මේ රටේ ආන්ඩු බලය ගත්තෙ දෙන්න නෙවෙයි කියලා ටෝක්ස් දෙන කයිතන් ලා ගේ දැන ගැනීම පිණිසයි!
ඔබලා දැන්මම අනාගතේ විපක්ශයක් නැති වෙනවා කියා පුරෝකථනය කරයි. ආන්ඩු බලය ගත්තේ දෙන්න නෙවෙයි කියා කියයි. එය එසේ වුනොත් සිද්ද වෙන දේ....
විපක්ශයක් නැති වුනාම රටේ ඉන්න සියලුම දේශපාලනයට බර උදවිය නිකං ඉඳී ද? ඔබලා ඔවුන් ව සමූලඝාතනය කරයිද??
නෑ..
ඒගොල්ලෝ ඇවිත් ඕගොල්ලන් ගේ පක්සෙට බැඳෙනවා... ඊට පස්සෙ ඒගොල්ලන් ගේ සංඛ්යාව වැඩි වෙනවා... ටික ටික විපක්ස වලට බැඳෙන්න ඉඳලා විපක්සයක් නැති නිසා ඕගොල්ලන්ගෙ පක්සෙට බැඳුනු අය බලය අල්ලනවා...
ඊට පස්සෙ ඉතිං තනි පක්ශෙන් ආන්ඩු කරන පක්ශේ පාර්ශව කීපයක් බලය ලබාගන්න අභ්යන්තර සටන් වල යෙදෙනවා... බලය තියෙන පාර්ශවේ ඇති පදං වංචා දූශන ලොවෙත් නැති වෙන්න කරනවා...
ඔය ඔක්කොටම වඩා මාර සීන් එක තමා ආයෙ වෙන පක්ශෙකට රටේ ආන්ඩු බලය බාර දෙන්නෙ නෑ කියලා කෑගහන උං ව කපාගෙන වෙන අය පක්සේ උඩට එනවා.. ඒක වලක්වන්න සක්කරයටවත් බෑ...
ජොලි නේද?
තල මලක් පිපුනහම මාස තුන හතරක් තියනව ... පරාගනය කරන මීමැස්සො තව පොඩි කෘමී සත්තුන්ට ඇති තරන් ආහාර ඒ තල මලේ තියනව ... ඉතින් ඒ සත්තු ආයෙ වෙන ගස් වලට මල් වලට යන්නෙ නෑ...ඒ මලටම වෙල ඉන්නව ...ඉතින් අහල ගන් හතේම ගස් වල මල් ගෙඩි හැදෙන්න පරාගනයක් වෙන්නෙ නෑ..අර ඔක්කොම ඇටකිච්චො ටික අර තල මලේ වහල ඉන්න නිසා.. ගන් හතක් පාලු වෙන එක අහන්නත් දෙයක්ද... ඔන්නෝකයී පස්නෙ...
ReplyDeleteඑතකොට මෝදි පිලිගන්න තියපු උත්සවයට වගේ ඒවාට සල්ලි වියදම් වෙන්නෙ නැද්ද ? නිදහස් උත්සවේවත් නොතිබුණු සංදර්ශන කොහෙවත් නැති එකෙක්ට දෙන්නෙ 💔😂 සීයලගෙ මයිනලගෙ කාලෙත් ආවා හැබැයි ඔච්චර සංදර්ශන නම් දැම්මෙ නැ 😂
ReplyDelete