Tuesday, July 31, 2018

මැන්ටල් කෝලම සමග මුහුනු පොතේ සාකච්චාවක්....






පසුගියදා මා මෙරට බිහිවූ ඉතාම සටකපට රාජ්‍ය නිලදාරියා වන මැන්ටල් කෝලම ( මැකෝ) සමග කරනා ලද මුහුනු පොතේ සාකච්චාවක්....

ලොක්කන්ට ගොට්ට ඇල්ලීමේ කලාවේ කෙල පැමිනි පිකාසෝලා මට පහර දෙන අන්දම බලන්න පින්වත්නි...


https://www.facebook.com/wwm.deshapriya

Kumara Kaluarachchi පිස්සු කතා කියමින් අපිට ලොන්තෙ නොදා චන්දෙ තියාපන් ..... බැරිනම් අස්වෙලා පලයන් ... ලැජ්ජ නැද්ද පින්පඩි කන්න?
Manage


Reply2wEdited
Mahinda Deshapriya . ඡන්ද විමසීම් ප්‍රමාදය ගැන ඔබ තුළ ඇති විරෝධය තේරුම් ගත හැකිය. එය ස්වභාවිකය. එහි කිසිදු අවුලක් නැත. ඡන්ද විමසීම් නිසි කාලයේදී තැබීමේ අවශ්‍යතාව ගැන ඔබ දක්වන උනන්දුව අගයමි.

කෙසේවෙතත් මෙම පෝස්ටුව හරහා අපේක්ෂා කරන්නේ ජනතා පරමාධිපත්‍යය , සර්වජන ඡන
See More

Manage


Reply2wEdited
Kumara Kaluarachchi Mahinda Deshapriya චන්ද නොතියන කොමිසමේ සබාපති.... මොකා මොන කාලේ මොන පණත ගෙනාවත් චන්දේ නැත්නම් පින් පඩි කෑම පහත් දෙයකි.... මහපාරේ හිගාකෑම ඔයිට ව්ඩා නම්බුකාරය.... ඔහේ නොකෙරෙන වෙදකමේ මහ වෙදා ය....
Manage


Like
Reply2w
Kasun Gunaratne රජයේ නිලධාරියෙකු මහජනතාව සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම පිළිබඳ සෑහෙන දෙයක් ඉගෙන ගත්ත සර්..❤️❤️
Manage


Reply2w
Kumara Kaluarachchi Kasun Gunaratne රජයේ නිලදාරි පඩිකන්නේ මහාජනතාවගේ මුදලින් බව ඔබ නොදන්නේද? පවරපු වැඩේ නොකරන එකාට පඩි දෙන්නේ මොකටද ?
Manage


Reply2w
Kasun Gunaratne නැහැ මිත්‍රයා .. මා එයින් අදහස් කළේ එතුමාගේ කරුණු දැක්වීමේ සංයත බව පිළිබඳ ව පමණයි. මා උගත් දේ එයයි. භාවාතිශය නොවී විෂය මූලික ව පිළිතුරු දුන් ආකාරයයි. ඒ මිස ලබා දී ඇති පිළිතුර හෝ එහි අන්තර්ගතය හෝ නොවෙයි
Manage


Reply2wEdited
Kumara Kaluarachchi Kasun Gunaratne ඒ බොරු මවාපෑමකි.... තම රාජකාරිය නොකරන කෙනා මහජන අපවාද වැලැක්වීම උදෙසා කරනා රගපෑමකි... එම පිලිතුර කට් ඇන්ඩ් පේස්ට් එකක් බව ඔබට නොතේරුනාට මට නම් පැහැදිලිය
Manage


Reply2wEdited
Shenu Perera Kumara Kaluarachchi ඔක්කොම පැහැදිළි ඔබතුමාට හරියට කතා කරන්න නොදන්න එකයි ගැටළුව 🙂 අවම වශයෙන් සාමාන්‍ය මනුස්සයෙක් විදිහට ප්‍රශ්න අහන්නවත් නොහැකි වෙන්නේ ඇයි?
Manage


