Tuesday, April 18, 2017

යෝජනා හා චෝදනා වලට ආරාධනා


අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිඳුන් හෙල වියුනු ලොව දෙස බස රැස ලැදි එකතුවේ ගෞරව බහුමානයට පත් වූ වියත් රසකාමියෙකු බව පාඨක ඔබ සැම දන්නේය.


 ගරු සරසතුමාගේ සෑම වියුණු සටහනක් ම පාහේ අවම ලෙස ආලෝචන සියයක් පමණ ලබන නිසා ඔබතුමාට ඇතැම් ආලෝචන මඟ හැරේ. ගරු සරසතුමනි, ඔබතුමා රාජ්‍ය සේවයට බැණ වදිමින් එහෙත් රාජ්‍ය සේවයේ නියුක්ත තම භාර්යාවගේ වැටුපෙන් යැපෙන ඊනියා වෘත්තිය වියුණුකරුවකු නො වන නිසා ද ඔබතුමා පිළිගත්, කාර්යබහුල වෘත්තිකයකු වන නිසා ද ඔබතුමාට ඇතැම් ආලෝචන මඟ හැරීම සාධාරණ තත්ත්වයකි. එනිසා මම පහත යෝජනා ඔබතුමා වෙත ඉදිරිපත් කරමි:

1.මල්ලේ පොල් වියුණුවට අනුබද්ධිත ව මල්ලේ පොල් පදනමක් පිහිටුවීම.

2.එහි භාරකාරත්වය සඳහා නිශ්චිත නිල නාමයක් රහිත ශෝභමාන ලලනාවක පත් කිරීම (මේ සඳහා ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය, සී.එම්.එස්. කාන්තා විද්‍යාලය, ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, බිෂොප් විද්‍යාලය, හිල්වුඩ් විද්‍යාලය, මහාමායා විද්‍යාලය ඈ ශාස්ත්‍රාලයක ශික්‍ෂණය ලද ලලනාවක තෝරා ගැනීම යහපත් ය).

3.මල්ලේ පොල් වියුණුව කළමනාකරණය මල්ලේ පොල් පදනමේ ලලනාවට බාර කිරීම.

4.මල්ලේ පොල් පදනමට පත් කර ගනු ලබන ලලනාව ද සහභාගී කර ගෙන මාධ්‍ය සාකච්ඡා කීපයක් පැවැත්වීම. (මාධ්‍ය ඉදිරියේ දී කෝප නො වී සිටීමට පදනමේ ලලනාවට විශේෂ පුහුණුවක් ලබා දීම යහපත් ය).

5.මල්ලේ පොල් වියුණුවට චෝදනා ලැබෙන කල ඔබතුමා මල්ලේ පොල් වියුණුවේ සංස්කාරක පමණක් බව සඳහන් කර සියලු චෝදනා මල්ලේ පොල් පදනමට යොමු කිරීම.


 මේ සම්බන්දයෙන් පාඨක ඔබගේද යෝජනා හා චෝදනා සරස තුමා ගෞරවයෙන් බලාපොරොත්තු වෙයි!

99 comments:

  1. 6. ජාතිකවාදී මඩ කප්පිත්තෙකු හට කුලී පදනම යටතේ ප්‍ර‍චාරක අංශය භාර දීම. මෙහිදී මඩකරු විසින් පදනම විවේචනය කරමින් දිගින් දිගටම පෝස්ටු පළකළයුතු අතර ඔහු හෝ ඔහුගේ සහචරයන් විසින් පදනමට සම්බන්ධ පුද්ගලයින් ඉලක්ක කරගෙන මඩ කමෙන්ටු පළකළ යුතුය. අවම වශයෙන් එක් ලිපියකට කමෙන්ටු 150ක් වත් යොමු වියයුතු බවත් නැතහොත් අදාල ගෙවීම නොලැබෙන බවට මඩකරු දැනුවත් කළ යුතුය. විවේචන වල ප්‍ර‍ධාන නිමිත්ත ලෙස අයවැය යොදා ගතයුතුය.

    ReplyDelete
    Replies
    1. Dear Ajith D,

      Please be cool down. Take it easy mate. Don't keep wrath in your mind, it will lead you for bad health, as what happened to Mr. Rasika S.

      Patience is the best medicine. Be wise mate. Calm down.

      Delete
    2. // AnonymousApril 18, 2017 at 8:17 AM

      6. ජාතිකවාදී මඩ කප්පිත්තෙකු හට කුලී පදනම යටතේ ප්‍ර‍චාරක අංශය භාර දීම //


      සරස තුමා කට ඇරිය හන්දා සින්හල බ්ලොග් ලියන්නෝ හැමදෙනාම ලෝටස් අජ්ජා ව රූකඩයක් සේ නටවන හොරඔප්පුලියනප්පුලා ගේ සිට, පරණවිතානලා ගේ සිට, කරූ ජයසූරියලාගේ සිට, ඉයන්ලා ගේ සිට, ප්‍රාජිත ගේ සිට අරක්කු වීදුරුවට කහිනා ජීවන ප්‍රනාන්දුලා දක්වා ම අනාවරණය වුනේ නැතෙයි අජ්ජෝ?

      Delete
    3. //
      Patience is the best medicine. Be wise mate. Calm down. //

      Lotus Ajith does not know the difference between wise and vice :D

      Delete
    4. මල්ලේ පොල් බ්ලොග් සම්මාන උළෙලක් පැවැත්විය යුතුය.
      එම සම්මාන උළෙල පැවැත්වෙන ශාලාවට නොපැමිණ පිළිකනු ගානේ රස්තියාදු වෙමින් ඔත්තු බැලීමට ලන්ඩන් තට්ටයාට ගුවන් ටිකට් පතක් ලබාදිය යුතුය.

      Delete
    5. @Sa rasa
      //සරස තුමා කට ඇරිය හන්දා සින්හල බ්ලොග් ලියන්නෝ හැමදෙනාම ලෝටස් අජ්ජා ව රූකඩයක් සේ නටවන හොරඔප්පුලියනප්පුලා ගේ සිට, පරණවිතානලා ගේ සිට, කරූ ජයසූරියලාගේ සිට, ඉයන්ලා ගේ සිට, ප්‍රාජිත ගේ සිට අරක්කු වීදුරුවට කහිනා ජීවන ප්‍රනාන්දුලා දක්වා ම අනාවරණය වුනේ නැතෙයි අජ්ජෝ?//

      ඇයි හලෝ ඔයා ස්වේච්ඡාවෙන්ම තොප්පිය දාගෙන?

      Delete
    6. @ Jeevana

      උඹ කියන මෝඩ ගොන් කතා වලට උත්තර දෙන්න අවශ්‍යත් නැහැ.

      //පිළිකනු ගානේ රස්තියාදු වෙමින් ඔත්තු බැලීමට ලන්ඩන් තට්ටයාට ගුවන් ටිකට් පතක් ලබාදිය යුතුය.//

      මම පලවෙනි බ්ලොග් උළෙලට නම් යාළුවෙක් ගෙන් ගත්ත තමයි ටිකට් එකක්. කැමැත්තෙන් දුන්නේ බ්ලොග් කියවන නිසා. ඇයි මොකක්ද වරද? උඹල කරනෙන් නැත්ද? මගේ හිතේ තියෙනේ විධිහට හොඳ වැඩකට ආවේ. ඊට පස්සේ ඒව ආවේ නැහැ. ඔය ස්පොන්සර්ල දැකලවත් නැහැ. පුලුවන්නම් ඔප්පු කරන්නම් නිකන් වඳුරු බයිලා ගහන්නේ නැතිව. එච්චරයි. කොහෙද එච්චර දෙයක් කරන්නේ.

      - අජිත් ධර්මකීර්ති

      Delete
    7. // Jeevana FernandoApril 18, 2017 at 12:06 PM

      මල්ලේ පොල් බ්ලොග් සම්මාන උළෙලක් පැවැත්විය යුතුය.
      එම සම්මාන උළෙල පැවැත්වෙන ශාලාවට නොපැමිණ පිළිකනු ගානේ රස්තියාදු වෙමින් ඔත්තු බැලීමට ලන්ඩන් තට්ටයාට ගුවන් ටිකට් පතක් ලබාදිය යුතුය. //

      ජීවන ඔයා???

      Delete
    8. // ඇයි හලෝ ඔයා ස්වේච්ඡාවෙන්ම තොප්පිය දාගෙන? //

      සරස තුමා තොප්පිය දා ගත්තෙ නැත්නම් ඔහෙලා එකතුවෙලා තාමත් සින්හල බ්ලොගර්ස් ලා රවට්ටනවා නේ අජ්ජෝ..

      දැණ් බලන්න.... ඔහෙ එක්ක නෙලුම් යාය නටපු හැමෝම (ඉයන් සහ ඉයන් ගෙන් බොන ජීවන හැර ) ආයෙ නම් නෙලුම් යාය ට සම්බන්ද වෙන්නෙ නැහැ කියලා ප්‍රසිද්දියේම කියලා ඉවරයි නේ... සමහරු මේ වතාවේම සාභාගී වුනේ නෑ නේ...

      ඒ ඉතින් අපි කරපු අනාවරන වලට පින්සිද්ද වෙන්න තමයි හිටන්!

