
සිංහලයන් මෙන් ම සාමාන්‍යයෙන් බක් මස 13, 14 සහ 15 දිනවල අලුත් අවුරුද්ද මම ඉහලින් සමරන තවත් ජාතියක් කැම්බෝදියාවේ සිටිනවා... ඒ එහි ජනගහනයෙන් 97% පමන වූ කේමර් වරුන්. නගරයේ පදිංචි කේමර්වරුන් හැමෝම නව වසර සමරන්න තම ගම් බිම් වලට ඇදෙනවා.
නව වසරේ දෙවන දිනය විරක් වනබත් (វិរ:វ័នបត) ලෙස හා තෙවන දිනය වේරක් ලොන්ග් සක් (វារៈឡើងស័ក) ලෙස හඳුන්වන කේමර් වරුන් මේ දින තුනම තම තමන් ගේ ගම්බිම් වලට ගොස් නෑ හිතවතුන් සමග ගත කිරීමට. බෞද්ද ආගමික කටයුතු වලට මුල් තැන දෙන ඔවුන් ඊට අමතරව නොයෙක් පරම්පරාගත ජන ක්‍රීඩා වල යෙදෙනවා.
ඔවුන් ගේ ජන ක්‍රීඩා බොහොමයක් අපේ අවුරුදු උත්සව වල දකින්නට ලැබෙන ක්‍රීඩා වලට බොහෝම සමානයි.


