Friday, January 27, 2017

අපිත් ගියා හිටන්!



බොහෝ දෙනා ඇමෙරිකානු ජනාදිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දිවුරුම් දෙන විට පැමිනි ජනතාව ඊට පෙර ජනපත් ප්බාමා දිවුරුම් දෙනවිට පැමිනි ජනතාව සමග සන්ක්‍යා සන්සන්දනය කරද්දී මා හැරවුමක ඇරඹුම රැලිය්ට සාබාගීවෙම සඳහා ඊයේ නුගේගොඩ හන්දියට ගියෙමි.

යථාවාදී තථාකාරී හිටන්!



ප.ලි: සර ස  තුමා විසින් පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමෙන් ලබාගන්නට බලාපොරොත්තු වන අනුග්‍රහයක් නිසා බැඳුම්කර වන්චාව වන්චාවක් නොවන බව සරස තුමා අවධාරනය කර සිටිමි!

සමරිසිසන්ග්‍රහයට විරුද්ද වෙමු!
 

55 comments:

  1. Haha ha. Well done.

    I'm not a supporter of highly corrupted MR gang but we need some kind of opposition against this stupid brainless fucking corrupted Yahapalana regime.

    Wish u all the best & hopefully we could find better alternative in the near future. Cheers !

    ReplyDelete
    Replies
    1. //
      I'm not a supporter of highly corrupted MR gang but we need some kind of opposition against this stupid brainless fucking corrupted Yahapalana regime.//

      Don't worry Sir,
      We give them the best opposition!

      //Wish u all the best & hopefully we could find better alternative in the near future. Cheers ! //

      Thanks.... and we may succeed in finding a much better government than the current one!
      Cheers!

      Delete
  2. සතර දිගින් ගැලු මහජන ගංගාය
    එයින් සැදී ඇත පොදුජන බලකාය
    පෙරමග ලකුණු සහතිකවම සුබවේය
    නොබා පෙරට යමු ගිරිහිස නුදුරේය

    -මයුරවිල මි.

    ReplyDelete
    Replies
    1. පෙරමුණ අරන් ගැලු මහ ජන ගන්ගාවේ
      මිහිඳු මැතිඳු වෙනුවෙන් ධජ බැන්දාවේ
      මගෙ දෑසින් දුටුව දේ ඊයේ හැන්දෑවේ
      අගමැති කරමු නැවතත් ඔහු ලන්කාවේ

      Delete
  3. තෑන්ක්ස් ස රස

    ඔන්න නොවරදවා 2018 එකටත් එන්න ඕනා හරිය....

    මීට
    මහින්ද

    ReplyDelete
    Replies
    1. අනිවා එනවා!

      Delete
    2. ටෝය්යන්ගේ හිත නිවන කතා

      Delete
    3. // AnonymousJanuary 28, 2017 at 12:41 AM

      ටෝය්යන්ගේ හිත නිවන කතා //

      ටොයියෝ ද මනුශ්‍යයෝ ය!

      Delete
    4. //ටොයියෝ ද මනුශ්‍යයෝ ය!//

      අයිසෙ සාරස ඔය කියන ටොයියො කියන රිලව් රැලත් බයියො කියාගන්න එවුන්ට වැඩිය වෙනසක් නැහැ. අගමැති රනිල් අර ඉන්දියාවෙ කෝවිල් ගිහින් පේවෙලා බාරහාර ගොඩක් පුද පූජා හෙම කරා නේද? තමුන්ගෙ බරට හරියන්න සඳුන් පූජකරන්න බාරයක් වුණා රනිල් මැතිතුමා. මෙහෙ පන්සල් පල්ලි යන් එවුන්ට පට්ට ගෝත්‍රික ගොබ්බයො කිය කිය අපහාස කරකර ඉන්දියාවෙ කෝවිල් අස්සෙ රිංගන ඊට වඩා හපන් අමුම අමු ගෝත්‍රික ගොබ්බයෝ. බලනකොට ගරු අගමැති රනිල් අර මරාගෙ පොල් හොරකම් කර බව කියපු එවුන්ට වඩා හපන්. මහජන මුදල් කෝටි ගනන් වියදම් කරලනෙ ඉන්දියාවෙ පොල් ගහන්න යන්නෙ. මරා කල්ලියෙ ගොඩේ ටයිප් හොර හැත්තටම කැපෙන ටොයියො කියාගන්න ටයිකෝට් අඳින වෙන්ඩ පොශ් අමු ගොං බයියො (නම විතරක් වෙනස්) සෙට් එකක්. මුන් දෙගොල්ලම එකයි, වෙනස තියෙන්නෙ පක්ශ පාටවල විතරයි.