      Delete
    9. // මම පලවෙනි බ්ලොග් උළෙලට නම් යාළුවෙක් ගෙන් ගත්ත තමයි ටිකට් එකක්. කැමැත්තෙන් දුන්නේ බ්ලොග් කියවන නිසා. ඇයි මොකක්ද වරද? උඹල කරනෙන් නැත්ද? මගේ හිතේ තියෙනේ විධිහට හොඳ වැඩකට ආවේ. ඊට පස්සේ ඒව ආවේ නැහැ. ඔය ස්පොන්සර්ල දැකලවත් නැහැ. පුලුවන්නම් ඔප්පු කරන්නම් නිකන් වඳුරු බයිලා ගහන්නේ නැතිව. එච්චරයි. කොහෙද එච්චර දෙයක් කරන්නේ.

      - අජිත් ධර්මකීර්ති //



      ඇද්ද ජීවන තුමෝ අහගත්තා?

      Delete
    10. නෙළුම් යාය කරන වෙලාවේ පිළිකනු ගානේ ඔත්තු බලපු ය හිටපු හන්දා මම හිතුවේ මල්ලේ පොල් සම්මාන උළෙලටත් ඔත්තු කාරයෝ දැම්මේ නැතිනම් අඩුපාඩුවක් වෙයි කියල.

      Delete
    11. //දැණ් බලන්න.... ඔහෙ එක්ක නෙලුම් යාය නටපු හැමෝම (ඉයන් සහ ඉයන් ගෙන් බොන ජීවන හැර ) ආයෙ නම් නෙලුම් යාය ට සම්බන්ද වෙන්නෙ නැහැ කියලා ප්‍රසිද්දියේම කියලා ඉවරයි නේ... සමහරු මේ වතාවේම සාභාගී වුනේ නෑ නේ...

      ඒ ඉතින් අපි කරපු අනාවරන වලට පින්සිද්ද වෙන්න තමයි හිටන්!//

      ඒ කියන්නේ ලබන පාර නෙළුම් යාය කරන එකකුත් නැහැ කරත කවුරුවත් එන එකකුත් නැහැ.
      අයියෝ අපරාදේ..........

      Delete
    12. // Jeevana FernandoApril 18, 2017 at 9:34 PM

      නෙළුම් යාය කරන වෙලාවේ පිළිකනු ගානේ ඔත්තු බලපු ය හිටපු හන්දා මම හිතුවේ මල්ලේ පොල් සම්මාන උළෙලටත් ඔත්තු කාරයෝ දැම්මේ නැතිනම් අඩුපාඩුවක් වෙයි කියල. //

      බ්‍රෝඩ් වෝක් Broad walk ආපනශාලාවේ රාත්‍රී ආහාරය ගැනීම පිලිකන්නේ ඔත්තු බැළීමක් නම් බෝතලේ කුලියට කොමෙන්ට් දැමීමට කියන්නේ කුමක් ද ගරු ජීවන තුමෝ?

      Delete
    13. //බෝතලේ කුලියට කොමෙන්ට් දැමීමට කියන්නේ කුමක් ද ගරු ජීවන තුමෝ?//
      ඔබගේ වියත් බුද්දි මහිමය විදහාපා වචනයක් වාග් කෝෂ ගත කරනා මෙන් සරසා තුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටීමි.

      Delete
    14. // ඒ කියන්නේ ලබන පාර නෙළුම් යාය කරන එකකුත් නැහැ කරත කවුරුවත් එන එකකුත් නැහැ.
      අයියෝ අපරාදේ.......... //


      බයවෙන්න එපා...ලබන අවුරුද්දෙත් රාධා නෝනා ඔහෙට බෝතලයක් දීලා සේවය ලබා ගනී හිටන්..

      Delete
    15. // //බෝතලේ කුලියට කොමෙන්ට් දැමීමට කියන්නේ කුමක් ද ගරු ජීවන තුමෝ?//
      ඔබගේ වියත් බුද්දි මහිමය විදහාපා වචනයක් වාග් කෝෂ ගත කරනා මෙන් සරසා තුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටීමි. //

      "මජ්ජපමාලෝචන" කියන වචනේ හොඳයි නේද?

      Delete
    16. මජ්ජපමාලෝචන නොගැලපෙන්නේමැය සරසා තුමනි

      Delete
  2. ජුදාස් විසින් රිදී කාසි 30 කට ජේසුස් වහන්සේ පාවා දුන්නා සේ සරසතුමා සියළුම අහිංසක සිංහල බ්ලොග්කරුවන් පාවා දීමට නියමිතයි.

    සරසතුමා, උඹ මේ පාප කර්මයට දායක වෙන්න තීරණය කළේ මොන හිතකින්ද?

    ReplyDelete
    Replies
    1. // ජුදාස් විසින් රිදී කාසි 30 කට ජේසුස් වහන්සේ පාවා දුන්නා සේ සරසතුමා සියළුම අහිංසක සිංහල බ්ලොග්කරුවන් පාවා දීමට නියමිතයි. //

      ලෝටස් අජ්ජා නෙලුම්යාය පදනමක් හදලා කලේ මේ මහා පාවාදීම නොවෙද ගරු ඇනෝ තුමෝ?

      Delete
  3. මීට අවුරුදු ගාණකට කලින් රාජකීය විද්‍යාලය විසින් සංවිධානය කල බ්ලොග් සම්මාන උලෙලදී, ඒකෙදි මුල්ම සම්මාන නිර්දේශ වලදි පැරා ට සම්මානයක් තිබ්බෙ නෑ...

    පස්සෙ පැරා එකේ සංවිධායකයන්ට බ්ලොග් එකෙන් අම්මා මෝ නැතිවෙන්න නෙලුවා...

    සංවිධායකයෝත් කමින් කල්ර්ස් ආ නොට් ගුඩ් කෙල්ල ගෙට ගනින් කියලා සම්මාන උලෙලට දවස් දෙක තුනක් තියෙද්දී මූට සම්මානයක් දීල උත්සවයේ කථාවකුත් දුන්නා...

    මෙන්න බොලේ ඊලග දවසේ මූ පට්ට යූ ටර්න් එකක් ගහලා කිව්වේ නැද්ද ...රාජකීය විද්‍යාලයේ සම්මාන උත්සවය අතිසාර්ථකයි.....
    නියමෙටම සම්මාන ටික දුන්නා කියලා හිටං.....මං හිතන්නේ එදාතමයි පැරා තමන්ගේ කලිසම ඔළුවෙන් ගලවලා තමන්ගේ නග්නත්වයේ හංස ගීතය ගැයුවේ කියලා

    මචං රසික, ප්ලීස් මෙන්න මෙවාට ලින්ක් දාපන්....උඹටත් පොඩි හිතේ අමාරුවක් ඇති නේ ටීවි ප්‍රොග්‍රැම් එකට උඹේ මූනත් තහඩුව ඔබා ගන්න බැරි උනාට....

    බැරි වෙලාවත් රසිකටත් ආරාධනය කලා නම් මූ ටිකක්ට් එකකුත් අරං ලංකාවේ....

    ReplyDelete
  4. රසික, පැරා, මාතලන්, රාජ්, අරුණි, කොළඹ ගමයා ඇතුළු මෙකී නොකී සියළුම සිංහල බ්ලොග් රචකයන් අමු හිඟන රැළකි.

    ඒ ඔවුන් පිනට ලැබෙන සර්වර් අවකාශයේ මොනවා හෝ අපබ්‍රංශයක් කුරුටු ගා නොමිළේම පොරවල් වීමට උත්සාහ දරන්නන් නිසාය.

    උනුනුන් අතරේ "සම්මාන" නමැති ලී කැබෙලි කිහිපයක් බෙදා ගැනීම සඳහා වන මොවුන්ගේ බලු පොරය දකින මට සිහිවන්නේ නගරයේ හිඟන රැළකට කාසි කිහිපයක් විසි කළවිට ඒවා අහුලා ගැනීමට ඒ හිඟන්නන් පොරකන අන්දම ය.

    බ්ලොග් ලිවීම සඳහා සර්වර් අයිති සමාගම් මසකට ඩොලර් 50 ක වැනි මුදලක් අය කරන්නේ නම් මොවුන් එකෙක් හෝ බ්ලොග් නොලියනු ඇත.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, නන්ද්‍රෙයි, තෑන්ක්ස්... නම සඳහන් වනවා කියන්නේම පොරකි...

      Delete
    2. තුන්වෙනි ලෝකයේ අශීලාචාර මිනිසුන් වෙසෙන රටක් වන ලංකාවේ හිඳිමින් වැදගත් මිනිසුන්ට මඩ ගසනා මඩකරියකු වූ කුණුම කුණු මරාවාදී වහල් බයි සරස නොහොත් කුමාර බලුආච්චි නොහොත් දන්ගොතෝ,

      තෝ දැනගනින් මා අද වෙසෙන ඕස්ට්‍රේලියාවේ පාසල් වාර හතරක් ද, එනිසා පාසල් නිවාඩු කාල හතරක් ද වන බව. එක් වාරයක් සඳහා සති දහයක කාලයක් වෙන් වී ඇති අතර, නිවාඩු කාල හතරෙන් තුනක් ම, එනම් අප්‍රියෙල් මාසයේ දී සාමාන්‍යයෙන් (සැම විටම නොවේ) පාස්කු දින මැදි කරෙගෙන යෙදෙන නිවාඩුව, ජූලි මාසයේ මුල එන සිසිර නිවාඩුව, සැප්තැම්රයේ අගට යෙදෙන වසන්ත නිවාඩුව, සති දෙකක් බැගින් වූ නිවාඩු කාල වේ.

      දෙසැම්බරයේ නත්තල් සමයට සතියකට පමණ කලින් එළැඹෙන ගිම්හාන නිවාඩුව, ජනවාරි අග දක්වා සති හයක් පමණ කාලයක් පුරා විහිදෙයි.

