Friday, November 20, 2015

ඔබ සැමට සුබ අයවැයක් පතන්නේ




බකල ලෝක වාසී සින්හල බොග් ලියන්නන්ට සහ කියවන්නන්ට පැනි බේරෙන අයවැයක් පතන්නේ ස ර ස තුමා විසිනි!

සනීපද හිටන්?

4 comments:

  1. චන්දේ ඉවර වෙනකල් මුන්ගේ සහන තියෙයි එච්චරයි.

    ReplyDelete
  2. සුබ ම සුබ අයවැයක් වේවා...........

    ReplyDelete
  3. ඔය ආහාර ද්‍රව්‍ය කීපයක මිල අඩු කරල දීල රටේ මිනිස්සු තාවකාලිකව සනසන්න යන්නේ රටේ ප්‍රධාන ප්‍රශ්නය වහන්න. ඔය අයවැයේ විදෙස් ආයෝජකයන්ට සහන දීල තියෙන එක මතුපිටින් හොඳ උනාට රටේ දේපල සම්පත් විදෙස් ආයෝජකයන්ට ගැට ගැහෙන එකත් තව ප්‍රශ්නයක්. මේව හිතන්න බැරි පොතේ දැනුම විතරක් තියෙන එවුන්ගේ වැඩ.

    ReplyDelete