Sunday, March 19, 2017

සම්මාන රාත්‍රිය.....

ඊයේ සවස සරස තුමා සම්මාන රාත්‍රියකට සාබාගී විය. ඒ එතුමාගේ කන්ඩායමේ (86') සිසුවන් හට ශිල්ප දුන් ගුරුවරුන් හා ගුරුවරියන් ගෞරව සම්මානයට පාත්‍ර කිරීමේ උත්සවයටයි.



104 comments:

  1. සරස තුමා ළඟම ඉන්නේ සුදසිංහ මහත්මිය නේද?

    ReplyDelete
    Replies
    1. එසේය ගරු ඇනෝ තුමෝ.. අවසාන පින්තූර දෙකේ දී...

      Delete
    2. අප්පේ... එතුමියගේ මුහුණ ඡායාරූපයකින් හරි දැක්කේ අවුරුදු 36 කට පස්සේ හිටන්.

      Delete
    3. සම්මාන රාත්‍රිය..... කිව්වම විමානේ වැඩත් නවත්තල දුවගෙන ආව සරස අප්පුහාමි unp බත් ගොටු ගොබිලන්ගේ යහපාලන කකුස්සි බාල්දි සුද්ද කරන්නන්ට ලි කෑලි දෙන ගූ හතිලව්වට රින්ගුවද වත් කියල බලන්න.

      ටීචර්ලා උගන්නන්නේ පඩියට බවත් , රස්සාව හරියට කරනවාට උන්ට සම්මාන දීම , වැඳීම පිදීම ගෝත්‍රික පහත් ලක්ෂණයක් බවත් .. ඉන් උන් නරක් වන බවත් , ඉගැන්වූ පිරිසට ගෝලයන්ට වඩා ඉහලින් තැබීම "හයිරංකාර - බලු ගැත්තර සංස්කෘතියක ලක්‍ෂණක්" බවත් අපගේ සිනුවරවාසි , සියල්ල දත් ටොයි තට්ට තැබිලි බුධ්ධා ප්‍රකාශ කර තිබෙන බව ඔබ දන්නවානම් මේ සම්මාන රාත්‍රිය ඔබ නිසැකවම වර්ජනය කරන්නේය.

      Delete
    4. // මහසොහොන් පිල්ලියMarch 19, 2017 at 5:26 PM

      සම්මාන රාත්‍රිය..... කිව්වම විමානේ වැඩත් නවත්තල දුවගෙන ආව සරස අප්පුහාමි unp බත් ගොටු ගොබිලන්ගේ යහපාලන කකුස්සි බාල්දි සුද්ද කරන්නන්ට ලි කෑලි දෙන ගූ හතිලව්වට රින්ගුවද වත් කියල බලන්න. //


      හහ් හහ් හා බුවාහ්!

      අපි එහෙම ලාබෙට විකිනෙන්නෙ නැහැ ගරු යකා තුමෝ...


      //
      ටීචර්ලා උගන්නන්නේ පඩියට බවත් , රස්සාව හරියට කරනවාට උන්ට සම්මාන දීම , වැඳීම පිදීම ගෝත්‍රික පහත් ලක්ෂණයක් බවත් .. ඉන් උන් නරක් වන බවත් , ඉගැන්වූ පිරිසට ගෝලයන්ට වඩා ඉහලින් තැබීම "හයිරංකාර - බලු ගැත්තර සංස්කෘතියක ලක්‍ෂණක්" බවත් අපගේ සිනුවරවාසි , සියල්ල දත් ටොයි තට්ට තැබිලි බුධ්ධා ප්‍රකාශ කර තිබෙන බව ඔබ දන්නවානම් මේ සම්මාන රාත්‍රිය ඔබ නිසැකවම වර්ජනය කරන්නේය. //

      තමන් ව කිසිම කෙනෙක් ගනන් නොගැනීමත් වෙනත් කෙනෙකුට නිසි ගෞරවාදරය ලැබීමත් ඇසට කටු ඇනෙනා ලෙස දැනෙන හෙයින්..... Green eyed monster හෙවත් ඊරිසියාව නිසාම තට්ට මහතා එම හරක් කතාව කියනා ලදී.....

      Delete
    5. // AnonymousMarch 19, 2017 at 10:20 AM

      අප්පේ... එතුමියගේ මුහුණ ඡායාරූපයකින් හරි දැක්කේ අවුරුදු 36 කට පස්සේ හිටන්. //

      එතුමිය ගේ පුත්‍රයා වන තුරුලු ආටිගල විසේසඥ වෛද්යවරයා කොලඹ සෙන්ට්‍රල් රෝහලේ ආඝාත අන්ශය භාරව සේවය කරනවා...

      Delete
    6. Is Mrs Malathie Fernando also in the last 2 photos?

      Delete
  2. කුමාර කෝ බිරිඳ කෝ දුව ?

    ReplyDelete
    Replies
    1. @ Anonymous March 19, 2017 at 6:36 AM

      චීත්තයක් නොවී හිටපං බං.

      Delete
    2. // AnonymousMarch 19, 2017 at 6:36 AM

      කුමාර කෝ බිරිඳ කෝ දුව ? //

      ගරු ඇනෝ තුමෝ...
      මේ සම්මාන රාත්‍රියට සාබාගී වුනේ අප ගුරුවරුන්, ගුරුවරියන් සහ 86 කන්ඩායමේ සිසුවන් පමනි. රාජිතලා කරූ ලා පමනක් නොව පවුලේ උදවිය වත් එයට ඇරයුම් ලැබුවේ නැත. අප සම්මාන දෙන්නේ එයට අදාල පුද්ගලයන් පමනක් ම සාබාගීත්වයෙනි!

      මගේ බිරිඳවත් දුව වත් මට පාසලේ උගන්වා නැති නිසා ඔවුන් හට මේ සම්මාන රාත්‍රියට ඇරයුම් නැත.

      Delete
    3. // AnonymousMarch 19, 2017 at 8:27 AM

      @ Anonymous March 19, 2017 at 6:36 AM

      චීත්තයක් නොවී හිටපං බං. //

      මසුරන් වටින කියමන ගරු අවස්තානෝචිත ඇනෝ තුමො!

      Delete
    4. ////Anonymous March 19, 2017 at 6:36 AM
      කුමාර කෝ බිරිඳ කෝ දුව ?////

      කෝදුව නම් තියනවා කවකටු පෙට්ටියේ...

      Delete
  3. බොහොම සන්තෝසයි සා රස තුමෝ..!! 🙏..

    ඔබලාගේ මේ ගුරුවර පිදීමට මම හිස නමා ආචාරය පුද කරමි.

    සම්මාන පුද කිරීම් පිදියයුත්තන් පිදීම මිසක් ලාබ ප්‍රයෝජන පිට කසා ගැනීම් තොරව සිදුවිය යුක්තක් බව ඔබ 100% ක්‍රියාවෙන් ඔප්පු කර ඇත.

    ඔබගේ ක්‍රියාවට මගේ ගෞරවය..!!!

    👊🏽

    ReplyDelete
    Replies
    1. අපට උග්ගන්නපු අපව මිනිස්සු කල උතුමන් ලා නේ ගරු ටිලාන් ආතල් අයියා තුමෝ....

      Delete
  4. සරසෝ, ඊයෙ මගෙ බර්ත්ඩේ එක.
    පුක කැඩෙනකල් බිව්ව.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔහෙට සුබ උපන් දිනයක් ගරු ඇනෝ තුමෝ...

      බොනකොට ඔහේ කියල අකරතැබ්බෙ වුනා නම් "පස්ස වේදනා" තමා හිටන්!

      Delete
    2. /// බොනකොට ඔහේ කියල අකරතැබ්බෙ වුනා නම් "පස්ස වේදනා" තමා හිටන්!///

      ++++++++
      EkasiyA gaanata patta...

