නිර්මාල් ලා සරත් වීරසූරියලා රටේ නායක කාරකාදීන් ගේ ගජමිතුරන් ය. ඔවුන් හට තම තමන් ගේ සියලු වැඩ සහ අබිමතාර්තයන් රජයේ වියදමින් ඉටු කර ගැනීමට අවශ්‍ය ගජසුමිතුරු ප්‍රජාතාන්ත්‍රවාදය සිරි ලන්කාවේ තිබේ.
අනේ මහතුනේ ඉතිරි FUTA කස්ටියට නම් එහෙම නැත. සිද්ද වුනේ අර කූඤ්ඤය ගැලවුනු වඳුරාගේ නැට්ට අහු වුනා වැඩකි. FUTA කාරයන් ගේ අසුවෙලා තියෙන්නේ නැට්ට නොව බෝල සැට් එකය. තිබුනු කාර් පර්මිට් එකටත් කෙලවුනේය. අද්‍යාපනයට ඉල්ලා සිටි සීයට හය මහින්ද ලොක්කා ගේ කාලයටත් වඩා අඩු විය.
FUTA වුන්ට හුලන් වුනාට පෙලපාලි යන අන්තරේ කොල්ලන්ට ලැප ගානේ හම්බු වෙමි.
රවී තුමාට ජය වේවා!






