Friday, January 29, 2016

මහින්ද මහත්තයාගේ පුතෙක් අත් අඩන්ගුවට





මහින්ද මහත්තයාගේ පුතෙක් අත් අඩන්ගුවට ගන්නා බව මාද්‍ය වාර්තා කරති. කවුරු විරුද්ද වුනත් ස ර ස තුමා නම් ඊට එක පයින් ම කැමතිය.

කවුරු දිනුවත්, කවුරු පැරදුනත් අන්ත දූශිත දේසපාලන ලොක්කෝ සහ උන් ගේ දූ දරුවෝ යහතින් සිටිනා රටේ මෙහෙම දෙයක් වීම, සමහරවිට ඊටත් වඩා , හිරේ දී වෙනත් කරදරයක් වීම රටට හිතකරය. 

එවිට කවදා හෝ මහින්ද මහත්තයාට හෝ වෙනත් විරුද්ද පක්සයකට බලය ලැබුනාම දැන් ඉන්නා දේශපාලු සක්කිලින් හට සහ උන් ගේ හැත්ත බුරුත්තට හතර අතට වනනවා දකින්න ස ර ස තුමා සෑදී පැහැදී සිටී.

Monday, January 11, 2016

ඩොලර් බිලියනයක හදිසි ආයෝජනයක්





ඩොලර් බිලියනයක හදිසි ආයෝජනයක් නිසා රුපිලය අවප්‍රමානය වීම නැවතුන බව රවී තුමා වැරි හැපි මූඩ් එකෙන්  මාජ්ජයට කීවේ ඊයේ සවස ය. 
එහෙත් එම ආයෝජකයා ගේ නම ගම හෙලි කිරීමෙන් වැලකීමට රවී තුමා පරෙස්සම් විය.


බලාත්කාරෙන් රජයට පවරා ගන්නවා කියා කල තර්ජනයෙන් පටන්ගත් එම ආයෝජන සන්වාදය සාර්තකව හමාර වුනේ, පිටරට වල බැන්කු ගිනුමේ විස්තර මාජය හෙලි කරනවා, ප්‍රභූ පුතා ගේ ඩුබායි බැන්කු ගිනුමේ විස්තර ආදී යහපාලනයේ සන්දිස්තාන පසු කර අවසන් වුනේ මෙතෙක් කලු සල්ලි ලෙස පැවතුනු මුදල් මූල්‍ය විශුද්දිකරනයට (කොහොමද ස ර ස තුමා ගේ පඬි වදන්?) ලක් කර ඉතාමත් නීත්‍යානුකූල සුදු සල්ලි ලෙස ලන්කාවේ බැන්කු ගිනුමක තැන්පත් වීමෙනි.

හිටපු ලොක්කා ගේ සපෝටර් කෙනෙකු වෙන ස ර ස තුමා එම ඩොලර් බිලියනය මූල්‍ය විශුද්දිකරනයට ලක් කර සුදු සල්ලි කර අපේ ලොක්කා ගොඩ දැමීම පිලිඹඳව රවී තුමා ප්‍රමුක බ්‍රාපාලනයට ඉස්තූති කර සිටී!

Sunday, January 10, 2016

රිටර්න් එකේ අන්සු මාත්‍රයක්



ඇත්ත වසයෙන්ම කියනවා නම්, ජනවාරි අට විප්ලවයේ වීරයන් ගැන ඉයන් තුමා බොග් ආර්ටිකල් එක ලිවුවේ ජනවාරි දහ වනදාය. 

අටෝරාසියක් කරුනු කාරනා නිසා එතුමාට එම ලිපිය බොගේ පල කිරීමට අතපසු විය.

එක්නැලිගොඩ කියන හාදයා මොකක්දෝ වෙබ් සයිට් එකකට ලියූ ලිපියක් අපේ ලොක්කාට ලීක් වුනාය කියන්නා සේ ඉයන් තුමා ලියූ ලිපිය ද අපේ ලොක්කා ට ලීක් වුනේ ජනවාරි එකොලොස්වෙනදාය. 

