වෘත්තිකයො ඉක්මනට IELTS පාස් කරගන්න පාඩං කරනව ඕවට ප්රතිචාර දක්වන්න වෙලාවක් නෑ බොස්.
පඩියෙන් බදු කැපීමට විරුද්දත් නෑ උද්ගෝශණය කරෙත් නෑ.. කැපුණු ගාණ ගැනලා ඉතුරු එකෙන් මාසේ ගැට ගහගන්න කල්පනා කරන මං වගේ උන්ටත් ප්රතිචාර දක්වන්න පුලුවන්ද බොස්? ඇත්තම කියුවොත් මම නම් කැමතියි මහ ඉස්කෝල වටේ තියෙන පොඩි පොඩි ඉස්කෝල හැට හුට හමාර මේ වැහෙන පාසල්වලට අයිති වෙනවනම්. කඩුව වනනකොට ගමේ එකාලට යන්න තියෙන එකම පාසලත් කඩු පාරට අහු උනොත් තමයි හෙනේ, දහ දෙනෙක් ඉගෙන ගත්තත් ඒ ඉස්කෝල තියෙන්න ඕනි.
වෘත්තිකයො ඉක්මනට IELTS පාස් කරගන්න පාඩං කරනව ඕවට ප්රතිචාර දක්වන්න වෙලාවක් නෑ බොස්.
ReplyDeleteපඩියෙන් බදු කැපීමට විරුද්දත් නෑ උද්ගෝශණය කරෙත් නෑ.. කැපුණු ගාණ ගැනලා ඉතුරු එකෙන් මාසේ ගැට ගහගන්න කල්පනා කරන මං වගේ උන්ටත් ප්රතිචාර දක්වන්න පුලුවන්ද බොස්?
ReplyDeleteඇත්තම කියුවොත් මම නම් කැමතියි මහ ඉස්කෝල වටේ තියෙන පොඩි පොඩි ඉස්කෝල හැට හුට හමාර මේ වැහෙන පාසල්වලට අයිති වෙනවනම්. කඩුව වනනකොට ගමේ එකාලට යන්න තියෙන එකම පාසලත් කඩු පාරට අහු උනොත් තමයි හෙනේ, දහ දෙනෙක් ඉගෙන ගත්තත් ඒ ඉස්කෝල තියෙන්න ඕනි.