      Delete
  4. මහින්ද මහත්තයව දැක්කැයි ....තාම පිංපාටට ඉන්නවද හිටං

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයව දැක්ක ....

      තාම පිංපාටට ඉන්නව හිටං !!!!!

      Delete
    2. ලප නොම වන් සඳ වන් සොමි ගුණ ගිහිණි
      ඔප වැඩි තෙද ගත රන්වන් පැමිණි
      සැප රිසි දෙන වැනි රස බසැති සිතුමිණි
      ඔහු දැකුමෙන් අප පින් කළ බව දැනිණි

      - මයුරවිල මි.

      Delete
    3. වත සුපිපි පියුමෙ කි
      නෙත සුනිල් මිණි යුවලෙ කි
      ගත ගනරන් රුවෙ කි
      වනත නත මුත් කවුරු වෙති හැකි?

      Delete
  5. සරසා තුමා,

    මහින්ද මේ කරන්නේ රටේ බලය අල්ලන්න නෙමෙයි (ලැබුනොත් නොගන ඉන්නේ නෑ ) ඔහු දන්නවා ජනතා බලවෙගය තුලින් විතරයි ඔහුගේ අතීත වංචා දුෂණ වලින් තමුනුත් තම පවුලටත් ආරක්ෂාව තියෙන්නේ කියල.

    ඔහු කැමති නෑ ගෝට වත් චමල් වත් තරග කරනවට මොකද ඔහුට ජන බලය නැති වන මුල්ම මිනිත්තුවේදී සිරිසේන ඔහුට දැල එලනවා රනිල් ගේ පැත්තෙනුත් මහින්ද පරදිනවට කැමැත්තක් නෑ මොකද ඔහු දන්නවා සිරිසෙනව පාලනය කරන්න පුළුවන් මහින්දට යම් බලයක් ඇත්නම් පමණක් කියල.

    ට්‍රම්ප් නම් මට පෙන විදියට ඔහු කියපු දේවල් වේගයෙන් කරමින් ඉන්නවා ඊට හේතුව ඔහු දන්නවා ජනතා ආරක්ෂාව නැතිවන මුල් විනාඩියේදී ඔහුට දොශාබියෝගයකට මුහුණ දෙන්න වෙනවා. මේ නිසා මම නම් දකිනවා මෙතක් ඉතිහාසයේ හිතන්න බැරි දේවල් ඉදිරියේ සිදුවීමේ සම්බවිතාවයක් ඇති බව. උදාහරණ ඔවුෂද මාෆියාව බියෙන් සලිත වන දෙයක් සිදුවුනා https://www.youtube.com/watch?v=FcssxFuboTM
    ඇමරිකානු මහජනතාවට CDC ආයතනයේ දුෂණ එළිදක්වුවහම ඔහු ආකාර 2 කින් දිනනවා
    01. ඇමරිකානු ජනමාද්‍ය බොරුකාරයන් බව ඇමරිකානු ජනතාව ඉදිරියේ පෙන්වාදීම.
    02. විශාල බහුජාතික සමාගම් එලිපිට ට්‍රම්ප් ට පහර ගහන එක නවත්තයි මොකද ඔහු ට පුළුවන් මේ ආයතනවල වංචා එළිදක්වා නැවත පහර දෙන්න.

    දේසපාලනය දිහා බලන්න ඕනේ CHESS සෙල්ලමක් දිහා බලන විදිහට අපි හිතන්න හොද නෑ ට්‍රම්ප් හොදයි මහින්ද හොදයි ආදී මෝඩ මිනිසුන් හිතන විදියට හිටන් !

    ReplyDelete
    Replies
    1. // මහින්ද මේ කරන්නේ රටේ බලය අල්ලන්න නෙමෙයි (ලැබුනොත් නොගන ඉන්නේ නෑ ) ඔහු දන්නවා ජනතා බලවෙගය තුලින් විතරයි ඔහුගේ අතීත වංචා දුෂණ වලින් තමුනුත් තම පවුලටත් ආරක්ෂාව තියෙන්නේ කියල. //


      දැන් දැන් මහින්ද මහත්තයා හිටන් ටයි රනිල් ටයි තදින් ම අභියෝග කොරනවා හිටන්!