      Delete
  5. සරසතුමා...සිංහල බ්ලොග්කරුවන්ගේ නෙළුම් යාය සම්මාන උළෙලටත් එනවැයි...?

    ReplyDelete
    Replies
    1. අනේ හෙන්රි, කවදාවත් අහපු නැති බ්ලොග් සංසද එක රැයින් පිහිටුවලා, කොහෙවත නැති නෙලුම්යාය පදනමක් ගෙනල්ලා ලී කැලි බෙදන්න සෙට් වුනහම ආත්මගරුත්වයක් ඇතුව බ්ලොග් කාරයෙකුට රෙදි ඇඳලා ගියාහැකිද? ඔන්න කුලියට ලියන්න අප්පුලානම් යයි.

      Delete
    2. බ්ලොග් සංසදයක් ගැන නං ඇහුවමයි ඔන්න. ඒකෙ සමාජික ඉල්ලුම් පත්‍රයක් ඉල්ල ගන්නත් එක්ක ගෙහුං එන්න හිතුවා. වෝටර්ස් එජ් එකට ඉතිං අපි වගේ උන්ට යන්න චෑන්ස් එකක් ආව එකේ. ටයි-කෝට් දාගෙනම යන්න වෙයිද කියලයි හිතුවේ. රට රටවල අයත් ටයි-කෝට් දාගෙන එන එකේ මේ ඉන්ටර්නැෂොනල් වැඩක් වෙන්ටෑ.

      Delete
    3. කෝට් නං නැති උනත් කමක් නෑ හෙන්රි. හැබැයි වැඩේ හැටියට පවුමෙ ටයි එකකවත් දාගෙන යන්න.

      මචං සාරස,කොට තට්ට චාටර් ඉංජිනේරු දවල් තාරකා විද්‍යාඥ ලපිපිය ලී කෙලි යාය කියල ගහපු පවුමෙ ටයි වගයක් ගෙනත් එදාට entrance එක ගාව විකුණල ගානක් කපා ගන්න හදනව කියන ආරංචිය ඇත්තක්ද?

      Delete
    4. // නොකී කතාMarch 19, 2017 at 7:32 AM

      සරසතුමා...සිංහල බ්ලොග්කරුවන්ගේ නෙළුම් යාය සම්මාන උළෙලටත් එනවැයි...? //

      එම් දෝ නෝම් දෝ කියලා සිතුනි මට
      එන්නට බැරීය බ්ලොග් සන්සදෙ නැති කලට

      Delete
    5. // AnonymousMarch 19, 2017 at 8:21 AM

      අනේ හෙන්රි, කවදාවත් අහපු නැති බ්ලොග් සංසද එක රැයින් පිහිටුවලා, කොහෙවත නැති නෙලුම්යාය පදනමක් ගෙනල්ලා ලී කැලි බෙදන්න සෙට් වුනහම ආත්මගරුත්වයක් ඇතුව බ්ලොග් කාරයෙකුට රෙදි ඇඳලා ගියාහැකිද? ඔන්න කුලියට ලියන්න අප්පුලානම් යයි. //

      කුලියට කහින්නේ
      රාජිතට පු-- දෙන්නේ
      සම්මාන ගන්නේ
      නැතිව කොහොමද බ්ලොග් ලියන්නේ...

      Delete
    6. // නොකී කතාMarch 19, 2017 at 8:38 AM

      බ්ලොග් සංසදයක් ගැන නං ඇහුවමයි ඔන්න. ඒකෙ සමාජික ඉල්ලුම් පත්‍රයක් ඉල්ල ගන්නත් එක්ක ගෙහුං එන්න හිතුවා. //

      මහා කාශ්යප හාමුදුරුවොද කොහෙද නැති කැවුම් ඉල්ලුවා වගේ හෙන්රි ටත් පුලුවනි නැති බ්ලොග්කරුවන් ගේ සන්සදේ සාමාජිකයෙකු වෙන්න...

      Delete
    7. // AnonymousMarch 19, 2017 at 8:58 AM

      කෝට් නං නැති උනත් කමක් නෑ හෙන්රි. හැබැයි වැඩේ හැටියට පවුමෙ ටයි එකකවත් දාගෙන යන්න.
      //

      පවුමෙ ටයි ගන්න තියෙන ලඟම ටවුම බත්තරමුල්ල නේ...

      Delete
    8. හැමදයකටම මිලක් තිබෙයි කියන සිපියාගේ මිල සරුවපිත්තල ඇල්ලු ලී කැබැල්ලකි. හෙන්රි තුමාගේ මිල Water's Edge එකේ කේක්‌ කෑල්ලක්ද?

      Delete
    9. නොකී කතා මචෝ..!!

      උබේ, \\...වෝටර්ස් එජ් එකට ඉතිං අපි වගේ උන්ට යන්න චෑන්ස් එකක් ආව එකේ. ..// කතාව නම් පුදුමයි.

      ඔන්න ඔය පොයින්ට් එකෙන් තමයි ඔය සංසදයේ ඇවුන් උබල වගේ අයගෙ බෙල්ලෙන්ම අල්ලගන්නේ.. අන්තිමට තොරතුරු දැනගැනීමේ පනත මුවාවෙන් ගෙන්නන කරූ ට මුවාවෙලා මේ කරන සෙල්ලමින් උබලට වෙන්නෙ කොටි වලිගෙ අල්ලගත්ත වගේ වැඩක්.

      කාලයක් ගෝට මිණී මරනව සුදු වෑන් වලින් උස්සනවා කිය කිය කෑ ගැහුවට මේ රාජිත කියන පුද්ගලය කවුද කියලත් පොඩ්ඩක් හොයල බලපන්.

      දැන් උබ ඇප්ලිකේෂන් එකකුත් අරං ඔය සංසදයේ මෙම්බර් මහත්තයෙකුත් වෙනවලු.

      නියමයි.

      තව ටික කලකින් අපි උබලට වෙන්නෙ උන් කියන විදිහට බ්ලොග් ලියන්නත් උන් කියන ඒවා විතරක් කියවන්නත්.

      මතක තියාගනින් මේ වෙලාවයි දවසයි.

      උන්ගේ මේන් ටාගට් එක ඒක තමයි.

      එව්වට පිටිං ගියොත් වෙන්නෙත් එක්නැලිගොඩ ට උන දේම තමයි.

      අනික වෝටර්ස් එජ් එකත් කාගෙද කියල හොයල බලපන්.

      කොහොමද දෙන්න යන ගේම.??

      Delete
    10. // AnonymousMarch 19, 2017 at 10:34 AM

      හැමදයකටම මිලක් තිබෙයි කියන සිපියාගේ මිල සරුවපිත්තල ඇල්ලු ලී කැබැල්ලකි. හෙන්රි තුමාගේ මිල Water's Edge එකේ කේක්‌ කෑල්ලක්ද? //

      හෆොයි..

      Delete
    11. ටික්කගේ කටේ මසුරං...
      //රාජිත කියන පුද්ගලය කවුද කියලත් පොඩ්ඩක් හොයල බලපන්.
      //
      ප්‍රා-ජිත ගැන දන්නෙ 1222 ක් වළ පල්ලට යැව්ව කාලෙ ඉඳලයි හිටං.

      //දැන් උබ ඇප්ලිකේෂන් එකකුත් අරං ඔය සංසදයේ මෙම්බර් මහත්තයෙකුත් වෙනවලු. //
      ඇත්තටම ඇප්ලිකේෂන් බෙදනවලුද ? මං හිතුවෙ සාමාජිකයින් නැති සංසදයක් කියලයි.
      //අනික වෝටර්ස් එජ් එකත් කාගෙද කියල හොයල බලපන්.//
      අපි නොදන්න චෙස් කිව්වලු.

      Delete
    12. //
      ප්‍රා-ජිත ගැන දන්නෙ 1222 ක් වළ පල්ලට යැව්ව කාලෙ ඉඳලයි හිටං. //

      :D

      මටත් හිතාගාන්න බැහැ...

