Wednesday, December 23, 2015

වැඩේ හිලේරියස් වෙලා ය





වැඩේ හිලේරියස් වෙලා ය. 

මාජ්ජ සාකච්චාවේදී මීතරමුල්ලේ වෙලේ සුදී කියන්නේ ලමා හා කාන්තා කාර්යන්සයට කියලා වැඩැක් නැතිය.. එහි ලොක්කී සින්හලවත් දන්නේ නැති දෙකයි පනහේ හාදියෙක් ය කියා ය. වෙලේ සුදී එසේ ගේම ඉල්ලන්නේ රනිල් තුමා විසින් පත් කල කෙන් බාලේන්ද්‍රා ගේ දියනිය සමගය... 

ඊටත් අමතරව රනිල් ගෝල කනගියා ව ICTA එකෙන් සැක් කොරලා විජේදාසගේ පුත්‍රයා එකේ ලොක්කා ලෙස පත් කොරන්හිටන් උපදෙස් දීලාය. 

සින්හල බොග් ලෝකේත් ඉඳලා හිටලා තම ගෝල බාලයන් ලවා  සද්ද දමන චානුක වත්තේගම නැමැත්තාද එකේ අද්යක්සක මන්ඩලෙන් කනට ගසා කානුවකට තල්ලු කොර ඇත.... 

චම්පක රනවකගේ චග්ගෝලයා වන නිසාන්ත හය ශ්‍රී වර්නපාල නැමති පහඳා ගේ වැය සීර්සය බස්නාහිර පලාත් සබ්බාවෙන් ප්‍රොතික්සේප කොරලා ය. හය ශ්‍රී කොලුවා කියන්නේ එම වැය සීර්ස හුටපටේට හේතුව මහ ඇමති බුරියා මහතා ගේ ඊරිසියාව බවයි!

මේ හැම දේම අපට නම් ජොලි ය. 

මෙවැනි හිලේරියස් වැඩ දෙස අප උනන්දුවෙන් බලා සිටිමු...

8 comments:

  1. ජොලියක් නැතත් මෙවැනි හිලේරියස් වැඩ දිහා නම් අපිත් ඇස ගසා ගෙන ඉන්නෙමු.

    ReplyDelete
  2. මොක නැතත් දැන්නම් දවස ගානේ ජෝක් බලන්න පුළුවන් වගේ.

    ReplyDelete
  3. Do you have any video off that? I'd care to fin out more details.

    ReplyDelete
  4. This is my first time pay a quick visit at here and i am genuinely
    pleassant to read everthing at alone place.

    ReplyDelete