      Delete
    2. ලාංකික සහ සාරස,

      වසර 2015 සහ 2016 කාලය තුළ ඉතාම පුදුමසහගත විදිහට අන්ත දූශිත මරා කල්ලිය සමග එක්වන සියලුදෙනාම සමාජය තුළ දැඩිලෙස පිරිහෙන බවක් පෙනුනා. ඔවුන් බලාපොරුත්තුවූ සිංහල බෞද්ධ අධිපතිවාදී පාලනයක් ගොඩනැගූ එකම සිංහල නායකයා මරා පමණයි. නමුත් මරා කුජීතවීමත් සමග ඔහු සමග එක්වූ උගත් නූගත් සියල්ල්න්ම පාහේ එක ලෙස තම තත්ත්වය නැතිකරගෙන කිච වුණා. මීට හේතුව ලෙස මා දකින්නේ මරා වටේ සෙට් වෙච්චි අසීමිත හොර තක්කඩි ටික. උන් නිසා මුනුත් බලු වෙලා. මේක ගෙවිඳු, දයාන්, නාලක වැනි උගත් දක්ෂ පුද්ගලයන් ඇතුලු අනෙක් අයටත් අදාළයි. නමුත් දැන් දැන් වත්මන් අන්ත දූෂිත යහපාලන රෙජීමය මරා කල්ලිය මෙන් කිහිපගුණයකින් වැඩි දූෂණ කරන බව මුදල් අමාත්‍යන්ශය, විගණන අංශ දේශීය අදායම්, රේගු, මහ බැංකු, සුරාබදු ආදී අංශවලින් ලැබෙන තොරතුරු වලින් ඉතා පැහැදිලියි. එමෙන්ම වත්මන් රජය මිනිසුන්ට දැඩිලෙස එපාවී තිබෙනවා. කෙසේ නමුත් මරා කල්ලිය තවමත් මෙසේ අසරන වූ ජනතාවට නිසි බලාපොරොත්තුවක් දීමට සම්ත්වුණා මදි. වත්මන් රජය පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණත් ජේ ආර්ගේ කලගෙඩි ලාම්පු වැනි ජල්තරයක් දමා ගොඩදාගැනීමට උත්සාහ කරනු පෙනේ.

      දැන් කලයුත්තේ මෙයයි;

      01. මරා සිරා සහ රනිල් සමග ඩීල් දමා දේශපාලනයෙන් සමුගෙන තමාගේ නඩු සහ ප්‍රශ්න යට ගසා ගැනීම. ඔහුට අනුශාශකයෙකු වශයෙන් නව පෙරමුනකට සහය දිය හැකියි වක්‍රව.

      02. මරා කල්ලියේ සිටින බන්දුල, දිනේශ්, වාසු, රෝහිත මාල හොරා, ජොනී ඇතුළු තක්කඩි කම්බ හොර දූශිත පිරිස සිරාටම බාරදී නිදහස් පක්ශයත් සිරාටම දීම. නාමල් බබාත් සිරාටම දෙන්න පුළුවන් නම් විශිශ්ටයි.

      03. ගෝඨාභය ඇතුලු පිරිස සමග මරා නොමැතිව අලුතෙන් නව පෙරමුණක් සාදාගැනීම. මෙයට වැඩි වැඩියෙන් අලුත් උගත් දක්ශ තරුණ පිරිසක් එක්කරගත්තොත් වැඩේ ඉක්මනින්ම ප්‍රතිපලදායකයි. තව ගම්මන්පිල කතාව හැකි පමණ අඩුකොට ලිපි ලිවීම සහ සංවිධාන කටයුතුවලට මූලිකත්වය දිය යුතුයි.

      නමුත් ප්‍රායෝගිකව මේක වෙයි කියල හිතන්න අමාරුයි, මරාගෙ මෝඩ පුත්තු ටිකයි බැසිලයි ගොටු අල්ලන තක්කඩි ටිකයි නිසා. මේ ගැන සාරස සහ ලාංකික වගේ යහපාලනවාදීන් ගේ මතයත් දැනගන්ට සතුටුයි.