      ගෙන්නන්න දේසපාලුවො නැතිකමටමද ප්‍රා රාජිත ගෙන්නන්නේ....?

      මේක ඩයස්පෝරා මුදලට කැහීමක්.. රාජිතනේ දැන් ව්‍යවස්තාව පුශ් කොර්න හාදයා...

      Delete
  6. ලබන අඟහරුවාදා රාත්‍රී 9.30ට ස්වාධීන රූපවාහිනියේ සංවාද වැඩසටහනක් පැවැත්වේ.
    එයට හරකුන් දෙදෙනෙක්, කිරි පුස්සෙක් සහ එළදෙනක් සහභාගිවෙති.
    මුන් අතරින්
    Cowද ඇත්ත කියන්නේ?

    ReplyDelete
    Replies
    1. Cow ද හරකා

      හරකා cow ද?

      Delete
  7. ඉතින් ඔය ගුරුභවතුන්ට ලී කෑලිත් බෙදුවැයි ?

    ReplyDelete
    Replies
    1. එයා මයිල් යාය කියලා හිතුවැයි ලීකෙලි නටන්න හිටන්?

      Delete
  8. පරණ ගුරුවරුන් ගෝලයන් දැකීමෙන් සතුටු වෙයි

    ReplyDelete
    Replies
    1. එහෙමයි..
      ඒ කතාව ඇත්තම ඇත්ත...

      Delete
  9. සරසා මනමාලයා - නාකි ඉලන්දාරියා
    එන්න එන්න ලස්සනයි - දත්ම ගලවලා හැබැයි!

    ReplyDelete
  10. සගය සාරසයිනි,

    රජ සිසු කෘතගුණය විහිදුනු හෝරා කිහිපයක සොඳුරු මතකයන් රැගෙන ඒම ගැන තුති පුදමි. මා වයසින් ඔබට වඩා වසර කිහිපයක්ම කනිටු මුත් ෆේත් වික්‍රමසූරිය, සුදසිංහ ඈ සිරිමතියන් වෙතින් සිප් ලැබුමට වාසනාව ලද බැව් නැවත සිහිපත් කරමි. ඔබ සේයා රූ මා මතක වක්කඩ බිඳි අතර ඉන් නැගුනු සිහිල් දිය දහර මනැසින් නරඹමින් තුටුපහටු වෙමි.

    ගුරු පියෙකු වූ දිවංගත ඇන්. ටී. කරුණාතිලකයන් විසින් රචිත කෘතියක නාමය මතක පරිද්දෙන් උපුටා දක්වමින් “ පොත් සහ මිනිසුන් ” පිලිබඳ ඉගැන්වූ සියලු ගුරුවර ගුරුවරියන් පුදමි.

    “ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි.”

    - මයුරවිල මි.

    ReplyDelete
    Replies
    1. // රජ සිසු කෘතගුණය විහිදුනු හෝරා කිහිපයක සොඳුරු මතකයන් රැගෙන ඒම ගැන තුති පුදමි. //

      ගරු මයුරවිල මැතිඳුනි...

      අප ගුරුවරුන් හා ගුරුවරියන් සැවොම ඉතාම ප්‍රීතියෙන් මෙයට සාබාගී වුනා.....

      ඔවුන් සියල්ලෝම උත්තම පුද්ගලයන් ය...

      Delete
  11. සාරස,

    මේ පාර අර "සිපිපියයි - ලපිපියයි" කියන නරි නාටකය තියනවද?

    ReplyDelete
    Replies
    1. මේ පාර රඟදක්වන්නේ "ලන්ඩන් තට්ටයා කම්කරු, සිනුවර තට්ටයා සිකුරටි" නම් නරිනාටකය බව කරුණාවෙන් සලකන්න හිටන්!

      Delete
    2. නැනේ ලන්ඩන් තට්ටයා හොරා, සිඩ්නි තට්ටයා මෝරා, කාමියා කම්කරු!

      Delete
    3. සකල ලෝක වාසී කන්කරුවන්ට ජයවේවා!

      Delete
  12. මෙන්න 1986 බැච් එකේ හිටපු සරස තුමාට මංතුමාගෙන් තිළිණයක්:

    Royal Thomian footage 1986

    24:37 ඉඳලා බලන්න අඳුරන අය කවුරුහරි ඉන්නවද කියලා, සරසතුමා.

    ReplyDelete
    Replies
    1. රෝශාන් ජුරම්පති තුමා කැප්ටන් කල අවුරුද්ද...

      කරුමේ කියන්නේ රූප එතරම් පැහැදිලි නැහැ නේ කෙනෙක් ව අඳුනාගන්න....

      Delete
  13. බලලා ඉවරයි ලියවෙන බ්ලොග් ටික ...


    බලලා ඉවරයි ලියවෙන බ්ලොග් ටික
    ටික කලෙකින් සිංහල බාසේ
    සිරිකොත තණ කන නෙලුම් හරක් රැල
    පන්නන්නට සැරසෙවු රාළේ

    නිකම්ම ලැබෙනා රිසි අය ලියනා
    බ්ලොග හට ලී කෙලි මොටද අනේ
    ලී කොට ගන්නට අත යට මුදලක්
    ගෙව්වා නේදෝ ගෙවුනු දිනේ

    අනේ ඔබේ දරු කැලම හඬන විට
    මොනවද නුඹ ඔවුනට දෙන්නේ
    බණේ සිටින දෙවියෝ අද ඇත්නම්
    මුන් ටික හතරට පලනවනේ
    ජනවරි අට සිට නිදහස ඉල්ලන
    පිපී වැනී ගිය මල් පිපුණා
    යතුරු පුවරුවට විවේකයක් නැත
    බ්ලොග් ලොව යුධ ගිනිදැල් නැගුණා

    සප්පායන් වී ජාතික ආලෙන්
    යතුරු පුවරු ටික මුව තියලා
    හප්පන්නේ කවදද පර ගැතියන්
    සිංහල බ්ලොග් ලොව කැති ගහලා
    රට ගැන හිතනා අප වැනි පුඟුලන්
    පෙරමුණකට රැස්වන සද්දේ
    නෙලුම් කකුළු රැල දිය කෙළියාවේ
    ටිකකට උතුරන තුරු හොද්දේ

    සිංහල බ්ලොග්කරුවන් විසි කරලා
    අමුණයි ලීකොට පිටිපස්සේ
    සාරස නම් බ්ලොග් ලොව වැඩි දෙවියෙක්
    මාර සෙනඟ මැද යම යුද්දේ
    කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස්
    අට ඉස් බෙක් විසිවී වැටුණා
    බ්ලොග් ලොව මරණය මියුරුය කියලා
    සාරසයන් සටනට වැදුණා

    ගී පද - පරාක්‍රම කොඩිතුවක්කු ශුරීන් වීර පුරන් අප්පු චිත්‍රපටයට කළ පද රචනයක් ඇසුරින් මොණරවිල

    මුල් නිර්මාණය සඳහා

    ගී තනු - ප්‍රේමසිරි කේමදාස ශුරීන්
    ගායනය - සුනිල් එදිරිසිංහ ශුරීන්

    ReplyDelete
    Replies
    1. අන්තර් ජාලේ සින්හල බ්ලොග් වැල නන්වන්නට යන මහතුන්නේ
      දුන්නම හරියනවද ඔහෙලගේ තුට්ටු දෙකේ ලී සම්මානේ?
      රාජිතයා ගෙනැවිත් සම්මානෙට නන්වන්නේ මොන බ්ලොග් ද අනේ
      දත් ගලවා නැවු ගත් ආකාරය දැනගත්තොත් නරකයිද පනේ?