      දිගු නිවාඩුවක් තියා කෙටි නිවාඩුවක් වුව ද, ගෙවී අවසාන වූ පසු නැවතත් පෙර කළ සුපුරුදු රාජකාරී කිරීම ඇරඹීම අප බොහෝ දෙනෙකු අප්‍රිය කරන දෙයකි.

      පසුගිය අඟහරුවාදා සිට මුලින් අසනීප වීම නිසා ද, ඉන් පසුව ලැබුණු දින හතරේ පාස්කු-සති අන්ත දීර්ඝ නිවාඩුව නිසා ද, සතියක් ම කාර්යාලයෙන් බැහැරව සිටි මට, අද උදෑසන සේවයට යාම සඳහා සූදානම් වීමේ දී දැනුණේ මහා කම්මැලිකමකි.

      දුම්රියට ගොඩ වී පරිගණකය දිග හැර ගත් විගස මට සිහිවූයේ, අප කුඩා කාලයේ අවුරුදු නිවාඩුව ප්‍රීතියෙන් නිවසේ ගත කර ආපසු පාසල පටන් ගන්නා අවස්ථාවයි.

      එසේ පාසල් ඇරඹෙන මුල් දිනයේ, පාසලේ දී වැඩි ලොකු දෙයක් සිදු නොවේ. එයට හේතුව, ගුරුවරුන් ද, තවමත් කම්මැලි අරිමින් සිටින නිසාත්, ගුරු කාමරයට වී අවුරුදු කැවිලි සහ ඕපාදූප බෙදා හදා ගැනීම, පන්තිවලට ගොස් ඉගැන්වීමට වඩා ප්‍රිය කරන නිසාත් විය යුතුය.

      එනිසා ප්‍රාථමික පාසලේ බොහෝ ගුරුවරුන් එදින කරන්නේ, "මා නිවාඩු කාලය ගත කළ හැටි!" යන මාතෘකාවෙන් රචනයක් ලියන ලෙස සිසුන්ට නියම කිරීමයි.

      මා පස්වෙනි ශ්‍රේණියේ උගන්නා කාලයේ දී, අවුරුදු නිවාඩුව ගත කරන අතරතුර මට ඔය කාරණය සිහිවිය. මා එවිට කළේ, සිංහල ලිවීමේ සටහන් පොත රැගෙන "මා අවුරුදු නිවාඩුව ගත කළ හැටි!" යන මැයෙන් පිටු දෙක තුනක විස්තරයක් ලිවීමයි.

      අඹ වාරය, අවුරුදු කෑ හැටි, ගුවන් විදුලියේ වැඩ සටහන්, ආච්චිලා ගේ නිවසේ ගත කළ නිවාඩුව යනාදී විස්තර මා ඒ රචනයේ ඇතුළත් කරන්නට ඇත.

      අවුරුදු නිවාඩුව අවසාන වී පාසල ඇරඹුණි.

      අප පන්ති කාමරය පිරිසිදු කර සකසා ගත්තෙමු.

      තවත් දවසක් පුරා නිදහසේ සිටීමේ මගේ අපේක්‍ෂා සුන් කරමින් අපේ පන්තිය භාර බමුණුසිංහ ටීචර් සුපුරුදු පරිදි ඉගැන්වීම ඇරඹුවා ය.

      පැය කිහිපයක් තිස්සේ මහන්සි වී මා ලියා ගෙන ආ ඒ "මා අවුරුදු නිවාඩුව ගත කළ හැටි!" යන වාක්‍ය රචනාව කිසිදා මා හැර වෙනෙකෙු කියවූයේ නැත!

      -රසිකොලොජිස්ට්

      Delete
    3. එල්ලී සිටින්නේ අටම්පහියේ සහ ඇසි දිසි හි පමණක් බව ලෝකෙට පෙන්වමින් බ්ලොග් රචක අමු හිඟන මාතලන්ගේ සින්ඩියේ එල්ලී සිටීම ගැන අපගේ මෙව්වා එක ප්‍රකාශ කරමු.

      Delete
    4. වඩාත් විනෝදාත්මක වන්නේ තමන්ගේ ප්‍රෝඩාවන් සාක්ෂි සහිතව හෙලිවනවිට යහපාලන සට්ටබින් නගන විලාපයන්ය. හොරබොරු සක්විති ලෝටස් අජ්ජා, ජීවන නොහොත් අරක්කු ප්‍රනාන්දු අංකලයා, ප්‍රා ජේ නොහොත් හූතල් අත්තිගෙ පුතා, ප්‍රගීත් අනුරාධ නොහොත් දාර පොන්න ආප්ප ලොල්ලා වැනි ජඩයින්ගේ හිනා නොයන ගොන් ජෝක් නම් හරිම කුජීතයි, ජුගුප්සාජනකයි.

      Delete
    5. සම හරක්ට ඉන්ටපොල් රතු වරෙන්තුධාරි කොටි හිතෙෂි චන්දිමයාගේ අරක්කු හොදටම පත්තියම් වී ඇත.

      ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සංකෘතියට වෛර කරන ජිවන නමැති ක්‍රිස්තියානි පිනට අරක්කු බීමට ලැබේනම් ඕනෙම බල්ලෙකුට පුකදෙන සක්කිලි බෙබා මෙහිදී මුල් වී ඇත.

      චන්දිමයාගේ ගූ කන මොවුන්ට පිළිතුරු දීමද කාල නාස්තියකි!

      Delete
    6. // Jeevana FernandoApril 18, 2017 at 12:15 PM

      එල්ලී සිටින්නේ අටම්පහියේ සහ ඇසි දිසි හි පමණක් බව ලෝකෙට පෙන්වමින් බ්ලොග් රචක අමු හිඟන මාතලන්ගේ සින්ඩියේ එල්ලී සිටීම ගැන අපගේ මෙව්වා එක ප්‍රකාශ කරමු. //

      ඒ වුනාට මම මාතලන් තුමා ව සැක කරන්නේ නැහැ නේ ජීවන තුමෝ...

      Delete
    7. // AnonymousApril 18, 2017 at 7:33 PM

      සම හරක්ට ඉන්ටපොල් රතු වරෙන්තුධාරි කොටි හිතෙෂි චන්දිමයාගේ අරක්කු හොදටම පත්තියම් වී ඇත. //

      මේ ජීවනයේ
      මුලු සන්සාරේ
      උදාරයි..
      උදාරයි
      බෝතලේ....

      Delete
    8. //එල්ලී සිටින්නේ අටම්පහියේ සහ ඇසි දිසි හි පමණක් බව ලෝකෙට පෙන්වමින් බ්ලොග් රචක අමු හිඟන මාතලන්ගේ සින්ඩියේ එල්ලී සිටීම ගැන අපගේ මෙව්වා එක ප්‍රකාශ කරමු.

      ඒ වුනාට මම මාතලන් තුමා ව සැක කරන්නේ නැහැ නේ ජීවන තුමෝ...//

      ඒ උනාට රනිල් හාමුගේ බෙන්ස් එකේ එල්ලිලා හිටියා වගේනෙ.

      Delete
    9. රනිල් හාමු ට ජයවේවා!

      Delete
    10. //රනිල් හාමු ට ජයවේවා!//
      නාමල් බේබිටත් ජය වේවා.

      අපි දෙන්නට කෙලවෙවා

      Delete
    11. //නාමල් බේබිටත් ජය වේවා.

      අපි දෙන්නට කෙලවෙවා //

      ගරු ජීවන තුමා ගේ "මජ්ජපමාලෝචනා"

      Delete
  5. බ්ලොග්කරුවන් මහපොලොවට බස්සවා ඔවුන් සංවිධානය කර ඒ තුලින් බ්ලොග් අවකාශයේ යම් කිසි බලයක් අත්පත් කර ගැනීමට නෙළුම්යායේ / මල්ලේ පොල් පදනමේ පොරවල් උත්සහ කරන බවක් පේනවා.

    මේ බව ඔවුන්ගේ ඇතැම් සම්මාන වලින් ප්‍රදර්ශනය වෙනවා.

    තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට.... බල්ලට මස් කට්ටත් පුසාට කරවල කෑල්ලත් දිය යුතු බව මේ අයහොදින් තේරුම් ගෙන තියෙනවා.

    බ්ලොග් සංවිධානය විය යුත්තේ මහපොලොවේ නොව සයිබරයේය.... අන්තර්ජාලයේ පුලුල් වීමත් සමග ප්‍රධාන දාරවේ මාධ්‍ය වලට වෙන බලපෑම සුලුප‍ටු නොවෙයි... අන්තර්ජාල පහසුකම් පුලුල්ව පැතිරී ඇති දියුණු රටවල අදවෙනකොට මුද්‍රිත දිනපතා පත්තර බංකොලොත් වී ගෙන යනවා... ලංකාවටත් ඒ තත්වය ලැබෙන කොට සයිබර් ගෝඩ් ෆාදර් ලා වීමට සිහින බලන අයගේ එක්පෙරිමන්ට් වලට ප්‍රවිණ යැයි කියා ගන්නා බ්ලොග් කරුවනුත් අහු වෙනකොට හාල්මැස්සො ගැන කවර කථා ද?

