
සිංහලයන් මෙන් ම සාමාන්යයෙන් බක් මස 13, 14 සහ 15 දිනවල අලුත් අවුරුද්ද මම ඉහලින් සමරන තවත් ජාතියක් කැම්බෝදියාවේ සිටිනවා... ඒ එහි ජනගහනයෙන් 97% පමන වූ කේමර් වරුන්. නගරයේ පදිංචි කේමර්වරුන් හැමෝම නව වසර සමරන්න තම ගම් බිම් වලට ඇදෙනවා.
නව වසරේ දෙවන දිනය විරක් වනබත් (វិរ:វ័នបត) ලෙස හා තෙවන දිනය වේරක් ලොන්ග් සක් (វារៈឡើងស័ក) ලෙස හඳුන්වන කේමර් වරුන් මේ දින තුනම තම තමන් ගේ ගම්බිම් වලට ගොස් නෑ හිතවතුන් සමග ගත කිරීමට. බෞද්ද ආගමික කටයුතු වලට මුල් තැන දෙන ඔවුන් ඊට අමතරව නොයෙක් පරම්පරාගත ජන ක්‍රීඩා වල යෙදෙනවා.
ඔවුන් ගේ ජන ක්‍රීඩා බොහොමයක් අපේ අවුරුදු උත්සව වල දකින්නට ලැබෙන ක්‍රීඩා වලට බොහෝම සමානයි.



ලොකුවට සමරුවේ නැතත් ගොඩක් ඔය කලාපේ රටවල මේ දවස නිවාඩු දවසක්. තායිලන්තයේදී එදා දවස හැඳින්වෙන්නේත් 'සොන්ක්රන්ත් ඩේ' නමින්. වියට්නාම්, ලාඕ වලත් එහෙමයි. කවදාහරි අවුරුදු සමරන්න කාම්බෝජියාවට යන්න අදහසක් ආවා මේක කියෙව්වම :)
ReplyDeleteසිංහල අවුරුද්ද මෑත කාලිනව පටන් ගත්තු එකක් නේද? ඒ කියන්නේ මෑත අවුරුදු 500 ක වගේ කාලයක් තුල. ඊට පෙර ගෝත්‍රික කණ්ඩායම් එක්කාසුව විවිද උත්සව සංවිධනය කරන්නට ඇති. ඒත් එතකොට සිංහල කියලා විශේෂ ජන කොටසක් හිටියේ නැහැ නේද? අර කීව ජන කණ්ඩායම් බුදහම මගින් එක්කාසු කර සිංහල ලෙස ජනවර්ගක් ආවේ.
ReplyDeletehttps://en.wikipedia.org/wiki/Khmer_Empire
ReplyDeleteIf some one wants expert view concerning blogging and site-building after that i propose him/her to pay a quick visit this blog, Keep up the pleasant
ReplyDeletework.