      සරස තුමා හට කෙලවමි කියලා වෝටර්ස් එජ් යන බ්ලොග් කරුවෝ...
      සජිත් තුමාගේන් ජොබ් එක අරගෙන වේවා තොප සැම කන්කරුවෝ!
      හොරට ලියාගෙන අනුන් ගෙ දේපොල අහුවෙන්නට පෙර රට පැන්නෝ
      එහෙවු එකා දෙන ලී සමාන්නේ දෙකට කඩා ගහගන් කොලුවෝ...



      Delete
    2. දත් ගලවා නැවු ගත් ආකාරය දැනගත්තොත් නරකයිද පනේ?
      ඒ මදිවට ප්‍රා-ඝ්‍රා සද්දෙත් එහෙන් මෙහෙන් ඇහෙනවා අනේ...

      Delete
    3. මොණරවිල / මයුරවිල මැතිතුමනි,

      නිර්මාණය නම් ඉතා ඉහලයි. ඔබතුමා බ්ලොග් නොලිවීම ගැන අපගේ බලවත් කනගාටුව සහ විරෝධය පළකරමු.

      Delete
    4. // AnonymousMarch 20, 2017 at 12:46 AM

      මොණරවිල / මයුරවිල මැතිතුමනි,

      නිර්මාණය නම් ඉතා ඉහලයි. ඔබතුමා බ්ලොග් නොලිවීම ගැන අපගේ බලවත් කනගාටුව සහ විරෝධය පළකරමු. //

      ++++++++++++++++++++++

      Delete
    5. සා රස දන්ගොතෝ


      බලලා ඉවරයි ලියවෙන බ්ලොග් ටික
      ටික කලෙකින් සිංහල බාසේ
      මරාගෙ ගූ කන මෝඩ බයියො රැල
      පන්නන්නට සැරසෙවු රාළේ

      නිකම්ම ලැබුනට රිසි අය ලිව්වට
      බ්ලොග හට සම්මන අර හංද අනේ
      සම්මාන ගන්නට කෙළහලමින් සිටි
      සාරස මෝලා හඬනු පෙනේ

      අනේ තොගේ බයි කැලම හඬන විට
      මොනවද උන්හට උඹ දෙන්නේ
      ජනේලෙ එල්ලුන දෙවියා ඇත්නම්
      මේකව කඩේට යවනවනේ
      ජනවරි අට සිට නිදහස ඉල්ලා
      නාහෙන් අඩනා ගොන් මැට්ටා
      යතුරු පුවරුවට විවේකයක් නැත
      බ්ලොග් ලොව කකුස්සි කට ඇරිලා

      අන්ධයන් වී හොරාට ආලෙන්
      මරාගෙ ගුදයට දිව ඔබනා
      හප්පන්නේ කවදද ගොන් බයියන්
      සිංහල බ්ලොග් ලොව කැති ගහලා
      බඩ ගැන හිතනා මුං වැනි පුඟුලන්
      මහ හයියෙන් පඩ අරිනා සද්දේ
      නෙලුම් කැකුළු රැල දිය කෙළියාවේ
      ටිකකට උතුරන තුරු හොද්දේ

      මරාගෙ බයියන් උඩ විසි කරලා
      අමුණයි ලීකොට පිටිපස්සේ
      සාරස නම් බ්ලොග් ලොව ආ බයියෙක්
      තරඟෙට පතුරයි උම්බෑ සද්දේ
      කෙහෙල් කුරුල්ලන් වාගේ බයි හිස්
      අට ඉස් බෙක් විසිවී වැටුණා
      බ්ලොග් ලොව රමණය මියුරුය කියලා
      සාරසයන් ඇඳඋඩ වැටුණා .. (අනේ ඒත් ඒ වෙකොට බිරින්දැ වෙ එකෙ.......ට දීලා)

      Delete
    6. දුකයි නේද? බේතක් ගත්තොත් නරකද?

      Delete
    7. /// AnonymousMarch 20, 2017 at 3:51 AM ///

      Tharkayak nomathi thena පෞද්ගලිකත්වයta pahara dena Me asahanakaara unp(jahapalana) blog hingannaa kawuda...
      Udin mithurek bawa penwana ekek wiya haka...

      Delete
    8. // Tharkayak nomathi thena පෞද්ගලිකත්වයta pahara dena Me asahanakaara unp(jahapalana) blog hingannaa kawuda...
      Udin mithurek bawa penwana ekek wiya haka... //


      අනිවාර්යයෙන් ම ලොකු පුතා තුමෝ...
      උඩින් මිතුරු යටින් හතුරු සන්සදයේ සාමාජිකයෙක් තමා..

      Delete
    9. @ Anonymous March 20, 2017 at 3:51 AM

      විරිතකට වැටෙන ලෙස පවත්නා විරිදුවක් සදය උපහාසයය පිණිස ගැලපුමට ඔබ තවත් බොහෝ දේ උගත යුතුය. මමද එසේ කළෙමි. නමුදු කිසිදු අවියත් හෝ අසැබි පදයක් නොයෙදුවෙමි. මුල් පදවැල සිට අවසන දක්වා කී දේ සනාථ කළෙමි. කිසිවකු අඹු දරු ගැන නොලීමි.

      මට පිළිතුරු ලියමින් ඔබ ඔබගේ අපකට උපත ප්‍රකට කරයි ! ඔබේ මව වෙත කණගාටුව පුදකරමි.

      ඔබට සාමය පතමි. ඔබට අවැසි යුද්ධය නම් ඒ එසේම වේවා.

      - මයුරවිල මි

      ප. ලි. : මයුරවිල කිසිවකුට බැගෑ නොවේ.

      Delete
    10. @ Anonymous March 20, 2017 at 3:51 AM
      // මට පිළිතුරු ලියමින් ඔබ ඔබගේ අපකට උපත ප්‍රකට කරයි ! ඔබේ මව වෙත කණගාටුව පුදකරමි. //

      +++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    11. @ ස රස
      //දුකයි නේද? බේතක් ගත්තොත් නරකද?//

      හා.. මම බෙහෙත් ගන්නං.. උඹ නෙළුංයාය සම්මාන උළෙල දවසේ උඹේ වහල් කොමෙන්ට්කාරයොත් එක්ක ගිහිං වෝටර්ස් එජ් එක ළඟ පඳුරක් යට හරි හැංගිලා ඉඳලා සම්මාන ගත්තු එකෙක් එළියට එනකං ඉඳලා සම්මානෙ උදුරගෙන වත් උඹෞ ඔය සම්මාන මේනියාව හොඳකරගනිං. ඊට පස්සේ පේරාදෙනියෙ පශුවෛද්‍ය රෝහගේ ඇඩ්මිට් වෙලා ප්‍රතිකාර ගනිං. මතක ඇතුව බාරකාරයෙකුත් එක්කගනම පලයං..

      @ ලොකු පුතා

      //Me asahanakaara unp(jahapalana) blog hingannaa kawuda...
      Udin mithurek bawa penwana ekek wiya haka.//

      හරි බං ඉතින් කොයි බයියත් උඩින් මිතුරු යටිං හතුරු තමා හිටන්!

      @ මයුරවිල .මි

      //මට පිළිතුරු ලියමින් ඔබ ඔබගේ අපකට උපත ප්‍රකට කරයි ! ඔබේ මව වෙත කණගාටුව පුදකරමි.//

      අන්න අන්න මචං උඹලැයි පවුල් ප්‍රස්න අනික් උන්ටත් තියනවා කියලා හිතන එකනම් පට්ටම ලෙඩක් ආ... ස රස එක්කම ගිහිං පේරාදෙනියෙ වෙට් හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙයන්.

      //ඔබට සාමය පතමි. ඔබට අවැසි යුද්ධය නම් ඒ එසේම වේවා. //
      පිස්සුනං කෙිල්න්න එපා ඕයි.. බයියො කවද්ද සාමෙට කැමති? යුද්දෙම තමා. බොලැයි වහල්හිමියායි උන්ගෙ පවුලයි කළෙත් යුද්දෙ පෙන්වා සුද්දය දැමීම නොවැ. හි.. හි..

