Wednesday, January 25, 2023

පටි තද කර ගැණීම



පටි තද කර ගැණීම

උභතෝකෝටිකය යනු අප සැම පටි තද කරගැණීම සිදුකරගන්නේ අනුර අයියා සමග ද රනිල් අංකල් සමගද යන්න තීරණය කිරීමයි.



සමාජයේ වැඩ්ඩන්, පොරවල් හා වෙන්ඩපොශ් ලා ගලඩාරි හෝටලයට එක් රැස් කර, ඔවුන් අමතමින් සොමාලිමා නායකතුමා පැවසුවේ රට ගොඩගන්න තාක් කල් පටි තදකරගෙන කැඵවීම් කල යුතු බවය. 


සෝමාලිමා රජයක් යටතේ බදු නැතිව වැඩ නොකර සැපසේ ඉන්න සිතූ අය ගේ සිහින බිඳ වැටිනි! 


දැනටමත් පටි තදකරගන ඉන්නා නිසා අපි සෝමාලිමාවට චන්දය දිය යුත්තේ පටි තදකරගැණීම ආදරණීය සොයුරන් ගේ නායකත්වයෙන් මිස රනිල් නාකි මයිනා තුමා ගේ නායකත්වයෙන් සිදු නොකරගැණීමටයි.

4 comments:

  1. @ සාරස

    එහෙම නෙවෙයි මනුස්සයො හුරුවෙන්න පඩි නොගෙන වැඩකරන්න.... නැත්නම් අරමුදලකට බැරකරන්න... අපි දිනුවම එහෙම තමයි පඩිය පක්ෂ අරමුදලට ආධාර පිණිස බැර කරන්න පුළුවන් ඊට පස්සේ පක්ෂ හිතවතුන් විසින් ඔබට අවශ්‍ය පරිදි සියලුම දේ පරිත්‍යාග කරන නිසා සේරම දේවල් ලබා ගැනීමට පුළුවන් වේවි.

    ReplyDelete
  2. මට ප්‍රශ්නයක් තියෙනවා ඇත්තද කියල දැනගන්න ඕන අනුර කුමාරගේ පුතා මිහින් ලංකා එකට දාලා දුන්නේ නාමල් රාජපක්ෂ නේද? ඒ ගැන කවුරුත් කතා කරන්න කැමති නෑ අනේ ඒ ගැන විස්තර කරලා ලියන්නකො

    ReplyDelete
  3. පහටි වලදී සහ නොඑක් නොඑක් තැන් හිදී ආලේඒ.... අපේ අඳුන් අයියට බෙල්ටෙකක්වත් නැතිය කියා පරිත්‍යාග කළ වටිනා ඉතාලියානු සම් පටි නම් තද කර ගන්ට අවස්සියම නැතුවා ය.

    ReplyDelete