
එලවාපු රනිල් වික්රමසිංහව නැවත අගමැති කරන්න දාරානිපාත වැස්සෙ තෙමි තෙමී ලියමනක් ලියාගෙන ජනාදිපති සිරිසේනව බැහැදකින්න ගිය ශ්‍රී ලංකාවේ කාන්තාවෝ කියන කස්ටිය ගෙ පොටෝ එකක් ඔයගොල්ලොත් දකින්න ඇති නේ...
හොඳ වෙලාවට ඒකෙ කාන්තාවෝ කියලා ගහගෙන ආවෙ... නැත්නම් පිරිමිද ගෑනුද කියලා පැටලවෙන්නත් ඉඩ තිබුනා.. විසේසයෙන් ම මේකප් හේදිලා ගිය නිලි ඇන්ටිලා දැක්කාම..
මේ පොටෝ දැකලා මට පරණ කතාවක් මතක් වුනා...
එකපාරක් මම වැඩ කල පේරාදෙනි විශ්ව විද්‍යාලෙ වෛද්‍ය පීඨෙ භෞතවේද දෙපාර්තමේන්තුවෙ කොමන් රූම් එකේ අපේ කට්ටියක් අමුත්තෙක් වටා වටවෙලා ඉන්නවා...
මාත් එක්ක වැඩ කලා කාන්තා වෛද්‍යවරියක්. කොලඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමේ ඉගෙනගත්තු ඇය ඉතාම ගුණවත්, බොහෝ මහන්සිවී වෛද්‍ය ශිශ්යයන් ට උගන්වන හැමෝටම උදවු කරන ප්‍රසන්න කාන්තාවක්.
ඇය මට ඒ කස්ටිය පෙන්නලා මෙන්න මෙහෙම කියනවා:
Who is that little chap? I have seen him in the TV!
මට මැරෙන්න හිනා...
කවුද එතැන කස්ටිය වටකරගෙන හිටි අමුත්තා?
වෙනින් කවුරුත් නෙවෙයි, අමරදේව මාස්ටර්!!!!
කතාවේ ආදර්ශය:
මේ තෙමිච්චි නිලි ඇන්ටිලා කොපමන රනිල් වෙනුවෙන් කඩේ ගියත් (සමහරවිට ලිට්රෝ ගෑස් කඩේටත් වෙන්න පුලුවන්...) රනිල් මේ ගෑනු එකෙක්වත් දන්නෙ නෑ... අඳුනන්නෙ නෑ
ඌ සිංහල ටෙලිනාට්ටි පිච්චැර් බලන එකෙක් වත් සිංහල සින්දු අහන එකෙක් වත් නෙවෙයි...