      //ප. ලි. : මයුරවිල කිසිවකුට බැගෑ නොවේ.//

      හැබැයි එක්සෙප්ට් ස රස කියන කොන්දේසියට යටත්.. නැද්ද හා

      මචං උඹ මේ සරසයට කඩේ යනවට කීයක් ගෙවනවද?



      Delete
  14. වෙලේ සුදා ගේමුදල් යොදවා දුමින්ද සිල්වා ප්රධාන ආරාධිතයා කර බ්ලොග් සම්මාන උලෙලක් පැවැත්වුවොත් බ්ලොග් ලියන අය මෙසේ ප්රකාශ කරනු ඇත
    තේමාව මතින් තොර ලංකාවක්
    1. ධර්මකීර්ති-මේකෙ කුඩුකාරයන්ගෙ සල්ලි නෑ.අපි බොහොම සාදාරන විදියට මේක කරන්නේ
    2. පැරා-දුමින්දගෙයි අනිත් දේශපාලකයන්ගෙයි වෙනසක් නෑ.එම නිසා මගේ පූර්න සහයෝගය
    3. කලනසිරි-මගේ සන්සදය මේ වෙනුවෙන් වැඩකරනවා.මුදල් දෙන්නේ කවුද කියලා මන් දන්නේ නෑ. කාටහරි ඒ ගැන ප්රශ්නයක් තියෙනවා නම් සල්ලි දෙන අය හොයලා ඒ අයගෙන් අහගන්න
    4. හෙන් රි-මගේ නම ඉවත් කර ගන්නවා.දේශ පාලකයන්ගෙන් තෑහි ගන්න මම කැමති නෑ......ඒ වුනාට නිකමට.......යන්න....ඕනෑ
    5. ප්රා ජේ-විනෝදයක් තියෙන්නේ කොතැනද මම එතැන. මම නම් යනවා.
    6. අටම්- මම වෙන මුකුත් දන්නේ නෑ.බ්ලොග් ප්රවර්දනය වන නිසා මම උද්ව් කලා
    7. මාතලන්- සොයාගැනීමට නොහැක .නමුත් උත්සවයට යනු ඇත
    අවසානයේ ගරු දුමින්ද අතින් තෑගි ලබාගත් වීරෝදාර බ්ලොග් කරුවෝ එතුමාට ස්තුතිකර විසිර ගියහ.

    ReplyDelete
    Replies
    1. අනිත් අය ගැන නොදනිමි. මගේ මිතුරු ඇනෝ මා ගැන නම් ඇත්ත පවසා ඇති බව සතුටින් පිලිගනිමි. . විනෝදයි. ස්තුතියි.

      Delete
    2. // 2. පැරා-දුමින්දගෙයි අනිත් දේශපාලකයන්ගෙයි වෙනසක් නෑ.එම නිසා මගේ පූර්න සහයෝගය //

      මතුගොම පැත්තෙ කැලේක දිගේලි කල මේ ගොන් වස්සා
      රූපවාහිනී කැමරාවක් දැක ඔලුව වනයි වාගේ බස්සා

      Delete
    3. //7. මාතලන්- සොයාගැනීමට නොහැක .නමුත් උත්සවයට යනු ඇත //

      ඇත්ත තමා.... ගරු මාතලන් තුමා මේ පාර බ්ලොග් ලී කෙලි උලෙලට කඩේ යනවා පේන්නෙ නෑ... මක් වෙලාද හිටන්?

      Delete
    4. මීට අදාල ෆ්‍රෙස් කොන්ෆරන්ස් එක
      1.වෙලේ සුදාගේ බිරිද-වෙලේ සුදා පදනම වෙනුවෙන්
      2.වරෙන්තු පිට සිටින වෙලේ සුදාගේ නංගි-වෙලේ සුදා වෙබ්
      3.ස්වාදීන බ්ලොග්කරු පැරා
      4.බ්ලොග් සන්සදය සංවිදානයේ අයිතිකරු-කලනසිරි

      Delete
    5. බ්ලොග් උලෙලට සති 3 කට පෙර පලවන ලිපි
      1.කුඩු කර්මාන්තය ගෘහ කර්මාන්තයක් කර ලන්කාව නගාසිටවන හැටි-මාතලන්
      2.භාරත ලක්ශ්මන් මානසික රෝගියෙක්-දොස්තර පී ටී එස් ඩී ජයා
      3-වෙලේ සුදා වැනි ව්‍යවසායකයන් රැකගැනීමේ වැදගත්කම-පැරා
      4.භාරතගේ මරනය ගැන මද්‍යස්ත සොයා බැලීමක්-ලන්ඩන් ඇල්බට්

      Delete
    6. ඉහත බ්ලොග් ලිපි පලවීමෙන් පසුව,මෙවැනි කාලීන මාතෘකා කතාකිරීම ගැන ලිපි රචකයන්ට ස්තුති කරමින් කෙන්කියුශා සහ ලාන්කික සිතිවිලි ඉතා ධනාත්මක මැදිහත් වීමක් කරනු ඇත.විශේශයෙන් කෙන්කියුශා තමන් ජපානයේ ආචාර්ය උපාදියක් හදාරන බව කීපවරක් සදහන් කරමින් කරුනු දක්වනු ඇත.භාරතට සින්හල වෙදකම් කලානම් සනීපවෙනබවත් මෙම මරනයටවගකිව යුත්තේ ලන්කාවේ දොස්තරලා බවත්ලාන්කික සිතිවිලි සාර්තකව ඔප්පු කරනු ඇත.

      Delete
    7. සරාසා අනේ පව් ඔයි ගු ගහනවා කියලා නෙලුම් යායේ එවුන්ට මේහෙමත් ගු ගහනවද යකෝ මේක උන්ව ගුවලින් නාවනවා හොඳ වෙලාවට අර විචාරකයා ලෙඩ වලා ඉන්නේ උගේ පුකේ ගු කටින් එනවා මේවා දකිනවනම්

      Delete
    8. // AnonymousMarch 20, 2017 at 2:37 AM

      මීට අදාල ෆ්‍රෙස් කොන්ෆරන්ස් එක
      1.වෙලේ සුදාගේ බිරිද-වෙලේ සුදා පදනම වෙනුවෙන්
      2.වරෙන්තු පිට සිටින වෙලේ සුදාගේ නංගි-වෙලේ සුදා වෙබ්
      3.ස්වාදීන බ්ලොග්කරු පැරා
      4.බ්ලොග් සන්සදය සංවිදානයේ අයිතිකරු-කලනසිරි //


      මොකා මොන අරමුණකට මාද්‍ය සාකච්චා පැවැත්වුවත් ඒවාට එලකිරි ඇන්ටි කෑලි ගෙන්වන හාදයන් ට නරඹන්නන් වන අපේ බවලත් සපෝට් එක හිටන්!

      Delete
    9. // AnonymousMarch 20, 2017 at 2:55 AM

      බ්ලොග් උලෙලට සති 3 කට පෙර පලවන ලිපි
      1.කුඩු කර්මාන්තය ගෘහ කර්මාන්තයක් කර ලන්කාව නගාසිටවන හැටි-මාතලන්
      2.භාරත ලක්ශ්මන් මානසික රෝගියෙක්-දොස්තර පී ටී එස් ඩී ජයා
      3-වෙලේ සුදා වැනි ව්‍යවසායකයන් රැකගැනීමේ වැදගත්කම-පැරා
      4.භාරතගේ මරනය ගැන මද්‍යස්ත සොයා බැලීමක්-ලන්ඩන් ඇල්බට් //

      අන්තිම බ්ලොග් ලිපිය:

      5. මාද්‍ය සාකච්චාවලට ආවට මම බ්ලොග් නොලියමි...හූ හූ...-ලස්සන ඇන්ටි කෑල්ල

      Delete
    10. // Maathalan - Priyantha HewageMarch 20, 2017 at 2:59 AM

      😐 //

      හිතවතුනි..මෙන්න සන්තෝසජනක ආරන්චියක්...
      බ්ලොග් චක්‍රවර්තී ගරු මාතලන් මහතා තවමත් බ්ලොග් ලොව ඇත හැර නොගොස් අප සමග සිටී.