    ReplyDelete
    Replies
    1. // බ්ලොග් සංවිධානය විය යුත්තේ මහපොලොවේ නොව සයිබරයේය.... අන්තර්ජාලයේ පුලුල් වීමත් සමග ප්‍රධාන දාරවේ මාධ්‍ය වලට වෙන බලපෑම සුලුප‍ටු නොවෙයි... //

      ඔබතුමා ගේ අනගි අදහසට මම හිස නමා එකඟ වෙමි ගරු ඇනෝ තුමෝ...

      Delete
  6. සරස

    මේ සම්මාන සෙල්ලමේ ඉන්නා සටකපට කූට පුද්ගලයන්ගේ අවංකකම, විරුද්ධ මත දරන අය සමග සංවර ලෙස මතවාදීව සාකච්ඡා කිරීම හරිම අඩුයි. ඒ නිසයි අපි වගේ දුප්පත් අහිංසක පාඨකයන්ට සහ ඇතැම් බ්ලොග්කරුවන්ට පවා "පර බල්ලන්" හෝ ඇතැම්විට උත්තර නැතිවුණාම හිටපු අන්ත දූෂිත රාජපක්ෂ රෙජීමයකට කිසිසේත්ම සම්බන්ධ නොවන නිදහස් අදහස් දැරූ අපව ඊට නිකරුණේ සම්බන්ධ කොට ඇනෝ බල්ලන්, බයි වහල්ලුන් ආදී මනස්ගාත මවවින් ඉතා නින්දිත ලෙස අපහාස කරන්නේ. ඇතැම්විට දෙමාපියන් දරුපවුල් පවා මතක්කර බැනීඑම මේ දුශ්ට ප්‍රොෆයිල් බ්ලොග්කරුවන්ගේ නිහීන ස්වභාවය පෙන්වීමක්.

    තවත් හරියටම කියනවානම් ඔය යූකේ ඉන්න අජිත් සෑම දහම්ගැටයක් ම ගහලා මීට පෙර සම්මාන උලෙලවල් දෙකක් කලා. කෙසේ හෝ ඒවාට මේ වගේ බරපතල විවේචන එල්ල වුනා අඩුයි.

    මිස්ස් වර්ල්ඩ් හෝ මිස්ස් යුනිවර්ස් වගේ සම්මාන උලෙලවල් ව්‍යාපාරිකයන්/ ආයතන විසින් පවත්වන අතිශය පෞද්ගලික සංදර්ශන බව ඔබ දන්නවා. ඒවාට අයිතිවාසිකම් කියනා ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඉහත සඳහන් අජිත් මහතා කලෙත් "නෙලුම් යාය" සම්මාන උලෙලවල් දෙකක් අමාරුවෙන් ඇදලා (හරියටම කියනවානම් ඇතැම් බ්ලොග්කරුවන්ගේ සේවය නොමිලේම ලබාගෙන) වැඩේ ඉතා සාර්ථක බවට විවිධ ව්‍යාපාරිකයන් හට පෙන්නලා ඒකෙ බහුතරයක් කොටස් බ්ලොග් ලෝකෙට සම්බන්ධ නැති වෙස්ටඩ් ඉන්ටෙරෙස්ට්ස් තියෙනා ව්‍යාපාරිකයන් හට විකිණූ එක හරියට IPO (Initial Public Offering) එකක් වගේ.

    මන් හිතන විදියට දැන් ඉහත කිව් අජිත්ටත් ඔය සම්මාන උලෙලේ තීරණ ගැනීමේ හැකියාවක් නැහැ. ඒ අයිතිය තියෙන්නේ ඔහුගෙන් එම සම්මාන උලෙල මිළට ගත් ව්‍යාපාරිකයන්ටයි. ඒකනේ ඔයි ඇන්ටි කෑලි මාද්‍ය සන්දර්ශනවලට එකපාරටම උඩින් කඩා වැටෙන්නේ.

    වැඩේ වෙලා ඉවරයි. අජිත්ලා බ්ලොග් ලියන ඔබලාත් කියවන ඇනෝ අපිවත් කන්සියුමබල් කොමෝඩිටියක් වගේ විකුණලා ඉවරයි !

    ReplyDelete
    Replies
    1. // මේ සම්මාන සෙල්ලමේ ඉන්නා සටකපට කූට පුද්ගලයන්ගේ අවංකකම, විරුද්ධ මත දරන අය සමග සංවර ලෙස මතවාදීව සාකච්ඡා කිරීම හරිම අඩුයි. ඒ නිසයි අපි වගේ දුප්පත් අහිංසක පාඨකයන්ට සහ ඇතැම් බ්ලොග්කරුවන්ට පවා "පර බල්ලන්" හෝ ඇතැම්විට උත්තර නැතිවුණාම හිටපු අන්ත දූෂිත රාජපක්ෂ රෙජීමයකට කිසිසේත්ම සම්බන්ධ නොවන නිදහස් අදහස් දැරූ අපව ඊට නිකරුණේ සම්බන්ධ කොට ඇනෝ බල්ලන්, බයි වහල්ලුන් ආදී මනස්ගාත මවවින් ඉතා නින්දිත ලෙස අපහාස කරන්නේ. ඇතැම්විට දෙමාපියන් දරුපවුල් පවා මතක්කර බැනීඑම මේ දුශ්ට ප්‍රොෆයිල් බ්ලොග්කරුවන්ගේ නිහීන ස්වභාවය පෙන්වීමක්. //

      මම මේ තත්වයට කෙලින් ම විරුද්දයි ගරු ඇණෝ තුමෝ... තමන් ගේ බ්ලොග් සයිට් එකට ඇවිත් කොමෙන්ට් කොටන අයට, ගරුත්වයකින් ආමන්ත්‍රනය කල යුතුයි කියලයි මම විස්වාස කරන්නේ....

      මේ බ්ලොගේ..ඉඳලා හිටලා අජ්ජටයි ජීවනතුමාටයි පොඩි පොඩි ටොකු ඇන්නට මම ඒ දෙන්නට හරිම ආදරෙයි නේ හිටන්..

      Delete
  7. සරස තුමා

    බලන්න ඔබේ බ්ලොග් එකේම සහ අනිත් බ්ලොග් වලත් අනෝ ල විදිහට එන මිනිස්සු කොච්චර හොඳ දේවල් කියනවද කියල? කොච්චර වටිනා දේවල් ප්‍රකාශ කරනවද කියල?

    අජිත් ධර්ම විසින් "ඔන්න බ්ලොග් ලියල, සම්මාන උළෙලවල් තිබ්බ නිසා, අපි ටෙලිවිසොන් එකක සාකච්චාවකටත් ආව" කියන මානසික තත්වයකින් මාතලන් සහ අටමගේ බ්ලොග් ඉදිරිපත් කිරීමෙන් කලේ ඔවුන් පාවා දී ලකුණු ටිකක් දාගැනීම පමණයි.

    අනික අවසාන කරුණ තමයි, ගැහැණු චරිතයක් පට්ටමක් දීල අනිත් මිනිස්සුන්ගේ අවදානය දිනා ගන්න අවදානය වෙන අතකට හරවගන්න රුපවාහිනිය ඉස්සරහටත් ගෙන්න ගෙන අපි මෙහෙමයි සංවිදාන උනේ කියල හිතනවානම් ඒ වගේ ගොං පාර්ට් ගොඩ කාලයකට පස්සෙ අයෙත් දැක්ක කිව්වොත් නිවැරදියි.

    ඔබල සියලුම දෙනාටම සුභ පතනවා..!!

    ReplyDelete
  8. Sa rasa,

    බ්ලොග් සම්මාන උළෙල පදනමක් පිහිටුව හැමෝම කරන පොත් දීම වතුර දීම වගේ හැමෝම කරන ජාතියේ සමාජ සත්කාර වලට වැය කරන කාලය ශ්‍රමය ධනය බ්ලොග් හෝ අන්තර්ජාලය මඟින් මිනිසුන්ගේ දැනුම තව තවත් පුළුල් කරන්න යොදාගන්නෙ නැත්තෙ ඇයි?

    වෙනත් විදිහකට කිව්වොත් ඒ වගේ ව්‍යාපෘතිවලට වඩා එහාගිය දෙයක් බ්ලොග් මඟින් කළ හැකි නොවෙද?

    ReplyDelete
    Replies
    1. මම හිතන විදියට බ්ලොගර්ස් ලා බ්ලොග් ලියලා කොමෙන්ට් දාලා සන්තෝස වෙන්න ඉගෙන ගන්න ඕනෑ... අනෙක් ව්යාපෘති එහෙම කොරන්න ඔනෙනම් තම තමන් ගේ පෞද්ගලික මිතුරන එක්ක ඒවා කරගත්තෑකි. බ්ලොගර්ස් ලා අඳුනගෙන පෞද්ගලික මිතුරන් වෙලාත් එහෙම දේවල් කොරගත්තට වැරැද්දක් නෑ

      Delete
  9. නෙළුම් පොහොට්ටු පදනම

    ReplyDelete
    Replies
    1. //නෙළුම් පොහොට්ටු පදනම//

      නැත. මන් හිතන විදියට "මල්ලේ පොල් පදනම"

      Delete
    2. මල්ලෙ පොල් පදනම!

      Delete
  10. මරාගෙ අලුත්ම ඉන්ටව් එක..
    https://www.youtube.com/watch?v=HRN1py6xtHM

    ReplyDelete
  11. සුභ පැතුම්! සහයෝගයක් ඕනෙනම් කියන්න :)))

    ReplyDelete
  12. ඇමරිකාවේ හූස්ටන්හිදී පසුගිය ඉරිදා පැවති සංගීත ප‍්‍රසංගයකදී ප‍්‍රකට ගායක සුනිල් පෙරේරා කරන ලද ප‍්‍රකාශයක් නිසා එම ස්ථානයේ දැඩි නොසන්සුන්තාවක් ඇතිව තිබේ.