ලොක්කා ගේ මාජ්ජ ලේකම් ලිපියේ ප්‍රින්ට් අවුට් එකක් ගේන ලොක්කා ගේ අතේ තිබ්බේ ලොක්කා නසරානි වෙන්න ගහලා කන් දෙක ජාතික ඇඳුමේ සාකුවේ දමාගෙන සිටියදී ය.

බලු මැක්කන් මැරුනු බල්ලා හැර යන සේ ඒ වෙද්දී අපේ ලොක්කා වටේ සිටි සැම එතුමා හැර යමින් සිටියේය. 

දෙකක් නොව තුන හතරක් ම දාගෙන හිටි නිසා එතුමා ගේ කිඩ්නිය ද පැවතුනේ ඉතාම තියුනුවය.

ඉයන් තුමා ගේ ලිපිය කියවා තම හට වල කැපූ සියලු දෙනා ගැන සහසුද්දෙටම දැන ගැත් අපේ ලොක්කා ඊලඟට කල්පනා කලේ ඉන්ටර්නැසනල් ගේමක් දී තමන් ට ගේම දුන්නු උන්ට රිටර්න් ගේමක් ඉල්ලීමය.

සිරි ලන්කා ගතියට අනුව ලොක්කන් ටික අපේ ලොක්කා හැර ගියද කවදත් එතුමා ලඟ ඉන්නා මදාවි සැට් එකේ අයියලා දෙතුන් දෙනෙකු සමග උපක්‍රමසීලී ගේමක් ප්ලැන් කල ලොක්කා ඊලඟට කතා කලේ එතුමාගේ ඇමෙරිකානු සමාගමේ විදායක නිලදාරී ඩොනල්ඩ් මහත්තයා ට ය. 

මචන්, ලෝකල් තම්බිලා මට ගේම සැට් කලා.... ඔහෙ ඇමෙරිකාවෙ උන්ට නස්පුක් වෙන්න නෙලන්න මට උඹ සපෝර්ට් කරන්න ඔනේ.... 

නෝ වොරීස් බොස්... කියා ටැලිපෝනය විසන්දි කල ඩොනල්ඩ් මහත්තයා එහේ අලි පාටියෙන් නොමිනේසන් ඉල්ලන ගේමට බැස්සේ තම්බින් ඇමෙරිකාවෙන් පිටකරමු යන තේමා ගීතයෙනි... (ඇයි අවිස්වාසද? ඔහෙල හිතන්නේ ඔය ට්‍රම්ප් බිල්ඩින් එහෙම අයිති ඩොනල්ඩ් ට්‍රම්ප් ට කියලද?? හොඳටම  විස්වාසද??) 

තමන් ට කෙලි අසාද්‍ය සාලිලාට ගේම ඇමෙරිකාවෙන් ම සෙට් කල ලොක්කා ඊලඟට කතා කලේ තමන් දීවර ඇමතිව සිටියදී රට වටා හැදූ දීවර වරාය වල බහුදින යාත්‍රා මේච්චල් කරන ඈයින් කීප දෙනෙකුටය.

එම කතා බහේ රිසල්ටුව වනාහී සිරියාවේ සහ ලිබියාවේ ලාන්තරස් වෙලා හිටි කොල්ලන් දාස් ගනනක් බහුදින යාත්‍රා වල නැගී යුරෝපය වෙත සරනාගත මන්ගච්චන් වීමයි.

අපේ ලොක්කා ගේ ගෝල කරුනා ප්‍රන්සේ කැලේ නගරයට ඔහු ගේ කොමාන්ඩෝ බටයන් යැවුවේ එහි එකතු වන සරනාගතයන් හට යුරෝ ටනල් හරහා ඉන්ගලන්තයට යෑම පුහුනු කිරීමට ය. 

අලුතින් හැදූ මැදමුලන මාරකැට්ටුවෙන් මෑකරල් මිටියක් මිල දී ගත් ලොක්කා එය DHL කලේ ජර්මනියේ ඇන්ජලා මෑකරල් මහත්මියට ය.