      Delete
  6. බ්ලොගාලා මූණත්තහඩුව එලිදැක්වීම නව රැල්ල නේද හිටං?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. FCID එකට දෙන සාක්කි....
      ගියා කීවොත් ගියාම තමයි හිටන්

      Delete
  7. ස = සදා
    ර = රජපස්
    ස = සබැඳි

    ReplyDelete
    Replies
    1. අන්නේකනේ කියන්නේ ඇනෝ තුමා!

      Delete
    2. රජපස් නෙමෙයි ගොම්පස්

      Delete
    3. // AnonymousJanuary 28, 2017 at 4:59 PM

      රජපස් නෙමෙයි ගොම්පස් //

      එහෙනම් රගොස තුමා වෙන්න එපෑය හිටන්?

      Delete
  8. ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. ජයෙන් ජයම වේවා හිටන්!

      Delete
  9. ඊයා අප්පා, සාරසගෙ ඇඟේ මයිල් පිරීලා.

    ReplyDelete
    Replies
    1. ඒ මයි නෙමෙයි ඉස්මයිල්... හිනාව.. හිනාව හිටන්!

      Delete
    2. ඇයි අපේ සමහර බ්ලොග් සම්මාන දෙන උන්ගේ ඇඟ පුරාම "එයා මයිල්"

      Delete
  10. සාරස

    //බොහෝ දෙනා ඇමෙරිකානු ජනාදිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දිවුරුම් දෙන විට පැමිනි ජනතාව ඊට පෙර ජනපත් ප්බාමා දිවුරුම් දෙනවිට පැමිනි ජනතාව සමග සන්ක්‍යා සන්සන්දනය කරද්දී//

    1991 දෙසැම්බර් 26 වෙනිදා සෝවියට් දේශයෙ බිඳ වැටීම පිටුපස්සෙ හිටියෙ ඇමරිකාව. චක්කරේ ආපහු කැරකෙන්න අවුරුදු 30ක් යනවලුනෙ. ඇමරිකාව රුසියාවට කරකවපු එක මෙදා පාර රුසියාව ඇමරිකාවට කරකවනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නෙ ඇමරිකාවෙ ගොර්බචෝව්. පුටින් කියන්නෙ ලේසි පාසු පුතයෙක් නෙමෙයි. මිනිහගෙ තරම දැනෙන්නෙ ඇමරිකාව රුසියන් තානාපති නිලධාරීන් 35 දෙනෙක් එළවපු වෙලාවෙ එකට එක කිරිමක් වශයෙන් රුසියාවෙ විදේශ ඇමති සර්ජි ලැව්රොව් ඇමරිකාවෙ තානාපති නිලධාරීන් 35 දෙනෙකුවත් පිටමං කරන්න නියෝග කලා. නමුත් පුටින් ප්‍රශ්නෙට කෙලින්ම අතදාලා ඒ නියෝගය අවලංගු කළා. මෑත කාලෙදි රාජ්‍ය නායකයෙක් ගහපු මාස්ටර් ස්ට්‍රෝක් එකක් තමයි ඒ. ගොඩක් අය හිතයි පුටින් බය වුනා කියල. නමුත් CIA එක එහෙම හිතන්නෑ. පුටින්ගෙ තීරණයෙන් උන් අන්දමන්ද වෙලා ඉන්නෙ. පුටින් දැනටමත් ට්‍රම්ප්ව අත්අඩංගුවට අරගෙන ඉවරයි. එංගලන්තෙ MI6 එකයි CIA එකයි ට්‍රම්ප්ගෙ PP tape එක ගැන කියද්දි පුටින් කෙලින්ම කිව්වෙ ඒක හද්ද බොරුවක් කියල. ඒකට කළගුණ සලකන්න ට්‍රම්ප් කිව්වෙ එයා වැඩ භාරගත්ත ගමන් රුසියාවට එරෙහි ඇමරිකානු සම්බාධක ඉවත් කරනව කියල. ඊළඟට පුටින් කරන්නෙ ට්‍රම්ප් ලව්වා NATO එකට ඇටෑක් කරලා ඇමරිකාව ඒකෙන් එළියට ගන්න එක. NATO සංවිධානය සම්පූර්ණයෙන්ම දුර්වල කරන්ඩ එතකොට පුටින්ට පුළුවන්. මේ තොවිලෙ පටන් ගත්තා විතරයි.