Reply2w
Kumara Kaluarachchi Shenu Perera බොරු කරනා එකාට කෙල මෝලෙන් ඇනිය යුතු බව නොදන්නේද?
Manage


Reply2w
වසන්ත නාවලගේ Kumara Kaluarachchi rate neethi hadanne parlimenthuwen. Ekakwath danne nathuwada pandi wadan denne.
Manage


Reply2wEdited
Kumara Kaluarachchi වසන්ත නාවලගේ චන්දෙ පවත්වන්නෙ නැත්නම් කොමිසම මොකටද? ඒකෙ සාමාජිකයන්ට පඩි සහ අනෙකුත් දීමනා දෙන්නෙ මොකටද ? චන්දෙ ඉල්ලලා කොමිසම බබා හුකුන් කෙලින්නෙ නැතුව උපරිමාදිකරනයට යා යුතුය "
Manage


Reply2w
Kumara Kaluarachchi තමා ගේ රාජකාරිය වන චන්දේ නොපවත්වන එකා කට් ඇන්ඩ් පෙස්ට් එකක් දමා මාරු විය... උගේ ලණුව කා මැතිවරණ සමාජ ජාලේ සාමාජිකත්වෙ ගැනීම සදහා ලොක්කා ඉම්ප්‍රෙස් කිරීමට පැමිනෙන්නන් වහා මෙහි එන්න...
Manage


Reply2w
Mahinda Deshapriya Kumara Kaluarachchi , මහත්මයාණෙනි , ඔබගේ මුල් කමෙමන්ටුවට මා පිළිතුරු ලෙස වෙනත් ස්ථානයක වූ සටහනක් අලවා එය edit කරන අතරතුර ඔබ තවත් පිළිතුරු කමෙන්ට් සටහන් කර තිබේ . මා මෙයට පෙරද කියා ඇති පරිදි ඡන්දවිමසීම් ප්‍රමාදය ගැන ජනතාව තුළ ඇති බරපතල විරෝධSee More
Manage


Reply2wEdited
Kumara Kaluarachchi උපරිමාදිකරනයට ගොස් චන්දෙ පවත්වන්න දින වකවානු නිකුත් කරන නියෝගයක් ඉල්ලා සිටන්න.... ඔබට චන්දෙ පවත්වන්න සැබෑ වුවමනාවක් ඇති බව පෙනෙන්නේ එතකොටයි
Manage


Reply2w
Kumara Kaluarachchi උපරිමාදිකරනය ඔබේ ඉල්ලීම ඉවත දැමුවොත් ඔබට ඉතා පැහැදිලි නිදහස ට කාරනාවක් තිබේ... එසේ නොකර මොන දේ කලත් එය පාලු ගෙයි වලන් බිදීමක් බව කරුණාවෙන් සලකන්න
Manage


Reply2wEdited
වසන්ත නාවලගේ Kumara Kaluarachchi parliament eka adikaranayata wada ihalin thiyenne. Chanda kal Danna 2/3 balaya labune parliament eken. Ekata chande dunna aya misa election commission eke weradi hayala wedak na.
Manage


Reply2w
Mahinda Deshapriya මේ ඡන්ද විමසීම දෙසැම්බර් / ජනවාරි තැබීමට හැකිවන පරිදි පාර්ලිමේන්තුව විසින් අදාළ නෛතික වාතාවරණය සැකසීම සදහා , දින වකවානු නියම කරගැනීම / මාර්ග සිතියමක් සැකසීම මෙම ජුලි මාසය තුළදී සිදු කරනු ඇතැයි ගරු කථානායකතුමා හා හා පළාත්සභා විෂයය බාර ගරSee More
Manage