අපි යවපු කොල්ලො ඇන්ජලා ව කනවා... පවු ඩෝ!


තමන් ට කෙලවීමට මුල් වූ මානව හිමිකම් හුරා ලා ටත් කෙලව්ඤ්ඤම් කියා හිතූ අපේ ලොක්කා ඉස්සෙල්ලාම කලේ හචින් එකක් ගියත් බෙල්ල කපා ඊට පසු නඩු අහනා සවුදි අරාබිය මානව හිමිකම් සබාපති කිරීමට ඩුබායි බැන්කු ගිනුමේ තිබූ ඩොලර් ටිකක් එහේ මෙහේ වීසි කිරීම ය. දෙවනුව කලේ ඉරාන ශියා කස්ටියව ෆෝම් කර සෞදි සුන්නින් ට ගේම සැට් කිරීම ය. 

ඔය ස ර ස තුමා ලියා තැබුවේ අපේ ලොක්කාට ගේම ඉල්ලූ අන්තර්ජාතික අහවලුන් ට අපේ ලොක්කා සැට් කල රිටර්න් එකේ අන්සු මාත්‍රයක් පමනක්  ය... 

එතුමා ට ගේම සැට් කල ලෝකල් කස්ටියට නෙලන්න පටන් ගන්නේ ඉදිරියට බව ලඟින් ඉන්නා මදාවි සැට් එකේ මතයයි!

සියල්ලට ම හේතු වූයේ ඉයන් තුමා ලියූ ලිපියයි!

Thursday, January 7, 2016

කුරුට්ටන්ගේ හුටපටේ..



  • http://kurutugegeepawra.blogspot.com/2016/01/blog-post_7.html?showComment=1452223216829#c3810535343410567211   
  • කුරුටු සැට් එක සමග කතිකාවතක්...
  • උඹ තවත් බුරන්න බුරන්න උඹ බල්ලෙක් කියලා ඔප්පු වෙනවා.  ඒච්චරයි........ ඊට වැඩි දෙයක් වෙන්නෑ බං..... 

  • //ඒ ගැනුන් ගෙන් කීපදෙනෙක් සෙට් වෙලා කුරුට්ටන්ට ඇරියද දන්නෙ නැහැ...// මේ වාක්‍යම බලහංකෝ කොයිතරම් මෝඩද කියලා..... උම්බෑ නොකියා හිටපං බං....

  • සින්දු ඇනෝ තුමා දුන් FB ලිපිනට ගියෙමි. කුරුටු සැට් එක ඔය කියනා පේජ් එකට ගියා නම් තේරෙයි...

    ඒ පිටුවේ ඇඩ්මින් ලා තුන් දෙනෙකි.

    එක කාන්තාවක් කියන්නේ ඇය කලම්බු ඉන්ටර්නැශනල් ස්කූල් එකේ බවය. අනෙක් තැනැත්තිය ඩාන්ස් ටීචර් කෙනෙකි. ශිශ්යාවක් ද සිටී.

    එම ප්‍රොෆයිල් තුනම බොරු ඒවා බව ස ර ස තුමා ගේ හැඟීමයි.

    එහෙත් එම තුන් කට්ටුව කුරුටු සැට් එකට දෙන්නේ පෙර ඇරියස් කවර් කර ගැනීමකි.

    පන්ති වෛරය නිසා සහ ලින්ගික කුහකත්වය නිසා (කොහොමද ස ර ස තුමා ගේ හර බර වචන සැට් එක කුරුට්ටෝ??) කුරුට්ටන් විසින් සැබෑ නිදහස අගේ කරනා ඩාන්සින් ගර්ල්ස් ලා ටිකකට අපහාස කරමින් ලියනා ලද දුකට කියනා පැල්කවිය නිසා උරන වූ කාන්තාවෝ පැරඩි පේජ් එකක් හී තනා උඹලාගේම පින්තූර සහ අරවා මේවා උස්සලා උබලාටම සබන් කොලේ තියා බ*ගමනියෙන් ඇරීම නරඹන්නට ලැබීම ඇත්තටම දුකය.