    ReplyDelete
    Replies
    1. ඕන් ට්‍රම්පච්චි පුටින් තුමා එක්ක ඉස්ලාමීය ත්‍රස්තයන් ට ගේම දෙන්න සැට් වෙලා හිටන්...

      http://www.telegraph.co.uk/news/2017/01/28/donald-trump-vladimir-putin-hold-historic-telephone-call/

      Delete
  11. සරසා, සාමාන්‍යයෙන් බ්ලොග් කියවන සහ කමෙන්ට් දමන ඒ වගේම බ්ලොග් නොලියන අපි වගේ කෙනෙකුට බ්ලොග් කරුවෙකුට පැල් බැඳගෙන ගැහුව කියල ඇති කිසිම ප්‍රයෝජනයක් නෑ. අනික අපි වගේ මිනිස්සු කිසිම දේශපාලන කඳවුරුකටත් නෑ.

    මම දන්නා එක උදාහරණයක්, මාත්එක්තරා විදියක ලොකු රැඩිකල් කමක් පෙන්වන බ්ලොග්කරුවකුත් හඳුනන ඉතා ජේෂ්ඨ සන්නද්ධ හමුදා නිලධාරියකුත් සිටිනවා. මෑත කාලයේදී මේ බ්ලොග්කරුවා අර හමුදා නිලධාරියා අමතා දැනට බ්ලොග් ලියන විශ්‍රාමික හමුදා නිලධාරියකු පිලිබඳව ඒ සන්නද්ධ හමුදාව සතු තොරතුරු ඉල්ලා තිබෙනවා. නමුත් ඒ ජේෂ්ඨ නිලධාරියා නියම නිලධාරියකු සහ මහත්මයකු ලෙස ක්‍රියාකරමින් කිසිදු තොරතුරක් ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ තොරතුරු බ්ලොග්කරුවකුට තබා සාමාන්‍ය සිවිල් පුද්ගලයකුටවත් කිසිම අවශ්‍යතාවයක් නැහැනෙ. මම හිතන විදිය ඒ හැදුවෙ මොකක් හරි සොයාගෙන නිර්ණාමිකව මඩ ගහන්න.
    අනික මේ බ්ලොග්වල කුණු කතා කියමින් එකිනෙකා මරාගන්න හදන බොහොම දෙනෙක් විස්සෙ විසිපහේ කොල්ලො නෙමෙයි තිස්පහ නෙමෙයි හතලිස් පහත් පැනපු උදවියනේ.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන විශ්‍රාමික හමුදා නිලධාරියකු පිලිබඳව///////එයා ඒ කලේ කරපුවා කියපුවා ලබපුවා දැන් කරන ඔක්කොම හමුදාවේ ය දන්නාවා ෆයිල් එකකුත් ඇති මහින්ද ගාව

      Delete
    2. මලා ජෝන්.... අර අජ්ජා හැම වෙලේම දීපන්ය කියා කෑ ගහන තොරතුරු දැනගැනීමේ පනත ආවම මොනා වෙයිද දන්නේනැ හිටන්!

      Delete
    3. තොරතුරු දැනගැනීමේ පනත ඉල්ලන චාටර් ඉංජිනේරු දවල් තාරකා විද්‍යාඥයා නෙලුම් යායේ අය වැය ඇහුවම කියන්නෙ "එයා මයිල්" කතන්දර.

      Delete
    4. ඒ තොරතුරුත්, අය වැය තොරතුරුත් හැර තවත් තොරතුරු තිබේද හිටන්?

      Delete
    5. ඇඟේ මයිලුත් එයා මයිලුත් හැර තවත් මයිල් තිබේද?

      Delete
    6. රට තට්ටයෝ ගාව ස්මයිල් තියනවා

      Delete
  12. President Donald Trump FULL Interview 1/26/17
    https://www.youtube.com/watch?v=EgonptSjqWI

    ReplyDelete
    Replies
    1. Now they have come up with a stay order to prevent implementing Migrant ban...

      http://legalinsurrection.com/2017/01/federal-court-issues-temporary-stay-against-removals-under-trump-executive-order/

      Delete
  13. සමරිසිසන්ග්‍රහයට විරුද්ද වෙමු///////

    ස රසා !
    එහෙම විරුද්ද වෙන්න ඇයි සමරිසියන් සංසර්ගයේ යෙදෙනසැටි ඔබ දකින ආකරය පැහැදිලි කරන්න හරියටම කියන්න

    ReplyDelete
    Replies
    1. As I understood, it doesn't matter how they fuck. It matters how they treat unfair & unethical manner for their gay partners isn't it Sarasa?