    ශ‍්‍රී ලංකාවේ බුද්දහමට ලබා දී ඇති ප‍්‍රමුඛස්ථානය ඉවත් කල යුතු බවත් ලංකාවේ මීලග ජනාධිපති මුස්ලිම් හෝ දෙමල විය යුතු බවටත් ඔහු විසින් කල ප‍්‍රකාශයට එහි සිටි සියල්ලන් විරෝධය දක්වා ඇත.

    ඇතැමුන් සුනිල් පෙරේරාට පහර දීමට දරන ලද උත්සාහයන් වලක්වා ඇත්තේ සංවිධායකයින් විසිනි.

    ඉදිරියේදී සුනිල් පෙරේරා මෙවන් ප‍්‍රසංගවලට සහභාගී කර නොගන්නැයිද විරෝධතාකරුවන් ඉල්ලා ඇත.

    ReplyDelete
  13. මල්ලේ පොල් වියුණුවෙන් ඔබ වෙත ගෙන එන පොල්ලේ මල් පදනම.
    එතකොට ඔට්ටේලියාවේ ඉන්න ඔබගේ අනෙක් රසවතා 'සිනුවර තිඹිරි ගෙඩි පදනම' පටන්ගන්න යන බවත් සලයි.

    ReplyDelete
    Replies
    1. ගැට පදනම???

      Delete
    2. රෂිනිගේ ගැට පදනම?

      Delete
  14. 1) මල්ලේ පොල් පදනමේ සහයට අනුබද්ධිත සංවිධාන කිහිපයකුත් තිබිය යුතුයයි ගෞරවයෙන් යෝජනා කර සිටිමි.
    එක්සත් බ්ලොග්කරුවෝ, නිදහස් බ්ලොග් පෙරමුණ, බ්ලොග් රැකීමේ ජාතික මධ්‍යස්ථානය වගේ කීපයක් තියෙන එක සෑහෙන්න වටිනවා, ඔය රූපවාහිනී වැඩසටහන් වලට එහෙම යනකොට.

    2)මුල්‍ය අනුග්‍රහය සඳහා ජාත්‍යන්තර කීර්තියක් ඇති පුද්ගලයෙකු සොයා ගත යුතුයයි යෝජනා කරමි. (කාමීල් කූතුබ්දීන් වැනි පුද්ගලයෙක් නම් අගනේය. )

    ReplyDelete
    Replies
    1. // (කාමීල් කූතුබ්දීන් වැනි පුද්ගලයෙක් නම් අගනේය. ) //

      මේ අර බාකීර් මාකර් ගේ මස්සිනා නේද හිටන්?
      හොඳ යූ එන් පී කාරයෝ තමා..

      Delete

  15. කැනඩා පිසියොතෙරපිස්ට්ගේ අලුත්ම ගොන් පාර්ට් එක


    කැ⁣නඩා පිසියොතෙරපිස්ට්ගේ ගොන් පාර්ට්වල හොදම එක මෙන්න. නොදන්න "හු" යන්නවල් කතා නොකර ඉන්නේ නැහැනේ කැනඩා පිසියොතෙරපි ⁣මැට්ටා. මේ කාලකන්නියා පොර ටෝක්ස් දීලා ඌ වටේ ඉන්න මෝඩ හැත්තව අන්දවනවා. මූ ග්ලැඩිස් ගැන මෙලෝ සසරක් දන්න එකෙක් වෙන්න බැහැ. මූ "නව පරපුර නොදන්නවා විය හැකිය", "තරුණ වෛද්‍යවරු නොදන්නවා විය හැකිය" වගේ ලොකු ටොක් දීලා අන්තිමට කොහේ හරි තිබ්බ කෑලි ටිකක් අමුණලා පෝස්ට් එකක් දාලා. හිනා කාලා මැරෙනවා ඕයි මුගේ ගොන් පාර්ට්වලට. මූ දන්නෙත් නැහැ ග්ලැඩිස් කවුද කියල! එත් මූ අනිත් එවුන්ට ටෝක් කරනවා. මාර අන්ධ කේස් එක. කැනඩා පිසියොතෙරපිස්ට වැරදුන තැන තමයි පිසිශන් කියන වචනය කේරුම් ගන්න එක. මූ තමා මනෝ වෛද්‍ය විශේෂඥ යැයි කියා ගන්නවා වගේ තුට්ටු දෙකේ වැඩක් කරලා. මේක ග්ලැඩිස්ට කරපු අපහාසයක්. මෙන්න මුගේ මාට්ටු පීස් (මාස්ටර්පීස් එහෙම නෙවේ) එකේ ආරම්භය:

    //වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන ගැන නව පරපුර නොදන්නවා විය හැකිය . එසේම තරුණ වෛද්‍යවරුන් ද වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන ගැන නොදන්නවා විය හැකිය . 

    ග්ලැඩිස් ජයවර්ධන යනු විශේෂඥ කායික වෛද්‍යවරියක් පමණක් නොව ලංකාව විසින් බිහි කරන ලද දුබල වර්ගයේ ශාස්ත්‍රාලයීය කතකි. ඇය අධ්‍යාපනය ලබන්නේ කොලඹ කාන්තා විද්‍යාලයෙනි. ඉන්පසු කොලඹ වෛද්‍ය පීඨයට තේරෙන ඇය සාර්ථව වෛද්‍ය උපාධිය නිම කරන්නීය . වෛද්‍යවරියක් වීමෙන් පසු වැඩිදුර අධ්‍යාපනයේ යෙදෙන ඇය ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන්  Parasitology විෂය හදාරා එම විෂයට ආචාර්‍ය උපාධියක් ලබා ගත්තාය .  Parasitology විෂයට ආචාර්‍ය උපාධියක් ලබාගත් ප්‍රථම ලාංකික කාන්තාව වූයේද වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධනයි. 

    ලන්ඩන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ලංකාවට පැමිනීමෙන් පසු  වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන වෛද්‍ය පරියේෂණ ආයතනයේ සභාපතිනිය ලෙස පත්වීම් ලැබුවාය . //


    යකෝ මූ තව ටික දවසකින් කියයිනේ දීපිකාත් "දුබල" විශේෂඥ කායික වෛද්‍යවරියක් පැරසිටෝලොජි විෂයට ආචාර්ය උපාධියක් ගත්ත කියලා! හෙණ ගහපිය කාලකන්නියට අහිංසකයන්ව ගොනාට අන්දවනවාට. මූ මීට කලින් මරු ගොන් ආතල් එකක් දීලා තිබුණා රජරට වකුගඩු රෝගය කියලා පොලිසිස්ටික් කිඩ්නි ඩිසීස් ⁣ස්පෙසිමන් එකක පොටෝ එකක් දාලා. තව දවසක් මූ කියනවා චැප්මන් මාර සර්ජන්ලු! පව් ඕයි. චැප්මන්ගේ චැප්ලින් වැඩ ගැන අසෝකව මීට් වුණ වෙලාවට ඩොක්ටර් සාරස පර්සනලී අහන්නකෝ. ඇෂ්මෝගෙන් ඇහැව්වත් කියයි.

    කැනඩා පිසියොතෙරපිස්ට් ගොනෙක් කියලා අපි දන්නවනේ. ඒත් අපිට දුක අපේ ඩොක්ටර් සාරස ගැන. ඩොක්ටර් සාරස ක්වොලිෆයිඩ් කෙනෙක්. පී. එච්. ඩී. එකක් කරපු කෙනෙක්. හොද ⁣ළමයෙක්. ලකුණු සීයම දෙන්න පුළුවන්. ඩොක්ටර් සාරස බොරුව මුළාව දැක්ක තැන නොකවුට් වෙන්න ඇටෑක් කරන කෙනෙක්. ඒත් කැනඩා පිසියෝතෙරපිස්ට්ගේ ගොබ්බ, මරිමෝඩ, මන්ද "හු" වර්ගයේ කතා ගැන ඩොක්ටර් සාරස අඳ ගොළු බීරි චරිතයක්. ඩොක්ටර් සාරසට සැබෑ උගතුන් පවා ගෞරව කරත් දී ඩොක්ටර් සාරස කැනඩා පිසියෝතෙරපිස්ගේ කැරට් අලේ කාලා බබා වෙනවා. කැනඩා පිසියොතෙරපිස්⁣ට් නොදන්න රජරට වකුගඩු රෝගයක් ගැන වැල් බයිලා ගහලා කළේ ඩොක්ටර් රංගට මඩ ගහන එක. ඕකා ඩොක්ටර් සාරසගේ නවක වදේ පෝස්ට් එක උපුල්ට යැව්වෙත් ගිනි ගෙඩියක් දෙන්න. මොකද ඕකා කුහකයා. ඕකා වෛරයෙන් ඉන්නේ ලංකාවේ ග්‍රැජුවට්ස්ලා ගැන. ඉතිං ඩොක්ටර් සාරස ඔයාට මෙච්චර ජනතා ප්‍රසාදයක් තියෙද්දි ඔයාට මොකට ද අනේ කැනඩා පිසියෝතෙරපිස්ට් පාහරයගේ පබ්ලිසිටි? ඩොක්ටර් සාරස හොද ළමයා. නෝටි වෙන්න එපා අපේ රටට අපහාස කරන වෛර කරන කාලකන්නින්ගේ කැරට් අල ගිලින්න ගිහින්.

