මීතොටමුල්ල කුණු කන්දට ද්‍රව්‍යමය දායකත්වය සැපයූයේ කොලඹ නගර සබාව ම නොවේ. අත යට ඩීල් මගින් කඩුවෙල, බියගම ආදී නගර සබාත් මල්වට්ටියට අත ගසා ඇති බව පෙනෙන්නට තිබේ.
කොහොමින් කොහොමින් හරි මේ කුණු නාඩගමේ එක් කූටප්‍රාප්තියක් කඩුවෙල නගරසභාවේ පරිපාලනය විසින් ඊයේ සිදු කරන ලදී. එනම් දැනට දිනක් හැර දිනක් කරනා කුණු එකතුකිරීම නවතා දැමීම ය.

සියලු ම තෙත් සහ දිරා යන කුණු එකතු කිරීම සම්පූර්නයෙන් ම නවතන අතර ප්ලාස්ටික් වැනි දෑ පමනක් එකතුකිරීම මසකට වරක් සිදු කරනා බව ශබ්ද විකාශන මගින් නගර සභාව ජනතාවට දැනුම් දෙන ලදී.
කොලඹ වසා පැතිරුනු අපාර්ට්මන්ට් රැල්ල, කෝට්ටේ හරහා කඩුවෙලට ද පැමින ඇත. දිනෙන් දිනම නව අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් කඩුවෙල නගර සභා සීමාවේ ද ඉහල යමින් පවතී.

එම අපාර්ට්මන්ට් වල වෙසෙන අය හා අනෙකුත් සමස්ත ජනතාව තම කුණු වලට කරන්නට යන දේ ගැන සරස තුමා අවදානයෙන් බලා සිටී.
ප: ලි: එතුමා සිටින්නේ කෝට්ටේ නගර සීමාවේ ය.