Tuesday, January 17, 2023

ආදායම් බදු විරෝදතා බෙහෙත් නෑ කියා ද පැමිනිය හැකිය!

 


රටේ විදේශ විනිමය පිටරට යන එක වලක්වලා වෙනරටවලින් මුදල් ගේන්න පුලුවන් පෞද්ගලික වෛද්‍ය විද්යාල හදනවාට මාරාන්තික විරෝදතාවය දක්වන රජයේ වෛද්ය සංගම් බුවාලා රජයේ රෝහල් වල බෙහෙත් සහ අවශ්‍ය අනිකුත් දෙ නැතැයි කියලා උද්ගෝසනය කරනවා.... ඊටත් වඩා තදින් ම බදු ගහන්න රජය ගත් තීරණයට විරුද්දව විරෝධතා දක්වනවා....


මාස කීපෙකට කලින් මේ උදවිය අපිට කිවුවෙ බදු නොගහා කොහොමද රටක් ඉදිරියට ගෙනයන්නේ... බදු ඉවත් කරලා ආන්ඩුව ඉල්ලන් කනවා කියලා..... දැණ් ඒගොල්ලොම පෙලපාලි ගිහිං, උද්ගෝසනය කරලා, විරෝදතා දක්වලා බිරියානි කාලා පත් කොරගත්තු ජනාධිපති 35% ප්‍රතිසතේට පඩියට කෙලියාම රෝහල් වල බෙහෙත් නෑලු... විරෝධතා කොරනවලු!


අලේ....

නන්නානේ කිවුවලු!

2 comments:

  1. ගොමා එකට ගොම ගහන්න ඕනි අතිගරු සාරස තුමනි

    ReplyDelete
  2. බෙහෙත් නෑ තමයි රෝහල් වල. තමුසෙට සල්ලි තිබුනට ෆාමසි වලින් ගන්න දුප්පත් මිනිසුන්ට නෑ. ගොනා වුනාට උම්බෑ කියන්න එපා.

    ReplyDelete