    අපි අකමැති වුණත් අර රසික සූරියආරච්චිගේ එක හොදක් තියෙන්නේ මෑන් කැනඩා පිසියෝතෙරපිස්ට්ගේ ගොන් කතා ⁣දැම්ම ගමන් පච කරලා දානවා කමෙන්ට් එකක් දාලා. රසිකට කොමන් සෙන්ස් එකෙන් දැනුනා මූ ග්ලැඩිස් ගැන නොදන්න මඟුලක් කියවනවා කියලා. ඒක නිසා රසික දැම්මා නියම කමෙන්ට් එකක්.

    ඉතිං ඩොක්ටර් සාරස, අපි ඩොක්ටර්ට ගොඩක් ආදරෙයි. ඒත් ඩොක්ටර් බල්ලොත් එක්ක ලැගලා කිනිතුල්ලෝ එක්ක නැගිට්ටොත් අපි ඩොක්ටර්ව දංගොල්ල ගාවට යවලා අපි පැත්තකට වෙනවා. ⁣ ඒ වගේම අද ඩොක්ටර්ගේ රන් දොවොලට වැඩලා ඉන්න දෙවි දේවතාවුන් වුණත් යන්න ඉඩ තියෙනවා. මේ අපේ රට ශ්‍රී ලංකාවයි. අපේ රටට අවමන් කරන එකාට කතා කරන්න ඕන බාසාව අපි දන්නවා.

    ඩොක්ටර් සාරස දිනේවා! කැනඩා පිසියෝතෙරපිස්ට් කාලකන්නියාට හෙණ හතම ගහපිය! තුක් විතරක් කාලකන්නි ජාතිද්‍රෝහි නරුමයා.

    ReplyDelete
    Replies
    1. Well written. Another stupid idiot has been exploited.

      +++++++++++++++

      Delete
    2. මේ බටහිර රටවල් වලට එක එක මාර්ග වලින් පැනගෙන එහි හොඳටම සාමාන්ය ජීවිත ගත කරන ලන්කාවේ අයියලාට තමන් සිරා පොරවල් කියා කීමට ඇත්තේ පුදුම අමාරුවකි.

      අජිත් දර්මා, රසිකොලොජි, රුවන් ජයතුංග හොදම උදාහරනය.

      තමන් දැනට ජීව්ත් වන සමාජයට සෙට් වීමට ඇති නොහැකියාව මුන් වසාගන්නේ අපට ලොකුපාට් දැමීමෙනි.

      හොඳින් බැලුවොත්මැද පෙරදිග සිට බ්ලොග් ලියන අයට මෙවැනි අමාරුවක් නැත. ඔවුන් අපට ලොකුකම් දාන්නට එන්නේ නැත. ඔවුන් සාමාන්යෙන් ඉතා ආතල් පොරවල්ය.

      Delete
    3. මේ කැනඩා සයිකොතෙරපිස්ට් කර ඇත්තේ විකිපීඩියාව සිංහලට පරිවර්තනය කිරීමයි.ග්ලැඩිස් ගැන විකිපීඩියාවේ ඇති ටික එලෙසම සින්හලට හැරවීමේදී මේ වැරැද්ද සිදුවී ඇත.නැතුව ඔය හාදයා දන්නා ග්ලැඩිස් කෙනෙක් නැත.නමුත් ඇය ජේ ආර් ගේ සහෝදරයාගේ බිරිඳ බව කියන කොටස පමනක් හලා ඇත. බලන්න.
      https://en.wikipedia.org/wiki/Gladys_Jayawardene
      මේ මොකුත් නොදැන මේ හාදයා සිරා පොරක් කියා කොමෙන්ට් කරන අයට අපට කියන්නට ඇත්තේ ඔයාලාට අබ සරනයි කියාය.

      Delete
  16. //ශෝභමාන ලලනාවක පත් කිරීම//
    පොල්ලේ මල්...

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් ඇල්වතුරත් නිවල බොන කස්ටිය.. හරිය?

      Delete
  17. මල්ලේ පොල් පදනමේ අපටත් පැරෂුට් තනතුරක් දීල මාධ්‍ය සාකච්ඡා, ටී.වී. වැඩසටහන් වලට රිංගගන්න අවස්ථාව දෙන්න බැරිද...අතයට ගානක් දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔහෙට ප්‍රචාරක ලේකම් තනතුර දෙන්නම්. ඒක වැදගත් තනතුරක්.. ජේ වී පී එකේ ඉන්න කාලේ විමල් තමා ඒකෙ ප්‍රචාරක ලේකම් ....

      හැබැයි ඉතින් මාධ්ය සාකච්චා වලට ගිහින් සරස තුමා ගේ ගුණ ගායනා කොරන්න වෙනව හරිය?

      Delete
  18. හුරේ..!! නියමයි..!! අති විශිෂ්ටයි..!! සා රස තුමෝ..

    බන්දුල කුදලාගම වැනි ශ්‍රේෂ්ට මිනිසාගේ ඉල්ලීම ඔබ තුමා පැහැර නොහාරීවි කියල මම හිතනව.

    මම ඔබ තුමාට උපරිමයෙන්ම උදව් කරනව. 2017 දී අපි මේ දෙය කරල පෙන්නමු.

    සුභ පැතුම්..!!

    🙏

    ReplyDelete
    Replies
    1. ජයවේවා ගරු ටිලාන් ආතල් අයියා තුමෝ!

      Delete
    2. හුරේ..!! නියමයි..!! අති විශිෂ්ටයි..!! සා රස තුමෝ..

      අම්මපා? අනේ නිකන් පලයන් ලංඩන් පිංගොනා යන්න.

      - ප්‍රගීත් අනුරාධ

      Delete
    3. //ලංඩන් පිංගොනා // ?

      තට්ටෙ තිබ්බට ලන්ඩං හිටියට මූ ලෝටස් අජ්ජ නෙවෙයි . ප්‍රගීත් ට ටැපලිලා වගේ ?

      Delete
  19. සාරසතුමා අපේ කොමෙන්ට් වලට උත්තර දෙන්නේ නැහැ දැන්. කලින් පොස්ට් එකෙත් අපි ගරු සාරසතුමාගේ අදහස් බලාපොරොත්තුව දාපු කොමෙන්ට් රාශියක් තියෙනවා, ඒවා ගැන කිසි සැලකිල්ලක් නැති නිසා ආයේ සාරසතුමාට කොමෙන්ටු නොදා ඉන්න තීරණය කළා.

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම කරන්න එපා ගරු සරසාශ්‍රිත ඇනෝ තුමනි! සින්හල බ්ලොග් ඔස්තාද් ලා එක්ක හරි හරියට අපි ඔලුව උස්සලා ඉන්නේ ඔහෙලා නොමසුරුව ඩේටා අතින් වියදම් කරගනිමින් අපට දාන කොමෙන්ට් හන්ද නේ හිටන්!

      Delete
  20. ලෝඩ් සාරස,
    ඔබ තුමාගේ මූලිකත්වයෙන් , හිල් බලකායේ අනුග්‍රහයෙන් පවත්වන " මැදමුලන බ්ලොග් සම්මාන උළෙල " හෙවත් " සයිබර් අවකාශයේ සාටකයේ පෙර ගමන" ට අපගේ සුභපැතුම් පිලිගන්න .

    මීට නෙලුම් යායට කඩේ යන්නන්ගේ සංගමය.

    මේ අර මල්ලෙ පොල් ලලනාවන් කවදද පුහුණවට ගේන්නෙ

    ReplyDelete
    Replies
    1. //මේ අර මල්ලෙ පොල් ලලනාවන් කවදද පුහුණවට ගේන්නෙ//

      ඇයි තොට ආප්ප ගහන්නද?

      Delete
    2. ඔව් ඔව් , ලන්ඩන් පින්ගොනා මහත්තයෝ

      Delete
    3. // මීට නෙලුම් යායට කඩේ යන්නන්ගේ සංගමය. //

      කොහොමද මල්ලෙ පොල් යායට ශ්‍රී ලන්කා ටෙලිකොම් සාදර අනුග්‍රහය ලැබිලා ලොකු ලොකු ටර්න් ඕවර් එකක් ඇතිවෙනකොට.... සියලු නෙලුම් යාය කස්ටිය එදාට අපේ ලඟ තමා හිටන්!

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  21. Replies
    1. අපේ අහිංසක ආදරේ
      ලොවම එරෙහිවන - ලොවට වසන්වන
      අපේ අහිංසක ආදරේ

      උයන් කොනක හිද සිසිලස විදිනු බැරී
      අවන්හලක ලැග දොඩමලු වන්න බැරී
      පවන් රොදක නැග සිහිනෙක වෙලෙනු බැරී

      අපේ අහිංසක ආදරේ

      කීවත් කෙනෙකුට අදහා ගන්න බැරී
      කියන්නෙ කෙලෙසද මටවත් සිතනු බැරී
      රන්හුය පටලා කෙලවර දකිනු බැරී

      අපේ අහිංසක ආදරේ

      Delete
  22. මල්ලේ පොල් සම්මාන උලෙලේ ත්‍යාග බෙදා දීමට සාරුවා සුනිල් ගෙන එන මෙන් ගරු සරසා තුමන්ගෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා

    ReplyDelete
    Replies
    1. // කොහොමද මල්ලෙ පොල් යායට ශ්‍රී ලන්කා ටෙලිකොම් සාදර අනුග්‍රහය ලැබිලා ලොකු ලොකු ටර්න් ඕවර් එකක් ඇතිවෙනකොට.... සියලු නෙලුම් යාය කස්ටිය එදාට අපේ ලඟ තමා හිටන්! //

      සලකා බලන්නම් ගරු ජීවන තුමෝ හිටන්!