      Delete
    2. // AnonymousJanuary 28, 2017 at 8:35 PM

      As I understood, it doesn't matter how they fuck. It matters how they treat unfair & unethical manner for their gay partners isn't it Sarasa? //


      Exactly sir! You are 100% correct.

      I am not against any type of sexual practice...
      However I am against anyone giving preferential treatment for their sexual partners or people use their sexuality to gain preferential treatment!

      Delete
    3. ගරු ඇනෝ තුමෝ,

      // ස රසා !
      එහෙම විරුද්ද වෙන්න ඇයි සමරිසියන් සංසර්ගයේ යෙදෙනසැටි ඔබ දකින ආකරය //

      මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය බලන්න....

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  14. Sarasa please do a post on using the widespread use of alligator weed for Mukunuwanna in whole of colombo city hotels/restaurants. This is something to do with providers. The cultivators seem to have found Alligator weed is much faster growing and more profitable than Mukunuwanna. I have mentioned this few years/months back even and no one took attention, it is still going on. It would be a great service to open the eyes of the concerned and you have the ability to do that. Its about the food that everyone is eating and should get higher priority above all other topics.

    Hope you will do something with your voice.

    The easier way to find out if you are eating alligator - the stalks have a hole inside like in a PVC pipe, this is easily noticeable in bigger stalks in your malluma.

    ReplyDelete
    Replies


    1. // AnonymousJanuary 28, 2017 at 9:21 PM//

      Sir,
      I shall write an article on this soon.

      Delete
    2. Thanks Sarasa, I appreciate your prompt response and your awareness of a social responsibility. I have posted the same comment on the blog of another so-called social worker two times and seems it does not pertain to his social service!

      Delete
    3. Thank you sir..
      Can you e mail few references to the story to mallepol@mail.com [lease?

      Delete
    4. Thanks sir, I have just e-mailed!

      Delete
  15. //බ්ලොග් ලියන විශ්‍රාමික හමුදා නිලධාරියකු පිලිබඳව ඒ සන්නද්ධ හමුදාව සතු තොරතුරු ඉල්ලා තිබෙනවා. //

    //මම හිතන විදිය ඒ හැදුවෙ මොකක් හරි සොයාගෙන නිර්ණාමිකව මඩ ගහන්න. //

    මම දන්න වෙන්ඩ පොශ් රැඩිකල් සහ කබු ටයිප් බ්ලොග් කරුවො කිහිප දෙනෙක්ම ඉන්නවා අනික් බ්ලොග් කරුවො මෙහෙම කිව්වා මෙහෙම කරා කිය කිය බොරු ගොතා ගෙන ලිං පඩි ගානෙ කියව කියව යන.... මුං බ්ලොග් කාරයින්ට පැය ගනන් ටෙලිෆෝන්කෝල් දීලා බොරු පතුරවනවා.....තැන තැන ඇනෝ කොමෙන්ට් ගහනවා....

    බ්ලොග් ලියන අමු ගොං රැල මේවට රැවටිලා මරා ගන්නවා.... දැන් ඉතින් අර වයසක ඩයල් එක මෙව්වා දැකලා උඩ බිම පැනලා පපුවෙ අමාරුවක් හදාගෙන කොයි වෙලේක හරි වලකජ්ජ ගහයි.

    යකෝ එතකොට තොපි ඔය කියන වලපයයි ගොඩ පයයි තියාගෙන ඉස්පිරිතාල ගානෙ රස්තියාදු වෙන අසරණ විශ්‍රාමලත් නාකි මිනිහගේ දරු පවුලට වග කියනවද කාලකණ්ණි?

    ReplyDelete
    Replies
    1. ////වයසක ඩයල් එක මෙව්වා දැකලා උඩ බිම පනිනවා...////// කල කරුමය හඹා එනවා වලක්වන්න බෑ සෙනසුරු වක්‍රව ගමන් කරන නිසා මේ දවස්වල බොඩි පුජා තියනවා මාර්තු 25 වෙනකොට අපලය ඔඩු දුවනවා

      Delete
    2. මචන්ලා, "රුවන් ෆර්ඩිනැන්ඩස් ප්‍රමුඛ නෙලුම් අල පල් හොර රැලේ සාතිශය සංවේගය!" කියල බැනර් එකක් කල් ඇතුවම ලෑස්ති කළොත් නරකද ?

      Delete