
      ශෝයි මෙයා!

      Delete
  3. සරස තුමෝ. මං දැනුවත්ව නං හිටං මෛත්‍රී මහත්තයවත් මිස්ටර් රනිල් වත් වරායක් එයා පොර්ට් එකක්වත් හදල නෑ. කමක් නෑ බන්. එන ඔක්කොම ප්‍රොජෙක්ට් වලින් 10% ගන්නෙ නැතිව ෆ්ලැට් එකක් දෙකක් ගත්ත කියල මහ බාන්ඩාගාරෙ හිදෙන්නේ නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. http://www.theage.com.au/business/australian-companies-linked-to-bribe-scandals-in-sri-lanka-and-congo-20160823-gqyzlp.html

      ඔස්ට්‍රේලියාවේ පලවන The Age නැමති පත්තරේ පලවී ඇත විස්තරේ...

      Delete
  4. Replies
    1. රනිල් තුමා වෙලාවට දුන්නා නේද ඉයන් තුමෝ....
      Disce aut imperium?

      Delete
  5. සරස තුමාට ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ජපන් තුමාටත් ජය ම වේවා!

      Delete
  6. සරස තුමාට ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ජපන් තුමාටත් ජය ම වේවා!

      Delete
  7. සරස තුමාට ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. හුකා, එක තුන වෙලා,
      කමක් නෑ වැඩි වෙන එකක්යැ "ජය" කියන එව්ව.

      Delete
    2. ජපන් තුමාටත් ජය ම වේවා!

      Delete
  8. Replies
    1. ඇඬෙනවා නේද ලොකු පුතා තුමෝ?

      Delete
  9. මේ ගණුදෙණුව වෙලා තියෙන්නේ 2009.

    එතකොට සිරා ඉතරක් නෙමෙයි ඔක්කොම ඇමතිවරු පඹයෝ.... කොහොමත් මේක ඇදුන එක හොඳයි... දැන් බලමුකෝ හිටං තුමා මේ ග්න මක්කෙයි කියන්නේ කියලා හිටං...

    ReplyDelete
    Replies
    1. හිටන් බලාගෙන ඉම්මු හිටන්!

      Delete
  10. බටහිරින් ගිය නැගෙනහිර කුමණ්ත්‍රන. ඔසී හයිකමිෂන් ඉදිරියේ මාරාන්තික උපවාසයක් කරමු

    ReplyDelete
    Replies
    1. ලෙමන් පෆ් වර්ගයේ උපවාසයක් නිර්දේශ කොරමි!

      Delete
  11. බලාගෙන සරසතුමෝ සිරාගෙ මලයලාට අනං මනං කියලා අර පොළොන්නරුවේ වී මෝලක ටැංකියක් ඇතුලෙ ඉන්න වෙයි සරලවම :D
    එයාලගෙ නම් මෛත්‍රීය නෑ :D

    ReplyDelete
    Replies
    1. කනින් කොනින් ලැබෙනා ආරන්චි වලින් ද කියන්නේ ඔයි කතාවමයි!

      Delete
  12. සාරසාටත් චූන් වීමට අවස්ථාවක් උදා කල ඔසීපේපර් වලට අපගේ ප්‍රණාමය.. හැක්..

    (වේලි වේලි ඉන්නවා කියල ඔහොමත් ඇහැක)

    ReplyDelete
  13. අයියෝ..මේ බමබුව ජනප්‍රියම පත්තර දෙක්කක්ම ලීඩ් නිවුස් එක විදියට තිඉයෙන එක විතරක් නොමේ ඔස්ත්රෙලිං බොර්ඩ්කස්ටින් එකේ නිවුස් වලට ගියා. එක අතකට අපේ ජහපති ගැන පුංචි ආදමබරයකුත් අපිට නම තියෙනවා. මොකද රහස් හෙළිකරනවා කියලා සතියෙන ඩොලර ම්ලියන 1.2 ක කම රහසක් හෙළි කරලා තියෙන්නේ. ඔන්න අපේ ගොනජා මලයත් මේ පැත්තේ එනවලු හොයා ගෙන හොයාගෙන යන්න... මාරම ජහපති කෙනෙක් තෝරලා තියෙන්නේ ජපාලනෙට... ඔන්න අපිට නම් ජොලි ඇ ....

    ReplyDelete
  14. හා......නේ.... සා රස තුමා... දන්න දේ....වල්..??? දත් උගුල්ලනවට වඩා හොඳ නැද්ද දොස්තර මහත්තයෝ අර පැපරාසි හරි මහින්ද මාමි ලඟ මීඩියා රස්සාවක් හොයාගත්තනම්? කොහොමත් හෙට අනිද්දට මහින්ද මාමි ආයෙ රජ වෙනවනේ හීනෙන්. 😂

    ReplyDelete