    PS:
    ස ර ස තුමා බල්ලෙක් බව සැබෑය.. එහෙත් ඔහු නිකන් ගමේ කුක්කෙක් නොවේ...

    බ්‍රැන්ඩි කෙග් එකක් කරේ එල්ලන් යන සේන්ට් බර්නාර්ඩ් තුමෙකි.

    බව් වව් වව්...

    Who let the dogs out woof, woof, woof, woof
    Who let the dogs out woof, woof, woof, woof

    Woof, woof, woof, woof


    When the party was nice, the party was bumpin'
    And everybody havin' a ball
    Untill the fellas ": start the name callin':
    And the girls respond to the call
    I heard a poor man shout out

    Who let the dogs out woof, woof, woof, woof
    Who let the dogs out woof, woof, woof, woof
  • Wednesday, January 6, 2016

    කියවා ප්‍රීතිවන්නට.....



    • සර ස තුමා බ්‍රාපාලන විරෝදියෙක් වෙමි. 

    • බ්‍රාපාලන අම්මන්ඩිලා ද තවමත් අපේ පැත්ත හොඳයි කියා පේජ් එකේ 

    • බෝකන් ඉන්ගිරිස් වලින් ස්ටේටස් දමනකොට අපිට නිකම් 

    • කිතිකැවෙනවාය. බොරු නම් ගිහින් බලන්නය!!!


    https://www.facebook.com/hirunika.premachandra.official/info/?tab=page_info


    • Current Office
      No: 154/2 Kolonnawa Road, Kolonnawa, Sri Lanka
    • Short Description
      "I stand here as a daughter, a youth, a friend, a woman and most importantly I stand as a Sri Lankan, and i will be your voice" Hirunika Premachandra
    • Bio
      The true meaning of Politics is an unbiased service provided for the public, to represent that voice of all, being the offspring of one legendary public servant Hon. Bharatha Lakshman Premachandra, I am no stranger to this sphere. I come inheriting his values and his vision to serve our people to best of my abilities. His service for the public was his life, his ambition was not to abuse the power bestowed to him by the people but to serve them regardless of their race, religion, gender, and political opinion. I stand at this point to represent that lost voice of my father. Life may bring many storms, it is common to all, instead of being carried away along with the storm I have learnt to stand firm during those trouble circumstances and face its consequences with courage and wisdom for the better good of all.

      With the blessings of Hon. President Mahinda Rajapaksa and the opportunity to represent myself as the Co-Organizer of Central Colombo, I ambition to take the Mahinda Chinthana future principles to my people, to work through our great leader's visions to sustain the peace, economy and development of our country. I stand here willing to represent the publics' voice bearing the courage of my beloved mother and the unconditional love of Bharath Lashaman's well-wishers.

      " The development of a nation does not fulfill with the outward establishments of great buildings but with a strong ethical foundation of people combined with those developments will pave way for a dynamic development of the country", said our President Mahinda Rajapaksa. My vision is to prepare our future generation to support that development. Being an alumna of Colombo Visaka Vidyalaya I understand that the value of an education surpasses all forces of money and power. I stand here with a vision that will enable our future generations to access that nurturing education. I believe that education is not a privilege but a right. The so-called privileges a school in the city posses should be given to schools across the country because all our bright future deserves equal opportunities.

      Today, I am a Lawyer by profession and I recognize the necessity of Law and order in a society. The absences of Law will undoubtedly lead to chaos with abuse of power. Law in a society stands unbiased for all regardless of their race, religion, age, and political opinion. These ethics should be developed from early ages of an individual, from their families, schools and especially their religion. Being a Buddhist I was nurtured with the principles of Lord Buddha in Kolonnawa Wimalaramaya and Bambalapitiya Wajiraramaya, that education shaped and moulds me into the individual I am today. Hindu, Muslim and Christianity teach the same principles for the betterment of each individual. I stand here to support those principles for the betterment of all our people.