      අහෝ මාතලන් ලා ගොඩනැගූ බ්ලොග් ලොව ස්වාදීනත්වය ලන්ඩන් වල හොර ඇල්බට් ලා විනාස කරනා අන්දම.......

      Delete
    11. // AnonymousMarch 20, 2017 at 3:35 AM

      ඉහත බ්ලොග් ලිපි පලවීමෙන් පසුව,මෙවැනි කාලීන මාතෘකා කතාකිරීම ගැන ලිපි රචකයන්ට ස්තුති කරමින් කෙන්කියුශා සහ ලාන්කික සිතිවිලි ඉතා ධනාත්මක මැදිහත් වීමක් කරනු ඇත //

      ඇර සොයිසා ඇර!
      :D

      Delete
    12. // AnonymousMarch 20, 2017 at 4:47 AM

      සරාසා අනේ පව් ඔයි ගු ගහනවා කියලා නෙලුම් යායේ එවුන්ට මේහෙමත් ගු ගහනවද යකෝ මේක උන්ව ගුවලින් නාවනවා //

      එක යායේ කකා වැටී
      එකා වගේ එකට හිටී
      එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
      නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
      අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා

      ගෙට ආ කල ටිකිරි ලියා
      නුඹ වේවිලු කබර ගොයා
      ලිඳට ගියත් අවසරයක් ගන්නට වේවී
      දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
      පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී

      Delete
  15. නොකී කතා මචෝ..!!

    උබේ, \\...වෝටර්ස් එජ් එකට ඉතිං අපි වගේ උන්ට යන්න චෑන්ස් එකක් ආව එකේ. ..// කතාව නම් පුදුමයි.

    ඔන්න ඔය පොයින්ට් එකෙන් තමයි ඔය සංසදයේ ඇවුන් උබල වගේ අයගෙ බෙල්ලෙන්ම අල්ලගන්නේ.. අන්තිමට තොරතුරු දැනගැනීමේ පනත මුවාවෙන් ගෙන්නන කරූ ට මුවාවෙලා මේ කරන සෙල්ලමින් උබලට වෙන්නෙ කොටි වලිගෙ අල්ලගත්ත වගේ වැඩක්.

    කාලයක් ගෝට මිණී මරනව සුදු වෑන් වලින් උස්සනවා කිය කිය කෑ ගැහුවට මේ රාජිත කියන පුද්ගලය කවුද කියලත් පොඩ්ඩක් හොයල බලපන්.

    දැන් උබ ඇප්ලිකේෂන් එකකුත් අරං ඔය සංසදයේ මෙම්බර් මහත්තයෙකුත් වෙනවලු.

    නියමයි.

    තව ටික කලකින් අපි උබලට වෙන්නෙ උන් කියන විදිහට බ්ලොග් ලියන්නත් උන් කියන ඒවා විතරක් කියවන්නත්.

    මතක තියාගනින් මේ වෙලාවයි දවසයි.

    උන්ගේ මේන් ටාගට් එක ඒක තමයි.

    එව්වට පිටිං ගියොත් වෙන්නෙත් එක්නැලිගොඩ ට උන දේම තමයි.

    අනික වෝටර්ස් එජ් එකත් කාගෙද කියල හොයල බලපන්.

    කොහොමද දෙන්න යන ගේම.??

    ReplyDelete
    Replies
    1. //
      තව ටික කලකින් අපි උබලට වෙන්නෙ උන් කියන විදිහට බ්ලොග් ලියන්නත් උන් කියන ඒවා විතරක් කියවන්නත්.

      මතක තියාගනින් මේ වෙලාවයි දවසයි.

      උන්ගේ මේන් ටාගට් එක ඒක තමයි.

      එව්වට පිටිං ගියොත් වෙන්නෙත් එක්නැලිගොඩ ට උන දේම තමයි.

      අනික වෝටර්ස් එජ් එකත් කාගෙද කියල හොයල බලපන්.

      කොහොමද දෙන්න යන ගේම.?? //

      අති විශිශ්ටයි සෑර්!

      Delete
    2. (උබේ, \\...වෝටර්ස් එජ් එකට ඉතිං අපි වගේ උන්ට යන්න චෑන්ස් එකක් ආව එකේ. ..// කතාව නම් පුදුමයි. )

      වෝටර්ස් එජ් එක සිනමන් ග්‍රෑන්ඩ්/ගලධාරි/හිල්ටන්/තාජ් වගේ හෝටල වලට වඩා ලොකු නැද්ද? කාලෙකින් කොළඹ ආවෙ නැත් නිසයි අහන්නෙ...

      Delete
    3. //
      වෝටර්ස් එජ් එක සිනමන් ග්‍රෑන්ඩ්/ගලධාරි/හිල්ටන්/තාජ් වගේ හෝටල වලට වඩා ලොකු නැද්ද? කාලෙකින් කොළඹ ආවෙ නැත් නිසයි අහන්නෙ...
      //

      ඒ තරමටම ලොකුයි හිටන්...

      කොච්චර ලොකුද කිවුවොත්, වෝටර්ස් එජ් අදාල ඇමති තුමා වන චම්පික එයාගේ ගෝලයෙක් වන සුකී නැමැත්තා චෙෆ් තනතුරට පත් කරනවා...

      ඊට පස්සෙ සුකී ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් දින කීපයක පාවිච්චියට ඉල්ලලා දුන්නෙ නැතිකොට සුකී ව අන්ගොඩ යවලා ඔලුවට කරන්ට් අල්ලනවා...

      ඔන්න ඕකයි මේ දවස්වල වෝටර්ස් එජ් වල ත්ත්වේ...

      Delete
    4. ඒ කියන්නෙ අපේ බ්ලොගර්ස්ල සැට් එකටත් ඔලුවට කරන්ට් අල්ලයිද ? එක්කො නැතිවෙයි. සමහරුන්ගෙ ඔලුවලට දැනටමත් කරන්ට් වැදිලනෙ තියෙන්නෙ.

      Delete
    5. // AnonymousMarch 20, 2017 at 4:03 AM

      ඒ කියන්නෙ අපේ බ්ලොගර්ස්ල සැට් එකටත් ඔලුවට කරන්ට් අල්ලයිද ? එක්කො නැතිවෙයි. සමහරුන්ගෙ ඔලුවලට දැනටමත් කරන්ට් වැදිලනෙ තියෙන්නෙ. //

      ඔහෙට කියන්න ගරු ඇනෝ තුමෝ...
      එයාලගේ ඔලු වලට කොච්චර කරන්ට් අල්ලලාද කීවොත් දැන් අපට ඉන්නවා ආරෝපිත බ්ලොගර්ස් ලා සැට් එකක් හිටන්!

      Delete
  16. එතනෝල් ජොනියා ගේමුදල් යොදවා මරායි ගෝඨායි ප්රධාන ආරාධිතයින් කර, නිල් බලුකායේ සංවිධානයෙන් බ්ලොග් සම්මාන උලෙලක් පැවැත්වුවොත්, (අජියගේ නෙලුංයායට බනිමින්) බ්ලොග් ලියන අය මෙසේ ප්රකාශ කරනු ඇත.