      Delete
    2. Jeevana FernandoApril 18, 2017 at 8:15 PM
      //ත්‍යාග බෙදා දීමට සාරුවා සුනිල් //

      ඊට වඩා හොඳ නැද්ද ව්‍යාඝ්‍රා ජෝන් හා බැලුන් හරීන් ගේන එක. වැඩ සාරුවාගෙ වගෙ උනාට ඉන්ග්‍රීසියෙන් කතා කරන්ඩ පුළුවන් නිසා රටේ නීතිය කැඩෙන්නේ නැහැ

      Delete
    3. Ano 2.08 AM

      අකුරැස්සෙ සාරුවා සුනිල් දැන් මරා එක්ක ජන්මාන්තර තරහයි. මෑන් අමාරුවෙ වැටිල ඉන්න කාලෙ මරා ඌ දිහා පුකෙන්වත් බැලුවෙ නැතුව මග ඇරියා.

      සාරුවා කියන්නෙ අවු. 15-16 විතර කෙල්ලො දෙතුන් දෙනෙක් අසික්කිත විදිහට අපයෝජනය කරල විළි ලැජ්ජ නැතුව කෙල්ලො 100කට කෙළියා කියල බොරුවට පාටි දාපු රට ගොන් මී හරකෙක්. හරියට අජිත් ධර්මකීර්ති වගේ කම්බා හොරු විළිලැජ්ජා නැතිව හොරකම් කරල තව පොර ටෝක්ස් දෙනව වගේමයි. සාරුවට විරුද්ධව කෙල්ලන්ගෙ පවුල් වලින් උසාවි නොගියෙ කෙල්ලන්ගෙ චරිතෙට කෙලවෙන නිසා, අනෙක අශීලාචාර මරාගෙ කාලෙ පොරට විරුද්ධව නිසි විමර්ශනයක් කළේවත් නැහැ.

      කොහොම වුණත් දැන් පොර ජනාධිපති තුමා එක්ක සෙට් වෙලා, අර සෙල්ලම් පිස්තෝල රිලව වගේ. පොර දැන් රනිල්-මෛත්‍රී යහපාලන රෙජීමයට රෙදි නැතුව කඩේ යනව ඔය උඩ කමෙන්ට් කරපු ජීවන කියන කසිප්පු කාරයා වගේ.

      Delete
    4. මොකද්ද ජීවන මේ කසිප්පු කතාව? සීල් අරක්කු මදි වෙලා දැන් ඔහෙ හැලි අරක්කුත් බොනවද?

      Delete
    5. හැලි අරක්කු, කසිප්පු එහෙම දේශීය නේ. දෙස බස රැස රැකගන්න බොක්කෙන්ම සෙට් වෙච්චි දේශ මාමක දේශ හිතය්ශී සිංහල ජාතිවාදී බහුජාතික විරෝදී උතුම් චරිත වල පානය නේ

      Delete
  23. අපරාදේ මගේ අලවංගු වෙලා ගියපු එයාර් මයිල් ටික...
    ඒක තිබ්බනම් මම ඔහේට දෙනවා මල්ලේ පොල් යායට ගිහින් එන්නය කියල...

    ReplyDelete
    Replies
    1. මයිල් අලවන්ගු වෙලා??
      බුදු අම්මෝ!!!!

      Delete
  24. නියමයි! මල්ලේ පොල් පිපේවා !!

    ReplyDelete
    Replies
    1. අපිලා අහින්සක රාලහාමිලා හිටන්!
      :D

      Delete
  25. අජිත් ධර්මකීර්තිගේ සමාජ සත්කාරය.
    1.පාසැලකට වතුර දීම -මෙහි වැඩිම බරපැන දැරුවේ ඉන්දිකය.ඉන්දික මේ ගැන කතා කරන්නේත් ඉතා අඩුවෙනි.නමුත් අජියා පොටෝ පෙන්න පෙන්නා ලකුනු දා ගනී.
    2.පාසැලකට ෆොටෝ කොපි යන්ත්රයක් දීම.
    මෙම පොටෝ කොපි යන්ත්රය පලාත් සභාවට අයිති එකකි.මොවුන් කලේ එහි සුලු රෙපයාර් එකක් කර නෙලුම් යායෙන් කියා පරිත්යාග කිරීමයි.අඩු ගනනේ ටෝනර් එකක්වත් ගත්තේ නැත. ඒවා පවා දුන්නේ පලාත් සභාවෙනි.

    ReplyDelete
    Replies
    1. ගරු ලෝටස් අජ්ජා තුමා කම්බා හොරෙකු බව මෙයින් පැහැදිලිය.

      ඉන්දිකට සහ පලාත් සභාවට ජය වේවා!

      Delete
  26. සරස

    බ්ලොග් කරුවන් අවුරුද්දකට වරක් සමාජ සත්කාරයකට හවුල් වෙනවය කියන්නේ බ්ලොග් කරුවන් තමන්ගේ ඇනුවල් ගෙට්ටුගෙදර එක පැවැත්වීම නෙමෙයිද? ඒක එක්තරා විදියක වැලියු ඇඩඩ් ගෙට්ටුගෙදර් එකක් ! හරියට ආදි ශිශ්‍යයො එකතුවෙලා - පාසල් වල 90 කන්ඩායම, 2000 කන්ඩායම, විවි වල කලුතර කන්ඩායම, හොරණ කන්ඩායම වගේ ගෙට්ටුගෙදර් තියන කොට ඔය වගේ සමාජ සත්කාර කෑල්ලක් එකතු කර ගන්නවා.

    මෙතනත් වෙන්නෙ ඕක තමයි. වඩා වැදගත් සමාජ සත්කාර කොටස නෙවෙයි, කට්ටිය අවුරුද්දකට වරක් හමුවෙලා, අලුත් අය අඳුනගෙන, විනෝද වෙලා, රිෆ්‍රෙශ් වෙලා යන එක. ඕක ඔය වගේ බ්ලොග් සංවාදයක දී කතා කරන්නවත් වැදගත් දෙයක්ද?

    මේ සරල සත්‍යය තෙරේන කෙනෙක් නැහැනෙ. සාරස තමයි ඕක පහදල දෙන්න ඕනෙ.

    නෙලුම් කණ්ඩායමේ ඒ ගොල්ල හරි මුග්ධ විදියට සමාජ සත්කාර දේශපාලකයන්ට අයිතියි කියපු කෑල්ල අල්ලගෙන ගියා. මට පේන්නෙ සරසටත් ඕක හරියට වැටහිලා නැහැ වගේ. ඒකනේ මෙහෙම පෝස්ට් එකක් දාන්නේ.

    - Dimithri

    ReplyDelete
    Replies
    1. නැහැ.. යාලුවො එකතු වෙන එකට සමාජ සත්කාර අවශ්ය නැහැ... මම ඔබතුමාගේ අදහස පිලිගන්නේ නැහැ...

      ඕක හරියට අපේ සියලු උත්සව පටන් ගන්නේ පොල් තෙල් පහන පත්තු කරලා වුනාට ලෝකෙ අනිත් තැන් වල උත්සව පටන් ගන්නෙත් පොල් තෙල් පහන් පත්තු කරලද?

      Delete
  27. මහින්ද චින්තනය 02, ඉදිරි දැක්ම කියන්නෙ ඔන්න ඕකට තමයි.

    ReplyDelete
  28. අතිගරු සාරසතු මැතිතුමනි, ඔබතුමාගේ අදහස් බලාපොරොත්තුව සිටිමි.

    සිනුවර තට්ටස් නොහොත් රසික සූරියආරච්චි පොස්ට් එකක් දලා තියෙනවා 'තිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම ' කියලා. එකේ තියෙන්නේ කාන්තාවන්ගේ පියයුරු සදහා රන් තැඹිලි, ජම්බෝල වගේ උපමා ගන්නවා කියලා. ඉතිං මං දන්නා කාන්තාවක් ගැන මං එකේ කොමෙන්ට් එකක් දැම්මා.

    මං කිව්වේ රෂිනිගේ තන් නම් ජම්බෝල වගේ. ඉස්සර එයාට අවුරුදු 12 වගේ කාලේ තිඹිරි ගෙඩි වගේ සයිස් තන් තිබ්බේ, හැබැයි එව්වා ඉස්සෙල්ලම පාවිච්චි කලේ දෙමළෙක් කියලා. ඒත් ඒ කොමෙන්ට් එක තුන පාරක්ම අයින් කරලා. එහෙම කොමෙන්ට් අයින් කරේ මොකොද කියලා අහපු කොමෙන්ට් එකත් අයින් කරලා. දැන් රසික කොමෙන්ට් මොඩරේට් දාලා. ගරු සාරස තුමා ගේ අදහස මොකක්ද මේ ගැන.

    පහල තියෙන්නේ පස්සේ දාපු කොමෙන්ට් එක.
    Anonymous17 April 2017 at 17:18
    කෝ මගේ කොමෙන්ට් එක? ඇයි අයින් කරේ? මේ පොස්ට් එකට අදාලව ජම්බෝල,තිඹිරි ගෙඩි තන ගැන මං අදහස් පල කරේ.