      The youth in a society possess a great power, it is our duty to identify that and develop that energy for better use. I stand here to represent that youth, I believe I understand their mindset, their hopes, dreams and talents. What they seek for is an opportunity to exhibit their capabilities. Our school graduates should have the opportunity to pursue Higher Education or a career education that best suit their abilities. I see it as my responsibility to make their dreams mine and to determine that we all reach our goals.
      I stand here to be the strength of that modern day woman, the course of time indeed has made the female individual to be a part of the work force but bureaucracy often shadows her, I represent myself to become the light to those shadowed women of today to make them shine in both local and international capacities.

      We are all Sri Lankans and as Sri Lankans we have faced troubled times, that three-decade war snatched great opportunities from us. With the leadership of our President, Defence Secretary and the Armed Forces sweat and blood, freed all of us from a civil war but a war of sustainable peace, economy and development is remaining. This Provincial Election is taking place whilst foreign threats are continuously endangering our developing peace, it is our duty to protect the hard-earned peace and make every effort to sustain it. It is time we become Sri Lankans to protect our country from any foreign harm. And I am willing to be the bridge that will connect us all.

      I stand here as a daughter, a youth, a friend, a woman and most importantly I stand as a Sri Lankan, I am willing to represent all, to be the voice of your opinions. It is not a mere a political promise but vows of a daughter to re- live the legacy of her father for an unprecedented public service.

      The choice is yours.

    Saturday, January 2, 2016

    ස්‍රී ලන්කා ක්‍රිකට් නොසිතූ ඇරඹුමක්..





    ආප්ප සිරා ප්‍රමුක බහුබූත සැට් එක පලාත් පාලන චන්දයට කලාක් මෙන් ස්‍රී ලන්කා  ක්‍රිකට් නිලවරනය හදිසියේ කල් නොදැම්මොත් හෙට සවස බ්‍රාපාලනයේ අවසානයේ ඇරඹුම සටහන්වීමට බොහෝ දුරට ඉඩ ඇත.

    බඩ තඩි අර්ජුන ලොක්කාට මහින්ද ජනාදිපති කාලේදී අර්ජුන ලොක්කා ගේම සහොදරයා මුල් පුට්ව දැරූ ස්‍රී ලන්කා ක්‍රිකට් වනාහී හොර ගුහාවකි... 

    නමුත් සිරා ගේ ජනපති සමයේ බ්‍රාපාලන කාලයේ දී එම දූශිත් සහෝදරයා සමග අර්ජුන ලොක්කාද ස්‍රී ලන්කා ක්‍රිකට් නිලතල වලට තරඟ වදී.

    අනෙක් පසින් තරඟ වදින්නේ ආප්ප සිරාට ගොට්ට අල්ලන තිලන්ඟ සුමතිපාල ය.

    එම නිලවරනයට චන්දය ප්‍රකාශ කිරීමට වරම් සහිත ස ර ස තුමා ගේ දන්නා හඳුනන කීපදෙනෙක් ම පැවසුවේ ඔවුන් නියෝජනය කරනා සාමාජිකත්වය නිර්දේශ කරන්නේ තිලඟ ට චන්දය දෙන ලෙසටය.

    බැරි වෙලාවත් චන්දය පැවැත් වුනොත් අර්ජුන ලොක්කා පරදින්නේ දොඹෙන් ය! එවිට ඔහු නාහෙන් අඬාගෙන ගොස් නවතින්නේ චන්ද්‍රිකා ගේ ඔඩොක්කුවේය.....

    දැනටමත් උද්ගතව ඇති ආප්ප සිරා සහ හොරගොල්ලේ මැහැල්ල අතර පවතිනා වූ හුටපටේ ඔඩු දුවා බල්ටි දෙක තුනක් ම ගසනු ඇත..

    එකම විසඳුම සිරි ලන්කා ක්‍රිකට් නිලවරනය අහෝසි කිරීමය..