    තේමාව මරබියෙන් තොර ලංකාවක්
    1. බයි කින් සාරස මැට්ටා -මේකෙ එතනෝල්කාරයන්ගෙ සල්ලි නෑ.අපි බොහොම සාදාරන විදියට මේක කොරන්නේ.. ලී කෑලි නෙවෙයි සම්මාන විදියට දෙන්නේ.. බ්ලා බ්ලා... මේ සම්මාන නාඩගම හරීඊඊඊඊඊඊ ෂෝයි. නාමල්බේබි ඊටත් වැඩිය ෂෝයි උම්මාහ්..
    (එසේ කියා මේ ගොන් වාහෙට දෙන මොන මළදාන සම්මානයක් හරි පරාගෙ දෙපතුල් ළඟ වැඳවැටිලා අරගනියි. අනිවා මූ දාන ගොන් ලෝස්ට් වල හැටියටයි රෙදි නැතුව කඩේ යන තාලෙටයි සම්මානයක් නොදී ඉඳියිද?)
    2. පැරා- මහින්දගෙයි අනිත් දේශපාලකයන්ගෙයි වෙනසක් නෑ. ඒත් පෞද්ගලිකව මහින්දට අකමැති (ඊයා) නිසා මම යන්නෙ නෑ.
    3. කලනසිරි-මගේ සන්සදය මේ වෙනුවෙන් වැඩකරනවා.මුදල් දෙන්නේ කවුද කියලා මන් දන්නේ නෑ. කාටහරි ඒ ගැන ප්රශ්නයක් තියෙනවා නම් සල්ලි දෙන අය හොයලා ඒ අයගෙන් අහගන්න. අනික ගෝඨා සර් වැඩකට බැස්සනම් බඩුම තමා
    4. ටිලාන් ආතල් - සරස තුමා හොඳයි කියනවනම් ඉතින් හොඳාය තමා. ඉතින් මම යනවා... බඩගාගෙන හරි යනවා..
    5. මාතලන්- ගෝඨා කියන්නෙ වැඩක් කරන මිනිහෙක්. සුදුවෑන් මට අදාළ නෑ .මම උත්සවයට එනවා.

    අවසානයේ ගරු මරා , ගෝරා හා නෝමල් බේබි අතින් තෑගි ලබාගත් වීරෝදාර බ්ලොග් කරුවෝ එතුමන් හට ස්තුතිකර විසිර ගියහ.

    අර නෙලුං අජියා කියන ගොං වාහෙත් මේ බයියන්ගෙ හැටි දන්නෙ නැති එකේ ප්රීතිඵල. පළවෙනි සම්මාන උලෙළෙදිම සරස කියන තක්කඩියටයි අනික් බයි රැළටයි මොනවාහරි සම්මාන කෑලි ටිකක් දීලා දැම්මනම් අදා ඕකා අජියගෙයි ඔය සම්මාන උළෙලෙයි ගුණ වයයි ඕසෙට. එහෙම හම්බනොවුනු නිසා මූ නෙළුජයායට ගෑවිච්චි එවුන්ගෙත් හත්මුතු පරමිපරාවලටම බැන බැන ඇවිදිනවා. පව්.
    නොදකිං මෙහෙමත් සම්මාන පෙරේතයෙක්. ඌට කඩේ යන හරක් ඊට එහා..

    සිරිපාල හෙට්ටිආරච්චි

    ReplyDelete
    Replies
    1. // අර නෙලුං අජියා කියන ගොං වාහෙ //

      ගොං වාහෙ යනු ගොනෙක් කසාද බැඳපු මිනිහා වෙයි....

      "ගොනා යනු ගොනෝරියාව දෙන්නීය" කියලා මහැදුරු ජේ බී දිසානායක කියා තිබේ.....

      ඉතින් ගොන් සිරිපාල තුමෝ බ්ලො ලියන්නන්ගේ පවුල් වලට අපහාස කිරීම කැතය කුජීතය පිලිකුල් ය. කරුනාකර එම කැථ පුරුද්ද නවත්වන්න හිටන්!

      Delete
    2. @ ස රස ගොන් වාහෙ නොහොත් දන්ගොතෝ,

      /////ගොං වාහෙ යනු ගොනෙක් කසාද බැඳපු මිනිහා වෙයි....////

      හා.. එහෙනං ඔහේට ගොන් වාහෙ කියන්නං හිටන්! ටක්කෙටම ගැලපෙනව නොවැ...

      ගොන් තකතීරු අමන මරිමෝඩ ස රස මෝලෝ ඔබට ෂතුටුයි ද දැන් ?

      Delete
    3. සිරිකොත කුලියට ලියන, යහපාලන මී වස්සන්ට හොඳටම රිදලා වගේ. :=)

      Delete
    4. // ගොන් තකතීරු අමන මරිමෝඩ ස රස මෝලෝ ඔබට ෂතුටුයි ද දැන් ? //

      සරස තුමා ඉතින් කවදත් සතුටින් නේ ගොනෙක් බැඳගත්තු ඇනෝ තුමෝ...

      Delete
    5. // Asanga ManpitiyaMarch 20, 2017 at 5:22 AM

      සිරිකොත කුලියට ලියන, යහපාලන මී වස්සන්ට හොඳටම රිදලා වගේ. :=) //

      නොසෑහෙන්නම රිදිලා නේ ගරු අසන්ග තුමෝ....

      Delete
    6. @ Asanga Manpitiya

      //සිරිකොත කුලියට ලියන, යහපාලන මී වස්සන්ට හොඳටම රිදලා වගේ. :=)//

      එච්චරනං බැරිය අසන්ග මචෝ.. මරාගෙ ජහපාලනේට කඩේ යන සරස බයියට කුලියට කහින, කාල්ටන් මන්දිරේ ටොයිලට් හෝදපු, මාන බලන පිටියක ඉන්න විලි “සන්ග“ යක් නැති (“අ“) පුත්තලං බූරුවෙකුටත් හොඳටෝම රිදිලලු ඕං.. මතක ඇතුව කඩේ යද්දි පන් මල්ලක් හරි ගෝනියක් හරි අරං පලයං..

      Delete
    7. හහ් හහ් හා, නොදකින් වර්තමාන අන්ත දූෂිත හිරිකිත පඩත්තල යහපාලන චෞර රෙජීම ආණ්ඩුවට රෙදි නැතුව අමු හෙලුවෙන් කඩේ යන සට්ටැඹි ගෝතයෝ. මුන්ගේ අමු ගොන් කතා දැක්කම හිනා කාල මැරෙනවා. ලොලේ ලොල්.

      නොසෑහෙන්නම රිදිලානේ අසන්ග සහ සාරසා, වෙල් ඩන් ගයිස්. දීපන් මුන්ට පුකෙන් යන්න විලිලැජ්ජ නැති ගොන් හැත්ත.

      Delete
  17. ගුරුවරුන් වෙනුවෙන් දක්වන සැලකිල්ලට ඔබලාට මගේ ගෞරවය. ෆොටෝ එකේ ක්‍රීම්පාට සාරියක් ඇඳන් ඉන්නේ මාලති ප්‍රනාන්දු මහත්මියද....

    ReplyDelete
    Replies
    1. එසේය.. ඒ මාලතී ප්‍රනාන්දු මැතිනියයි..
      එදා දුටු වේලේ ඇය පලමුව මට කීවෙ "ඔයා මගෙන් නොසෑහෙන්න බැණුම් අහපු කෙනෙක්" කියා ය .

      ගරු අරූ තුමාත් මාලතී ප්‍රනාන්දු මැතිනිය කනපැලෙන්න බැනුම් අසා ඇති බවක් පෙනේ....

      Delete
    2. ඔව් සරස...බැනුම් අහලත් තියෙනවා හොඳට. ඒ වගේම මට උදව් කරලත් තියෙනවා.ඉගෙනගන්න උනන්දුවක් නැති නිසාම රස්සාවක් හොයාගන්නත් උදව්කරා එක්වරක්.

      Delete
    3. Aru,
      Indala hitala waliyak daa gaththath mama umba wage minissunta patta kemathiyi...
      Dawasaka muna gahenna puluwannanam ithaama kamathiy...

      Delete
    4. අපි දෙන්නා එකතුවෙලා අරූ තුමා ට පමනක් වෙන්වුනු සම්මාන රාත්‍රියක් කොරමු ලොකු පුතා තුමෝ...

