Wednesday, February 1, 2023

ලඟම පාසැල වැහෙන පාසැල වෙයිද ?

 

IMF ඔස්ටෙරිටි මෙශර්ස් අනුව ග්රීසියේ මෙන් රජයේ පාසැල් 50% වසාදැමීමට උපදෙස් ලැබෙනු ඇත!
ලඟම පාසැල වැහෙන පාසැල වෙයිද ?

පඩියෙන් බදු කැපීමට විරුද්දව උද්ගෝශනය කරනා නොමිලේ ඉගෙනගත් වෘත්තිකයන් මෙවැනි පාසැල් වසාදැමීමකට කුමන ප්රතිචාරයක් දක්වයිද?

2 comments:

  1. වෘත්තිකයො ඉක්මනට IELTS පාස් කරගන්න පාඩං කරනව ඕවට ප්‍රතිචාර දක්වන්න වෙලාවක් නෑ බොස්.

    ReplyDelete
  2. පඩියෙන් බදු කැපීමට විරුද්දත් නෑ උද්ගෝශණය කරෙත් නෑ.. කැපුණු ගාණ ගැනලා ඉතුරු එකෙන් මාසේ ගැට ගහගන්න කල්පනා කරන මං වගේ උන්ටත් ප්‍රතිචාර දක්වන්න පුලුවන්ද බොස්?

    ඇත්තම කියුවොත් මම නම් කැමතියි මහ ඉස්කෝල වටේ තියෙන පොඩි පොඩි ඉස්කෝල හැට හුට හමාර මේ වැහෙන පාසල්වලට අයිති වෙනවනම්. කඩුව වනනකොට ගමේ එකාලට යන්න තියෙන එකම පාසලත් කඩු පාරට අහු උනොත් තමයි හෙනේ, දහ දෙනෙක් ඉගෙන ගත්තත් ඒ ඉස්කෝල තියෙන්න ඕනි.

    ReplyDelete