    මං කිව්වේ රෂිනිගේ තන් දෙක නං ජම්බෝල ගෙඩි දෙකක් වගේ, රෂිනිට අවුරුදු 12 වගේ කාලේ තමයි තිඹිරි ගෙඩි වගේ තන් තිබ්බේ. ඒවා කලින්ම පාවිච්චි කලේ දෙමෙලෙක්' කියලා

    මේ කොමෙන්ට් එක සම්පුර්ණයෙන්ම මේ පොස්ට් එකට අදාලයි. ඇයි අයින් කරේ කියන එකයි මගේ ගැටලුව?

    ReplyDelete
  29. මෙම කොමෙන්ටුව සදහාද අතිගරු සාරස මැතිතුමාගේ අදහස් අවශ්‍යය. අප මල්ලේ පොල් බ්ලොග් අඩවියට එන්නේ මෙවැනි ගැටළු පිලිබදව ඔබතුමාගේ අදහස් දැනගැනීමේ අරමුණින් යුක්තය. එනමුත් ඔබතුමා දැන් දැන් අපගේ කොමෙන්ටු වලට උත්තර ලබා නොදෙනා බවක් පෙනෙන්නට ඇත. ඒ සම්බන්ධයෙන් අපගේ බරපතල අමනාපය මෙසේ ප්‍රකාශ කර සිටිමු..

    විචාරක මහතාට පිළිකා රෝගය සෑදුනේ සංවිධානය භාවිතා කල රසායනික අවි වලට නිරාවරණය වීමෙන් බව මා අද උදේ විදෙස් රටක වෙසෙනා ප්‍රවීන බ්ලොග්කරුවෙකුට දුරකථන ඇමතුමක් දීමෙන් දැනගත්තා.

    එසේම මෙවැනි අදහසක් ස්වාධින රුපවාහිනීයේ විකාශය වූ සාකච්චාවකදීද මතුවුවා මට මතකයි. එහිදී අදහස් දැක්වුනා සංවිධානයේ කාඩර්වරුන්ට පිළිකා රෝගය සැදීම ගැන. ඇතැමුන් එයට ශ්‍රී ලංකා හමුදාවටත් චෝදනා කලානේ. හැබැයි මං සදහන් කල රුපවාහිනී වැඩසටහනට සහභාගී වූ කේ සුමන්තිරන් මන්ත්‍රීවරයා කිවේ සංවිධානයේ පිරිස් භාවිතා කල අවි අයුධ, ඒවායේ රසායනික සංයුතිය සහ ඒවාට සෘජුව නිරාවරණය වීම නිසා පිළිකා රෝගය සැදෙන්න පුළුවන් කියායි. (ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රීවරු සංවිධානයේ ඉත්තන් යයි චෝදනා කරනා පිරිස් සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ අදහස් ඇසුවා නම් හොදයි කියා මට සිතුනා ඒ මොහොතේ)

    ඉතින් හිතවත් දොස්තර මහත්මා ඔබතුමා මේ ගැන දක්වන අදහස මොකක්ද? වෙඩි බලයට සහ ඒවායේ විවිද රසායනිකයන්ට සෘජුව මුහුණ දීම නිසා පිළිකා වැනි රෝග සැදිය හැකිද? එසේම යුද්දයේදී මුහුණ දෙන කටෝර රළු මානසික තත්වයන්ද මෙයට ඉවහල් වේදැයි කියා කිව නොහැකියි නේද?

    බොහෝ අත්දැකීම් ඇති ඔබතුමාගේ අදහස් අගය කොට සලකමි.

    ReplyDelete
    Replies
    1. අතිගරු සාරසතුමා ඉහල කොමෙන්ටු සදහා අදහස් දක්වන්නේ නැත්තේ ඇයි? ඔබතුමාගේ අදහස් අපිට වැදගත්ය.

      Delete
  30. අයෙත් බ්ලොග් වලියක්ද මන්දා.

    ReplyDelete
    Replies
    1. // අයෙත් බ්ලොග් වලියක්ද මන්දා. //

      කලබල වෙන්නෙ නැතිව තේකක් හෙම බීලා හිටියානම් ගරු කුරහන් මල්ලි තුමෝ...

      Delete
  31. මා ප්‍රිය සන්සඛි අතිගරු සරසතුමනි,

    ඔබතුමා මගේ යෝජනාවලිය පිළිබඳ අවධානය යොමු කිරීම මට මහත් ආනන්‍දයකි. මම නිබඳ ව ඔබතුමාගේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන්නෙම් ඔබතුමාගේ මහජන සම්භාවනාව වැඩෙනට නිසි දෑ ම පවසමි.

    ගරු සරසතුමනි, යම් නෂ්ටකාමී තැනැත්තකු ඔබතුමා පිළිබඳ සිතක් පහළ වී ඔබතුමනට "බේබි" යනුවෙන් අමතන්නට වූ බව මම මේ දැන් දැන ගතිමි. සංඥාව නම් එතරම් හොඳ නැකි සෙයකි. මගේ සන්මිත්‍ර සරසතුමා පරිස්සම් වුව මනා ය.

    ගරු සරසතුමනි, මහරගම දෙහිවල පාරේ දන්ත වෛද්‍ය සායනයක් පවත්වා ගෙන ගිය දන්ත වෛද්‍ය ගමගේ පිළිබඳ ඔබතුමා දන්නෙහි ද? ගමගේ වත්තෙගෙදර පාරේ පදිංචි ව සිටි බව මට මතක ය. එදවස අබේ-නිරංජලා යුවළ වාසය කළේ ද එම ප්‍රදේශයේ බව ද මට මතක ය.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete
    Replies
    1. සාරසෝ, මහින්ද මහත්තයගේ මේ ඉන්ටවිව් එක ගැන ඔහේ මොනවැයි හිතන්නේ..?
      https://www.youtube.com/watch?v=IBpGS_Fjc2M

      Delete
    2. අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම තුමනි,


      // ගරු සරසතුමනි, යම් නෂ්ටකාමී තැනැත්තකු ඔබතුමා පිළිබඳ සිතක් පහළ වී ඔබතුමනට "බේබි" යනුවෙන් අමතන්නට වූ බව මම මේ දැන් දැන ගතිමි. සංඥාව නම් එතරම් හොඳ නැකි සෙයකි. මගේ සන්මිත්‍ර සරසතුමා පරිස්සම් වුව මනා ය.
      //

      එම කුලියට ලියනප්පු ලියන කියන දේ අධ්‍යක්ශනය කරන තැනැත්තා සිදු විය යුතු වූ පරිදි ම තමාම බ්ලොග් ඔස්තාද් කෙනෙකු යැයි කියාගන්නා ලියනප්පු ගේ වියුණුවේ පරිහානිය දැක එයට හේතු සොයන්නේ, ආලෝචනකරුවන් ට කරනා අපහාස සහ අදිමානයෙන් යුතුව කරනා හෙලා දැකීම් දුටුවේය.


      ශ්‍රී ලාන්කිකයන් ගේ හිස්කබල් සෝදන්නට කරනා ගෙවීම් ගඟට කැපූ ඉනි මෙන් ඵල නැති වීම දැක විස්සෝපව එම අධ්‍යක්ශක තෙමේ කුලියට ලියනප්පු ව හරි මගින් තැබීමට කරුනු කාරනා අධ්‍යයනය පටන්ගති.

      බුද්දිමතෙකු වූ එම අධ්‍යක්ශක තුමා ලියනප්පු ගේ පෙර වියුනු ලේඛන කියවන්නේ, එක්තරා දිනෙක ආලෝචන කරුවන් කිහිප දෙනෙකුටම මේ ඔස්තාද් කුලියට ලියනප්පු තම බ්ලොගේ දී උද්දච්ච කමිනි ඉතිරී යමින් කරන්නට යෙදුනු අපහාස වලින් පසු එම ආලෝචනකරුවෝ ඔස්තාද් ගේ බ්ලොගයට නැවත නොඑන්නටම පලා ගිය බව දුටහ.

      සිදු වී ඇති දේ සක් සුදක් සේ වටහාගත් අධ්‍යක්ශක තෙමේ කුලියට ලියනප්පු කැඳවා බොටුවෙන් අල්ලා, චට පට යනානුකරණයෙන් දෙකපොලටම පහර දී, බොල ලියනප්පුව, තෝ පොරක් යැයි නොසිතව, තගේ උදච්චකම නිසා වියත් ආලෝචනකරුවන් වියුනුව හැර දා ගොසිනි... වහා එම වියත් ආලෝචනකරුවන් හමු වී උන් ගේ දෙපා දොවා, නමස්කාර කර සමාව ගනු යයි සින්හ නාද කලහ!

      තම ජීවිකාව ට කෙලවේ යැයි භීතියට පත් වූ කුලියට ලියනප්පු, සම්‍යක් ප්‍රොයෝගයක් කල්පනා කෙරෙනුයේ, වියතුන් මැද ලප නොම වන් පුර සඳ සේ දිලෙනා කුදලාගමයන් ගේ ශිශ්ය වූ සරස තුමානන් හට සොඳුරු බවක් පෙන්වා උන රවටාගමුව යැයි සිතා තම හඩු වියුනුවේ කොමල කතා ලියන්නේයැ.. සරස තුමා හට බේබි යැයි අමතන්නේයැ!

      එසේ බේබි යැයි ඇමතූවද සරස තුමා ලියනප්පු ගේ සෙනේ කතා අලුයම ලූ කෙල පිඬක් සේ අහක දමූ හෙයින් කුලියට ලියනප්පු තෙමේ වෙනදාටත් වඩා මුසුප්පුව වැද සිටිති

      Delete
  32. Replies
    1. ජයින් ජයිම වේවා!

      Delete