      Delete
    5. සා රස තුමා සම්මාන සංසදයේ ගරු සංස්කාරක තුමා මම තුමා වෙන්නද සා රස තුමෝ..??

      හා ද..?

      දෙමු සම්මාන උළෙලක් කණේ වැලි ගෑවෙන්නම..?

      🙃

      Delete
    6. ලොකු පුතා.... උඹත් මම බොහොම කැමති පුද්ගලයෙක්. අපේ මත සහ අදහස් පෞද්ගලික මිත්‍රත්වයට බාධාවක් නෙමේනේ මචං.

      Delete
    7. // සා රස තුමා සම්මාන සංසදයේ ගරු සංස්කාරක තුමා මම තුමා වෙන්නද සා රස තුමෝ..??

      හා ද..?

      දෙමු සම්මාන උළෙලක් කණේ වැලි ගෑවෙන්නම..? //

      ඔහෙට සන්ස්කාරක සහ සාදය සන්විදායක කම යන තනතුරු දෙකම ප්‍රදානය කොරනවා ගරු ටිලාඅන් ආතල් අයියා තුමෝ!

      Delete
  18. හෙට (මාර්තු 21 වන අඟහරුවාදා) 21:00 පැයට ස්වාධීන රූපවාහිනියේ සිංහල බ්ලොග් ගැන කතා කරනු ලැබේ. ඔබත් නරඹන්න.

    ReplyDelete
    Replies
    1. සමාවන්න, වැඩ සටහන ඇරඹෙන්නේ 21:30 පැයට යි.

      Delete
    2. බ්ලොගක් දමන්නේ
      කොයි කොයි දේසේ
      බ්ලොග් කියවන්නේ
      ගූගල් ලෝකේ

      ගෙනත් සදන්නේ
      කොයි කොයි දේසේ
      ගෙනත් සදන්නේ
      ලන්ඩන් දේසේ

      ලීකෙලි දෙන්නේ
      කොයි කොයි දේසේ
      ලීකෙලි දෙන්නේ
      PRRA රජ දේසෙ

      කොන්ද කඩන්නේ
      කවුරුද රහසේ
      කොන්ද කඩන්නේ
      අජියයි රහසේ.....

      Delete
  19. අද රෑ 9.30ට තියෙන ප්‍රශ්ණයක් වැදගත් විදිහට මූනටම අහන්න පුළුවන්

    ReplyDelete
  20. මට ප්‍රශ්න කිහිපයක් පිලිබඳ විමසා ගැනීමට තිබේ. මේවා අසන්නට සිදුව තිබෙන්නේ, ලොවෙත් නැති අටම්පහුරක් වන බ්ලොග් සංසදයේ සභාපති යැයි කියන අපේ මිත්‍ර කමියා හෝ යාය සංවිධායකයෙක් යැයි සිතනා අටමාගෙන්ය. සංසදයේ මොන වර්ගයේ පක්කිලියන් ඉන්නවාදැයි නොදන්නා නිසා හොඳ මිනිසුන් යැයි අප සිතනා,උඹලා පිලිතුරු දීම සදාචාර සම්පන්නවේ.

    මේ කෙලින බුලේ හැටියට කාටත් පෙනෙන්නේ,හෙට අයිටීඑන් එක හරහා සෙනසුරාදාට වෝටර්ස් එජ් එක තුලට ගලන්නේ පාලක පක්ෂයේ පල්දෝරු පද්ධතිය බව අමුතුවෙන් කිවයුතු නොවේ. දිනක නුදුරේදී තවත් කංඩායමක් විසින් දෙරණ හරහා කාගේ හරි බඩකඩුත්තු හෝටලයකට තවත් පක්ෂයක පල්දෝරු පද්ධතිය මුදා හැරීමේ ඉඩකඩ පවතී. අද එක් පල්හොරු රැලක් විසින් කරනා දේ හෙට තවත් රැළක් විසින් කරනා බව අප අනන්තවත් දැක තිබේ. මුන් මේ සඳහා පාවිච්චි කරන්නේ අහිංසක බ්ලොග්කරුවන් වීම කණගාටුවකි. දැණුවත්ව හෝ නොදැනුවත්ව ඔවුනුත් ඒ රැල්ලට හසුවී ගලාගෙන යයි.

    ඒ කෙසේ වෙතත් මගේ ප්‍රශ්ණ මෙසේය. බ්ලොග් සංසදයේ හෝ බ්ලොග් උපදංශයේ සභාපති තුමාවත් පිලිතුරු දීම යෙහෙකි.

    1} අප කවුරුත් දන්නා ප්‍රධාන නාළිකාවක ප්‍රයිම් ටයිම් බෙල්ට් එකක් (ප්‍රචාරයට නියමිත ටෙලිනාටකයක් අවලංගු කර බවටද රාවයක් පවති. මම නොදන්නෙමි ), හදිසියේම බ්ලොග් සඳහා වෙන්වන්නේ මුදල් ගෙවීමකින්ද, නැත්නම් වෙනත් මැදිහත්වීමක් මතද?

    2} ගෙවීමේ පදනම මතනම් ඒ ගෙවන්නේ බ්ලොග් සංසදයෙන් හෝ වෙනත් ආයතනයකින්ද? වෙනත් මැදිහත්වීමකින් නම් ඒ කෙලෙසින්ද?

    3} JDS Lanka වෙබ් පිටුවේ පළවූ ලිපියක්, බ්ලොග් සම්මාණයකට නිර්දේශ වන්නේ කුමන පදනමින්ද? ( ඒ ලේඛකයාට අහවල් දෙයක් ලබා දුන්නත් මට අවුලක් නැත ) නමුත් එහි පදනම කුමක් දැයි කිව මනාය.

    මල්ලෙ පොල් තුමනි, මේ ගැටලුවට පිලිතුරු ලබා ගැනීමට උත්සාහ කරන මෙන් ඉල්ලමි. මගේ මේ කමෙන්ටුව, පෝස්ට් එකක් සේ සකසා හෝ ඔබේ මල්ලේ පළකරාට මගේ විරුද්ධත්වයක් නොමැත.ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ගරු සරස තුමාට මල්ලෙ පොල් තුමා යැයි අපහාස කිරීම නිසා ගරු අරූ තුමා ගේ කොමෙන්ටුව මකා දමනු ලැබේ!

      Delete
    2. මටනම් සිරාවටම හිතාගන්න බැහැ මේ ටික ලියල තියෙන්නේ අරුණ තුමෝ, ඔබ විසින්මද කියල.

      මට මේකට එකක් කියන්නම්. අනික මේකට කතා කරන්න අයිතියක් නැහැ.

      "ඔය සංසදයේ ගොඩක් අය ඉන්නෙ පසුතැවිල්ලෙන්"

      ඒක කියන්ට දැන් ඔවුන්ට කිසිම හැකියාවක් නැහැ. මොකද අස්සයා පැනල ගිය බව දැනගත්පසු ස්තාලය වසා දැමීමට ඇති ලජ්ජාකම නිසා.

      හැබැයි එක දෙයක් කියන්න කැමතියි. මේ සිංහල බ්ලොග් නිසා ඔබ තුමා සා රස තුමා ඇතුළු අතේ ඇඟිලි දහයටත් අඩු ගණනක හිතෙන් දියුණු වගේම පපුවෙන් පොහොසත් මිත්‍රයන් කිහිපදෙනෙක් ලැබුන.

      මට ඒ ඇති.

      ස්තුතියි.

      Delete
    3. ජයවේවා ගරු ටිලාඅන් ආතල් අයියා තුමෝ!

      Delete
    4. මේක දැක්කේ පස්සේ.. උත්තරේ අලුත් පොස්ට් එකට දැම්ම. අනික අටමා මේ tv ප්‍රෝග්‍රෑම් එක ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. ඌව නිදහස් කරන්න

      Delete