Reply2wEdited
Kumara Kaluarachchi Mahinda Deshapriyaකතානායකවරයා විස්වාස නොකරන්න ... උපරිමාදිකරනයට ගොස් නියෝගයක් ලබාගන්න
Manage


Reply2w
Mahinda Deshapriya ඡන්ද ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරල තියෙද්දි ඡන්දෙ තියන්න කොට්ඨාස මොනවද කියල අනුමත වෙලා නැත්නම් මොන විදියටද තියන්නෙ. අපට තියෙන ප්‍රශ්නය ඒකයි. පළාත්පාලන ඡන්දවිමසීම්ට අදාළ නඩුවකදී සීමා නිර්ණය අවසන් නැත්නම්/ නීතිය නිසි ලෙස සැකසී නැත්නම් කොමසාරිස්ට / කොමිසමට කළ හැකි දෙයක් නැහැ කියල කියවිලා තියෙනවා. එනිසා පාර්ලිමේන්තුව තමයි මේක කරන්නට ඕනෑ. අප බලා සිටිනවා ,අපට කිවූ පරිදි විශ්වාසයෙන්. බලමු ,
Manage


Reply2w
Kumara Kaluarachchi ඕක තාක්ශනික කරුණක්. A technical point. උපරිමාදිකරනයට ගොස් නියෝගයක් ඉල්ලා සිටින්න කොමිසම ට අයිතිය ක් තියෙනවා . එසේ නොකර පාර්ලිමේන්තුව විස්වාස කරන්න ... කතානායක විස්වාස කරන්න ආදී කතා කියමින් කාලෙ කෑම වැරදියි. උපරිමාදිකරනයෙන් ඔබේ ඉල්ලීම ප්‍රතික්ෂේප කලොත් ඔබට නිදහස ට කාරනා තියෙනවා ... නැත්නම් ඔබ ආන්ඩුවෙ උවමනා ක්‍රියා වලට යටින් උදවු කරනා බවයි පෙනෙන්නේ
Manage


Reply2w
Mahinda Deshapriya Kumara Kaluarachchi මහත්මයාණෙනි , 
අප එදත් ආණ්ඩුවට පක්ෂව ක්‍රියා කළේ නැත. ඒත් එකලද විපක්ෂයේ අවලාද ලදිමු .
අදත් ආණ්ඩුවට පක්ෂව ක්‍රියා නොකරමු. එසේවුවත් දැන්ද විපක්ෂයේ චෝදනා තිබේ. 
See More

Manage


Reply2wEdited
Hansi Asanka Kuragama Kumara......uba kauru unath kamak na...rajaye niladarinta wadagath widihata katakarapan.....man metumawa danne boho kal sita.....obalage padada desapaluwanta mudalata ganna nohaki una rajaye niladariyek metuma.....anna aka matake tabaganu.
Manage


Reply2w
Dhananjaya Peiris Kumara Kaluarachchi..
මුග්ධයෙකු ලෙස රැඩිකල් හා ප්‍රසිද්ධ වචන යොදා ගනිමින් රජයේ නිලධාරියෙකුට පරිභව නොකරන්න..විලි විවර වී ඇත්තේ ඔබගේ ය..මදක් ඉනෙන් පහල බලන්න.

Manage


Reply2w
Lakmin Fernando Mahinda Deshapriya මහත්මයා.. ඔබ නවතින්න..... පදනම් විරහිතව, කරන චෝදනා හෝ යෝජනා සහ මැතිවරණ නීතිය හරිහැටි නොදැන කරන ප්‍රකාශ ඔබට ප්‍රතික්ෂේප කිරීමට ඔබට හැකියාව තියනවානේ...... ඉතිං ඇයි ආයේ ආයේ Kumara Kaluarachchiට උත්තර දෙන්නේ????
Manage


Reply2w
Chamin Dennis Livera Kumara Kaluarachchi කාගෙ දරුවෙක්ද මහත්තයො ඔයා, මේ මනුස්සයා තමුන්ගෙ නොහොබිනා කතා සියල්ල ඉවසාගෙන විනීත ලෙස කරුණු සහිතව පිළිතුරු දෙද්දිත් නිකන් පිස්සු බල්ලෙක් වගේ බුරන්නෙ?
Manage


Reply2w
Kumara Kaluarachchi Mahinda Deshapriya ඔබ එක එක විකාර කතා සහ අතීත කතා කියමින් ප්‍රශ්නය මගහැර යන්නේය. දෙවියන් ගේ මෝලවත් අතුල සිටු තුමා ගේ බෝල වත් මෙයට අදාල නැත. ඔබ එකල සහ මෙකල බැණුම් ඇසීමද අදාල නැත. ප්‍රශ්නය මැතිවරණ කල්දැමීමට එරෙහිව මැතිවරණ පැවැත්වෙන දින පිලිබඳ නියෝගයක් ගSee More
Manage


Reply2w

7 comments:

  1. සරසා තුමා සමාවෙන්න මෙකතාවට අදාළ නැතත් මම හිතනවා මේ මාතෘකාව කාලීනයි කියල

    https://lankasithuwili.blogspot.com/2018/07/blog-post.html

    ReplyDelete
  2. වැඩේ හරියට කතා කරගන්න දීල නෑ නේ කට්ටිය.. :)))

    ReplyDelete
    Replies
    1. ගොට්ටෝ ජය ගත්තා.....

      Delete
  3. කාලෙකින් බීෆ් කෑල්ලක් කන්න බැරිවුණා.

    ReplyDelete
  4. කුමාර මහත්තයෝ,

    මැකෝ ඇතුලු බොහෝ රැඩිකල්/ වාමාංශික පොරවල් වලට අනුව ලංකාවේ මැතිවරණ ක්‍රමයේ කාන්තාවන්ට තියෙන්නේ කුඩම්මාගෙ සැළකිල්ලක්. හැබැයි එ් ක්‍රමේ වෙනස් කරන්න මැතිවරණ කොමිසමේ සභාපති අපේ ඔය මැකෝතුමා ලොකු උත්සහයක් ගන්නවා. කුමාර් මිස්ටර් දන්නවද ඊළඟ ඡන්දෙහ්දි ඡන්දෙදි කාන්තාවන්ට වැඩි ඉඩක් ලබා දෙන්න මැ.කෝ අලුත් වැඩක් පටන් අරන් තියෙනවා.

    එ් තමයි පිරිමි පුළුටක්වත් නැති මැතිවරණ මධ්‍යස්ථාන රට පුරා පිහිටුවන්න යන එක. මේ මැතිවරණ මධ්‍යස්ථානවල ජේෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපතිගේ ඉඳලා පහළම කම්කරුවා දක්වා ඉන්නේ කාන්තාවන් විතරයි. එ් ඡන්ද මධ්‍යස්ථානවල රාජකාරිවලට යොදවන්නේ පොලිස් කාන්තාවන් විතරයි. ජංගම මුරසංචාර සඳහාත් පොලිස් කාන්තාවන් විතරමලු යොදවන්නේ. කොටින්ම කියනවා නම් ජංගම මුරසංචාර රථවල රියදුරන් පවා කාන්තාවන්ලු.

    මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ මේ අලුත් වැඩේ නම් හොදයි. මොකද කාන්තාවන් එක්ක සෙල්ලම් බෑනේ. එ් මධ්‍යස්ථානවල මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කරන්න ගියොත් සෙරෙප්පු පාරක් කාලා තමයි යන්න වෙන්නේ. ලංකාවේ පුරුෂාධිපත්‍ය රජකරන සිංහල බවුද්ද පට්ට ගෝත්‍රික වර්ගවාදය පන්නා දමා ලංකාවත් බටහිර වගේ දියුණු රටක් කරන්න අප පෙරමුණ ගනිමු.

    ReplyDelete